පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අන්න බලන් සද රන් තැ‍ටියෙන්
සුදු සීත ගගුල් ගලනා
හද ශෝක තැවුල් නිවනා
 

thilan##

Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යා උනා
    මගෙ කෝලකමට ලෝල හැඟුම නුඹට පේ උනා
    සබඳේ සුවදේ කුළුඳුල් ආදරේ
    උතුරා ගැලුවේ අම මී ජීවිතේ

    සුපෙම් නුවන් විමසාවි රෑ දිවා
    ඔබ රූ අඳුන් දසුනින් දුරයි කියා
    ඔය පෙම් තෙපුල් මදහාස පෑ නියා
    ළය ගිම් නිවූ සිහිලාර වෑහුනා

    මතු මා පැතූ කිසිවක් නොවේ
    සැනසීම වේ ආදරේ....

    සිතුම් පැතුම් ඉටුවේවි වාසනා
    අඳුරෙන් මිඳී සඳ ඒවි පායලා
    ඔබ මේ පිදූ සෙවනේම ඈදිලා
    මගෙ ජීවතේ නවතීවි පා සිනා

    මෙතුවක් ලැබූ කිසිවක් නොවේ
    සැනසීම වේ ආදරේ....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රගහල දැන් ඇත අඩ අදුරේ
    අපි දෙදෙනා පෙම් පිලිසදරේ
    අන්න බලන් කුමරිය මනමේ
    තනිවී ඇත හිමගිරි අරණේ
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    මම ඇහැව්වා හොරෙන් හදවතින්.......
    මම ඇත්තට ඔයාට ආදරේ දෝ කියා..
    මට හදවත කිව්වා තව චුට්ටක්..
    කල්පනා කලොත් හොඳයි කියා......

    මම පැත්තකට උනා.........
    හදවත් කී දේ ගැනම සිතා...
    හද පැත්තකින් තබා..........
    ඔයා ගැනම කල්පනා කලා.....//
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සෝභාවදේ මෙපුර සිරි විසිතුරු
    බලනු මිතුරු හද පියකරු වූ
    සුසුදු වලා කැරලි පලසකි මේ මගදිග ඇතිරූ
    අහස සූරන මැදුරූ

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රජවරු කිව්වම කොච්චර රාජකාරි ද
    විහිළු තහළුවක් කරන්න වෙලාව කොහිද
    රජා හිනා ගන්නන එක ලේසි වැඩක්ද
    අන්දරේව ඕනෙ උනේ ඒ නිසාවද

    එන්ට එන්ට ප්‍රශ්න වැඩිවෙයි රජ්ජුරුවන්ට
    අන්දරේට වැඩත් වැඩිවෙයි ඒ හින්දාම
    තනි මිනිහට හැකිවේවිද විහිළු කරන්න
    අන්දරේලා ගොඩක් වෙච්චි රජා වටේට
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    ඉසුරු කොදෙව්වේ පාලු ඉසව්වේ
    අතීතයේ ඇදි පෙම් සිතුවම්
    බොදකරලන්නට ඇයි ඔබ සිතුවේ
    මකා දමා දෙසිතක සටහන්

    වියැකී යන්නට සැරසුනු මල දැක
    සිත හැඩුවා මුලු ලොවට හොරෙන්
    සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
    මලේ සුවද ගෙන මලට හොරෙන්

    යලිදු පතන්නට පැතුම් පෙලක් නැත
    සිත හැඩුවා මුලු ලොවට හොරෙන්
    සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
    මලේ සුවද ගෙන මලට හොරෙන්...
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Duhul malaka mal peththaka
    eha meha penena paridi
    siyum wa liwa man mage pem paniwidaya
    samanalayek ate ewwa hambawunada
    baraganna parissamen tatu podi nokara
    mage pem paniwidaya
    hamba wuandai kiyala liyala ewanna
    oba wenuwen tawa duratta jiwath wenna.....
    :P
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ජීවිතේ සමු දෙන්න දැන් මට
    යන්න යන්නට දුර ගමන්
    මේ අදුරු දිවියේ නිමල පැතුමක
    මතකයන් හා අවදියෙන්
    මේ අදුරු රැය වනතුරු පහන්
    දුක් පහව යන්නට ගී ගයම්
    මේ අදුරු රැය වනතුරු පහන්
    දුක් පහව යන්නට ගී ගයම්
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    හන්තානට පායන සද ලස්සනය් ද කියන්න ......
    මා ෙන​ාදකින එ් පුරහද ඔබට හැකිය දකින්න​......//

    අදුරු ලලා වහිනා කල සරසවි බිම ෙත්ෙමන්න​....//
    කුෙඩ් යටින් ඔබ යන කල එපා තනිය දැෙන්න්න​.....
     
    Jan 15, 2009
    9,238
    368
    0

    පිපෙනා මලකට ගලනා දොලකට
    දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
    කොයි ලොව යන්නේ මරණින් පස්සේ
    පින් පව් එනවා අපි පසු පස්සේ

    කලුගල් කුලකට බොල්මැටි පිඩකට
    දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
    කොයි ලොව යන්නේ මරණින් පස්සේ
    පින් පව් එනවා අපි පසු පස්සේ

    ඉර හඳ දෙපොලට මේ මහ පොළොවට
    දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
    කොයි ලොව යන්නේ මරණින් පස්සේ
    පින් පව් එනවා අපි පසු පස්සේ

    පිපෙනා මලකට ගලනා දොලකට
    දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
    කොයි ලොව යන්නේ මරණින් පස්සේ
    පින් පව් එනවා අපි පසු පස්සේ.....


    ╗ මාලනී බුලත්සිංහල ╔
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මම පැත්තකට උනා.........
    හදවත් කී දේ ගැනම සිතා...
    හද පැත්තකින් තබා..........
    ඔයා ගැනම කල්පනා කලා.....:P
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    Sri-Lanka my Shangri-La - Beautiful old English song about Sri Lanka

    Sri-Lanka my Shangri-La
    Jack Jersey

    Sri-Lanka
    you are my Shangri-La
    Hidden in the sun
    Recalling the land of my roots
    When my life began.

    Sri-Lanka
    you are my Shangri-La
    From this moment on
    Take me away in dreams to the
    Place I've been born
    Recall all my memories
    That nearly have been gone

    I say hey

    This place I wanna stay
    Me and my baby
    I'm sure I don't mean maybe today.
    I say oh

    Wish all my old friens would know
    I'm almost in heaven

    Sri-Lanka so don't let me go
    oh no.

    Sri-Lanka you are my Shangri-La

    A golden memory.
    Paradise
    regained in the sun
    Where I've found my key

    Sri-Lanka I'll spek your sinhala
    From this moment on and let me keep
    Pretending you're the isle where I've been born
    Secret paradise
    For dreamers like me on the run.

    *~*
    Song Sri-Lanka my Shangri-La by Jack Jersey was a popular hit during 80s. On 24 May 1980 it had climb to 4th place from 9 in Hit Charts. Here word Shangri-La is used with meaning of paradise. This Dutch singer’s real name was Jack de Nijs who also recorded under many other names; he was most famous for his Elvis style pop music.

    During colonial rules and after independence many Sri Lankans migrated to Netherlands. May be this singer had something special about our beautiful island.


    You can download this song from: http://www.elakiri.com/forum/showpost.php?p=5995287&postcount=58248

    Youtube link: http://www.youtube.com/watch?v=I5SQEFOpBWw

    *~*
     
    අත් වැල් පැටලී එදා මේ සොඳුරු වෙරළේ
    පිය මැන්නෙමු රළ අතරින් ජීවිතේ සයුරු ගැඹරේ

    අත් වැලගිලිහී.... ලොව තනි වූ දා....

    ........අනී මාර සිරා සින්ඩුව... මට මටක නෑ...:(:(ඉතුරු ටික කවුරු හරි ගාව තිබේ නම් ලින්ක් එක දානවද...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ලතා මඩුලු සේ බැඳූණු අපේ
    ආදර මල්දම් පියලි තැලී
    ඔබ මා පැතු පෙම් මිලින වෙලා
    සුසුමට තුරුලුව ගිලී ගියා

    ඔබෙ නෙතු බැල්මෙන් මසිත තිබූ
    පාළුව සදහට ඉවතට ලූ
    මා ඔබ සමගින් දැල්වූ පෙම්
    පහණ්වැටම අද නිවී ගියා

    පාළු සුසානේ ඈත කොනේ
    නිසලව ඔබ අද නිදනු පෙනේ
    නොසිතු විරාමය ලං කරදුන්
    ඔබගෙන් කඳූලද උරුමවුණේ

    ලතා මඩුලු සේ බැඳූණු අපේ
    ආදර මල්දම් පියලි තැලී
    ඔබ මා පැතු පෙම් මිලින වෙලා
    සුසුමට තුරුලුව ගිලී ගියා.....


    ╗ ප්‍රියනාත් රත්නායක ╔
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මේ නගරය මා ඔබ මුණ
    ගැසුණු නගරයයි
    මේ නගරය මා ඔබ වෙන් කෙරුණු
    නගරයයි..
     
    Status
    Not open for further replies.