පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
36.gif
~ 9000 ~
36.gif


113.gif
 

ALii

Member
Nov 6, 2009
1,554
69
0
පුංචි දුවේ කියලා තීන්නෙ........ එච්චර නාකි වෙන්න බෑ :P

ඒ වුනාට දැන් අම්මල දූලා පාරේ යනකොට, දුව කියලා රැවටෙන්නේ අම්මට :rofl::rofl::rofl:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඒ වුනාට දැන් අම්මල දූලා පාරේ යනකොට, දුව කියලා රැවටෙන්නේ අම්මට :rofl::rofl::rofl:
අබුද්දස්ස කාලෙනෙ ලොක්කා
 

ALii

Member
Nov 6, 2009
1,554
69
0
අබුද්දස්ස කාලෙනෙ ලොක්කා

ඔඔ අපි ඉතින් ඕපන් ම්යින්ඩඩ් හින්දා හොඳා :P නැත්නම් ඔක්කොම මාරු වෙනවා:rofl::rofl:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඔඔ අපි ඉතින් ඕපන් ම්යින්ඩඩ් හින්දා හොඳා :P නැත්නම් ඔක්කොම මාරු වෙනවා:rofl::rofl:
මයින්ඩ් එකත් ඕනාවට වඩා ඕපන් කරන්න හොද නෑළු........ ලෝකෙම තීන කුණු ඔළුවට වැටී නොමග යාමට ඇති ඉඩ කඩ වැඩීලු :nerd:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඔබ මට
අහිමි වූ බව මා
දන්නා නමුදු
ඔබ අබියස
සදා මා
හදවතින්
වැළපි නොහඩන්නෙමී

අටුල අධිකාරී
 
Jan 15, 2009
9,238
368
0
අසෝක වනයම පින් පාටයි
ලසෝ තැවුල් නිවෙනා පාටයි
අසෝක මල් වන බඹරාටයි
මේ මල් සාලිය කුමරාටයි....
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අසෝක වනයම පින් පාටයි
ලසෝ තැවුල් නිවෙනා පාටයි
අසෝක මල් වන බඹරාටයි
මේ මල් සාලිය කුමරාටයි....
ඉහි ඉහි මගෙ පරණ ලොකේසන් එක

අශෝක වනයේ පලවැල නෙලලා
පිටදිය අගලින් මානෙල් පලදා
සිංහ පාදයට පහනක් තබලා
සීගිරිය‍ට එනු මැන සොදුරේ
සැමට හොරා එනු මැන අදුරේ
 

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,504
    401
    83
    මම ‍බොහොම බය වුණා
    මගේ පණ එපා වුණා..
    රෑ දොලහට - හොල්මනකට
    මාව බය වුණා....
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    හඳ රාහු මුඛයෙහි ගිලුනා ලෙසේ
    අඳුරු විය ජීවිතේ මාගේ සෝකේ වෙලී
    හඳ රාහු මුඛයෙහි ගිලුනා ලෙසේ
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පිනි විසිරෙන විට වටහා ගනු මැන
    දෙනෙතින් කඳුලැලි ගලන තරම්
    රෑහි හඬන විට හඳුනා ගනු මැන
    රෑ තුන් යාමේ හඬන හැඬුම්


    තරුද නිදන මහ රෑ
    නිදමි මහද නිදි නෑ
    මතක පොතේ කඳුලින් කටු ගෑ
    කවි කියවෙයි මහ රෑ
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    අද හෙට ඔබ මා
    අතහැර යන බව
    දැනගන්නට ලැබුනා
    රහසින් මට ඇසුනා..
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ආදරයේ වේදනාව හදට දැනුනු යම් දවසක
    හුදෙකලාව නොතැවී යලි එන්න මා සොයා
    එන්න මා සොයා
     
    Status
    Not open for further replies.