කුමරියක පා සළඹ ඇසුනා..
වසා සිටි නෙතු පියන් ඇරුනා...![]()
මාලී සිහින කුමාරී
පාවේ නිම් නැති යාමේ
පවනෙ සැලෙනා රහසේ
අදුරේ සරනා සෙනෙහේ..
පවනෙ රහසින් කොදුරා හද සසලන්නේ
උනුසුම් සුවදයි පාවී ගත දැවටෙන්නේ
දෙනෙතේ සැඟවි නොපෙනී ඈ කොයි යා දෝ
මාලී......
අදුරේ රහසින් සැලෙනා පිනි කදුලක් දෝ
පින්නේ ඇදෙනා දිලෙනා සද කිරනක් දෝ
මා දෑසේ මැවූ සේයා මායාවක් දෝ..
මාලී...



