මා හද උයනේ එකම මලයි පිපුනේ
ඒ මල ඔබ දෙස බලා සිටිද්දී සැලී සැලී ආශාවෙන්
නොසිතූ ලෙසින් ඔබ..යන්න ගියේ
පසුගිය වසන්ත කාලේ
පසුගිය වසන්ත කාලේ
ඔබට මතක නෑ.. මට මතකයි
පසුගිය වසන්ත කාලේ
ඔබට මතක නෑ.. මට මතකයි
පසුගිය වසන්ත කාලේ
අදුර එලිය නොපෙනී
කල කී දේ නොදනී
මුදානොහැර මසිතින්
රදවා හත් වරද මගෙයි
යලි උපදින්න සිතා
විගසින් මියයන්න සිතේ...
සෙවණැල්ල ඔබේ මා වෙන්නම්
මගෙ සිත රිදවූ තරම මදී....
වියපත් වූ දා අතීතය අරන් ඔබ ආවොත් හොඳටෝම ඇති....
බාදක හමුවේ නොසැලී ආ මඟ ආපසු හැරිලා බලණු බැරී
මටත් වඩා ඔබ ගැන සිතු හින්දද.... මඟේ ලොවත් අද මට අහිමී.....
සෙවණැල්ල ඔබේ//
ලොවට හොරා සිත දං දුන් හින්දද ඔහු හමු වූ පසු එය වැරදි
කළ වරදට පසු තැවෙන්න නම්,...මුලු ජීවිතයම වුනත් මදී.....
සෙවණැල්ල ඔබේ//
~කරුණාරත්න දිවුල්ගනේ
"කියුදේ හොර රහසින් දිගුදෙනෙතින් සියුමැලියේ
මහදේ රස හැගුමන් පිරි මදිමින් මියුලැසියේ..."
මේක කියන්නේ හිරාන් කාරියවසම් කියලා එක්කෙනෙක්....
nice song
සිහින් සරින් ඉකි බිද බිද
හද හඩවනු ඇයිද කුමරි
මල් හීසර ඔබේ වෙතට
මා නොහෙලමි හීන කුමරි...
මා නොහෙලමි හීන කුමරි...







රෝස මල් කුමාරී
කාගෙදෝ කුමාරී
රුවන් සැදෑ කුමාරී
මගේ නෙවෙයි කුමාරී





