පද පේලි .....

Status
Not open for further replies.

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    කුමරියක පා සළඹ ඇසුනා..
    වසා සිටි නෙතු පියන් ඇරුනා...
    :baffled::baffled:

    මාලී සිහින කුමාරී
    පාවේ නිම් නැති යාමේ
    පවනෙ සැලෙනා රහසේ
    අදුරේ සරනා සෙනෙහේ..

    පවනෙ රහසින් කොදුරා හද සසලන්නේ
    උනුසුම් සුවදයි පාවී ගත දැවටෙන්නේ
    දෙනෙතේ සැඟවි නොපෙනී ඈ කොයි යා දෝ

    මාලී......

    අදුරේ රහසින් සැලෙනා පිනි කදුලක් දෝ
    පින්නේ ඇදෙනා දිලෙනා සද කිරනක් දෝ
    මා දෑසේ මැවූ සේයා මායාවක් දෝ..

    මාලී...
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පෙර කිසිදා ඔබ හමුවී නැති බව ඉඳුරා කියත හැකී
    හමුවී ඇත්නම් ඒ පෙර සසරේ යුගයක වෙන්න ඇති
    යුගයක වෙන්න ඇති
    නුපුරුදු ඔබ දුටු පලමු දිනේ සුපුරුදු ලෙස පෙනුනා
    කෙදිනක හෝ විඳ පුරුදු ඇතී සුසුම් සුවඳ දැනුනා
    දැනුනා මට සුසුම් සුවඳ දැනුනා
    භවයෙන් භවයට පැතුම් පතා ගෙන ඔබ මා ආවා දෝ
    ඉසුරුමුණියෙ පෙම් දැහැන රකින්නට අපි මෙහි හමුවීදෝ
    අපි මෙහි හමුවීදෝ
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    මුළු ගතම වෙහෙසුනා
    දහඩියෙන් නැවුනා
    කුස ගින්න නිවා ගන්න මෙමා යක්ඩ තලන්නා
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Lengathukama wadi hindai....
    ude hawa oba sihi wenne.......
    nodeka inna bari hindai......
    nethu adhdhara kadulu pirenne.....
    ananthayata hitha diwwath......
    oba lagamai sitha nawathinen.....
    unmadawa obe namaya mage thol aga ai miminenne?

    nidi waramin ra tunyama oba ganamai sitanne...
    dase wasuna hama mohatama...
    obamai mata penenne..
    iha iddara lagata wela...
    kawadada kawi kiyanne...
    poronduwak dunna sithin na saradam karanne..


    heenenwath duras wunoth
    kohamada duka daranne?
    mulu lokema urana wunath
    na mage hitha bidenen..

    adarayak kiya dunna hitha laga tani rakinne
    punchi kella man oba laga
    diwi athi thuru radenne

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    උඩරට කදුකරයේ
    ගමනක් යන කල ඒ
    දුම්රිය උඩරට මැණිකේ....
    ස්වර්ණා හමුවූයේ...
    :rolleyes:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    වියළුණු සිත් සනසවන්න
    නදී තරංගා

    දෙසවන පිරි රිදී හඩට
    සිතේ ගින්න එපා දෙන්න

    නිසල දෙනෙත සසලවන්න
    දෙතොල් සිනහවට නගන්න
    මගේ සිතට දිරිය දෙන්න
    නදී තරංගා....

    දෙනෙත් පුරා පිරි කදුලැල්
    පිටාරයට හසුනොවන්න
    වියැලුණු සිත් සනසවන්න
    නදී තරංගා....


     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    අහස් මාලිගා නැහැ ඔබ නිසා මැවී
    සැක සංකා නැහැ ඔබ ගැන හිතෙ රැදී
    හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා
    උරණ නොවෙන්නෙමි ඔබ අන් සතු වූදා...

    මං හින්දා ඔබෙ නෙතඟින් කදුලක් හෙලන්නෙපා
    මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා
    ගිවිසා ගනිමු අපි පෙම් යුවලක්සේ කිසිදා එක් නොවෙනා..

    අතැඟිලි බන්දන නොපතමි පෙමින් බැදී
    ඔබ සිරකරලන දොරගුලු දමනු බැරී
    නෑකුල සිරිතෙන් සැලෙනා පෙමක් නොවේ
    පෙමට පෙමින් යන පෙම් ලොව මෙයයි අපේ

    මං හින්දා ඔබෙ නෙතඟින්....:dull:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    you don't remember me but i remember you..
    i lie awake and try so hard not to think of you ..
    but who can decide what they dream and the dream i do..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිහිල් මාරුතේ
    පෙම් සිලෝ ගී ඇසේ
    පුරන් වූ කෙතේ
    නිල් ගොයම් පීදුනේ
    ගැලූ මා ඔයේ
    පෙණ හිනා මල් පිපේ
    ඔබේ ආදරෙන්
    සිත ප්‍රොමෝදෙන් පිරේ
     

    haarshlife

    Member
    Jul 17, 2007
    5,919
    15
    0
    INSIDE ME... !!!
    මල් පොකුරු අරන් ආවත්.. හද පානෙම උඹ ආවත්...යන්න වෙන්නෙ රළු පාරක.. 3 වෙනි ලෝකයෙ රටක් මේක__
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    ඈත සිතිජ්යේ හැඩට රුවින්
    දිලෙන තරුව ඔබ නම්
    මේගවලා සලු පට අතරින්
    මම ඔබ වෙත එන්නම්.. :dull:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මල් ෙපාකුරු ෙපාකුුරැ ඇය එන මග ඇ ෙදසටම නැමීයන්
    මල් අසිරි සිරිය අැෙග් මුහුනින් මල් ෙපාකුුරැට වැට්ී යන්....
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0
    එක කුඩයක් යට ගෑවි නොගෑවී
    දවසක් හැන්දෑවේ
    මතකද ඔබ මා පියවර මැන්නා
    පිණි මල් වරුසාවේ....

    කිසිවකු සමගින් එකට තුරුලු වී
    ඉර බැසයන වේලේ
    ඔබ යනු දුටුවිට මතකය රිදවයි
    අපෙ ඉස්සර කාලේ
    අපෙ ඉස්සර කාලේ

    මද අව්රස්නෙට වුව සෙවණක් නැත
    ඔබ හට අද දවසේ
    වැස්සට අව්වට තනිව මුහුණ දෙමි
    මගේ මහිම එලෙසේ
    මගේ මහිම එලෙසේ

    එක කුඩයක් යට ගෑවි නොගෑවී
    දවසක් හැන්දෑවේ
    මතකද ඔබ මා පියවර මැන්නා
    පිණි මල් වරුසාවේ....


    ╗ වික්ටර් රත්නායක ╔
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    කුමුදු ලියේ සද එලියේ නැහැවෙනා
    මල් ලදුනේ ඔබේ ඇසුර සුව දෙනා
    නිල් දෙනෙතින් මට රහසින් පවසනා
    ආදරේද ඔබ මාගෙන් සඟවනා....
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    image.php




    || EK LYRICS THREAD ||



    මේ මොහොතේ හිතට එන ගීතයක පද පේලි මෙතන දාන්න...
    ගීතයත් එක්ක හිතට ආපු සිතිවිල්ල අපිත් එක්ක බෙදා හදා ගමු


    You Can Even Share Song Lyrics
    Embedded Video
    or Links to DL your Song

    o0pll0.gif

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සදවතිය ඔබයි මගෙ ජීවිතේ
    අපි අපේ වෙමු සදා

    හිරු කුමරු ඔබයි මගෙ ජීවිතේ
    අපි අපේ වෙමු සදා
     
    Status
    Not open for further replies.