පද පේලි .....

Status
Not open for further replies.

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන්
    කිසිවක් ලියන්නෙ නෑ ආයේ...
    ගමකට හිතන්නෙ නෑ හිත ඇතිමුත්
    ළමාතැනී මං නුඹට ලියූ හොර ලියුම් අපරාදේ..

    කුලී ගෙදර තාමත් මට හෙවනයි
    තනිකම සින්නක්කර නිවනයි
    නුඹ ලැබුනා නම් නෑ මේලෙඩ දුක්
    කසාය නොව මං අද බොන්නේ සරුවත්..
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    තවත් අමුණමු ගීවැල් :)
    සුභ පැතුම් :)


    Thank youuuuuu
    1.gif


    opps ...... I am suppose to be gone
    4.gif


    I am not here
    109.gif



    බායෝඕඕඕඕ
    103.gif
     
    Last edited:

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    පිනි විසිරෙන විට වටහා ගනු මැන
    දෙනෙතින් කඳුලැලි ගලන තරම්
    රෑහි හඬන විට හඳුනා ගනු මැන
    රෑ තුන් යාමේ හඬන හැඬුම්


    තරුද නිදන මහ රෑ
    නිදමි මහද නිදි නෑ
    මතක පොතේ කඳුලින් කටු ගෑ
    කවි කියවෙයි මහ රෑ

    :dull:
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    මට මුළු ලොවම ඔබයි
    මගෙ මුළු ලොවම ඔබයි
    සිනහව කඳුල ඔබයි
    ජය පැරදුමත් ඔබයි....

    ඔබ ළඟ නැති විට හිරු සඳු මිලිනව
    ලෝකය නවතිනවා
    සුසුමක සිර වී හදවත නවතිනවා...

    ඔබ ළඟ ඇති විට විකසිත වන ලොව
    පිබිදී හිනැහෙනවා
    හද ගැබ සහසක් මල් යළි පිබිදෙනවා...

    රූකාන්ත-චන්ද්‍රලේඛා

     
    මට මුළු ලොවම ඔබයි
    මගෙ මුළු ලොවම ඔබයි
    සිනහව කඳුල ඔබයි
    ජය පැරදුමත් ඔබයි....

    ඔබ ළඟ නැති විට හිරු සඳු මිලිනව
    ලෝකය නවතිනවා
    සුසුමක සිර වී හදවත නවතිනවා...

    ඔබ ළඟ ඇති විට විකසිත වන ලොව
    පිබිදී හිනැහෙනවා
    හද ගැබ සහසක් මල් යළි පිබිදෙනවා...

    රූකාන්ත-චන්ද්‍රලේඛා


    මුලු ලොවම හලි නෑ කුජීතයි නේද...?

    ඔබෙ සුසුම් පවන් සලයි
     
    Jan 15, 2009
    9,238
    368
    0
    උලත් එකයි පිලත් එකයි මලත් එකයි නැතත් එකයි
    අපි හැමදා සොමියෙ ඉන්නවා
    දෙයියො දනී අපි නොදනී
    මැරෙන දවස කවුරු කියනවා.....
     
    උලත් එකයි පිලත් එකයි මලත් එකයි නැතත් එකයි
    අපි හැමදා සොමියෙ ඉන්නවා
    දෙයියො දනී අපි නොදනී
    මැරෙන දවස කවුරු කියනවා.....

    අනිවා අනිවා...
    නැව ගිලුනත් බෑන් චූන්....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිත කුළුදුල් සිතිවිලි සසළන සමයේ සමණල සවාරියේ
    හද හරවන නවතන සුක්කානම මම කාටද පවරන්නේ
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මල් පිබිදෙන එක වසන්ත සමයක
    ඔබ හමුවේවි කියා
    පෙරුම් පුරා මග බලා උනිමි මම
    ඇයි තව නාවෙ දයා
    ......
     
    Status
    Not open for further replies.