අවු කණ්ණාඩියෙන් බලන්නට තරම්
මේ ගිම්හානය තියෙන්නේ නෑ
වැස්සක ළකුණු අරන්
දැනටමත් වැහි මේඝයක් ඇවිල්ලා
ඇහුනාද චාරු දේහිණි ජීවිතය
හිතන තරම් සුන්දරත් නෑ
අවු කණ්නාඩියෙන් පේන තරම්
පේන තරම් ලස්සනත් නෑ
ඔබ නෑ අද මගේ ළඟින් ඉන්නෙ මාගේ හිත නැවතිලා....
ඇයිදෝ.. මේ ලෙසින් රිදවන්නෙ.... නෑ මා ඔබ රිදවලා...







