පද පේලි .....

Status
Not open for further replies.
අවු කණ්ණාඩියෙන් බලන්නට තරම්
මේ ගිම්හානය තියෙන්නේ නෑ
වැස්සක ළකුණු අරන්
දැනටමත් වැහි මේඝයක් ඇවිල්ලා
ඇහුනාද චාරු දේහිණි ජීවිතය
හිතන තරම් සුන්දරත් නෑ
අවු කණ්නාඩියෙන් පේන තරම්
පේන තරම් ලස්සනත් නෑ

ඔබ නෑ අද මගේ ළඟින් ඉන්නෙ මාගේ හිත නැවතිලා....
ඇයිදෝ.. මේ ලෙසින් රිදවන්නෙ.... නෑ මා ඔබ රිදවලා...
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴



Everyone is changing
There's no one left that's real
To make up your ending
And let me know just how you feel
'Cause I am lost without you
I cannot live at all
My whole world surrounds you
I stumble then I crawl

 

nwnbs

Member
වසන්තේ නිදාවුන්
යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදී...
වසන්තේ ලපල්ලෙන්
වැසී උන් කුසුම් කැන්
නටන්නේ පිපී දැන් හේමන්තයේදී...
 
වසන්තේ නිදාවුන්
යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදී...
වසන්තේ ලපල්ලෙන්
වැසී උන් කුසුම් කැන්
නටන්නේ පිපී දැන් හේමන්තයේදී...

වසන්තයේ..... පිබිදෙන මල් පියලි වගේ....
 

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ගෝපී ලියන් හා - යමුනා තෙරේ
    අවුදින් මුලා වූ - රාධා මගේ
    වස්සානයේ ආ - මේ කුලු වලින්
    සංතාපයේ ලා - පොද වෑහුනේ
    රන් මිණි මෙවුල්දම් - විඳිනා වෙලේ
    කෝ කොයිද රාධා - උන්මාදිනී
    ...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    ලොවම එපාවී ලොවම කලකිරී
    තැවී දැවී හිදිනා වේලේ
    ඔබෙ දයබර එකම වදනකින්
    මගේ ආත්මය සුවපත් වේ.....
     
    Jan 15, 2009
    9,238
    368
    0
    නඳූන් උයනයි ස්නේහයේ ඔබ
    සඳූන් සිලිලයි ජීවිතේ
    සොම්නසේ ආනන්දයේ
    හසරැල් තරංගේ උල්පතයි.....
     
    Jan 15, 2009
    9,238
    368
    0
    රෑ වැඩමුරය අවසන්වන කණිසමට
    නුඹේ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
    අරුණළු කැරලි වැටෙනා සඳ අලුයමට
    නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට.......
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ගහෙන් ගහට යන කුකුලා තෙමිලා නහිනවාලු
    අඩු කළගෙඩි සෙලවෙනකොට අඩුව දැනෙයි යාළු
    ලබු ගෙඩියට තියපු අතයි පුහුලටත් තියන්නේ
    අනෙ ලූලා නැති වලටයි කණයා පණ්ඩිත වන්නේ.....
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    ගහෙන් ගහට යන කුකුලා තෙමිලා නහිනවාලු
    අඩු කළගෙඩි සෙලවෙනකොට අඩුව දැනෙයි යාළු
    ලබු ගෙඩියට තියපු අතයි පුහුලටත් තියන්නේ
    අනෙ ලූලා නැති වලටයි කණයා පණ්ඩිත වන්නේ

    :eek:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    A hundred days had made me older
    since the last time that I've saw your pretty face

    A thousand lights had made me colder
    and I dont think I can look at this the same
    But all the miles had separate
    They disappear now when Im dreaming of your face
    Im here without you baby
    but your still on my lonely mind
    I think about you baby
    and I dream about you all the time
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    මහ සමුදුරින් එහා
    මේ පුංචි නවාතැනේ

    දැල්වෙන පහන්
    සිලෙන්
    ඔබේ දෙනෙතට එබී

    මේ ගයන්නේ..
    ආදරේ ගීතයයි


    :dull:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සිනාවකට වඩා ඔබේ
    කදුළු වලට මං ආසයි...
    මා වෙනුවෙන් නැගෙන කදුළු නම්
    මා වෙනුවෙන් නැගෙන කදුළු නම්:(:no:
    කදුළු වලට වඩා ඔබේ සිනාවකට
    මං ආසයි.......
    මා වට කර නැගෙන සිනා නම්
    මා වට කර නැගෙන සිනා නම්.....:):yes:

    ජීවිතයම දුකක් වුණත්
    ජීවිතයට මං ආසයි
    ඔබ ඉන්නේ මා වෙනුවෙන් නම්...
    :)
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    බැස ගියා හිරු බැස ගියා
    පෑළ දිග අහසේ
    සංසාර ආරණ්‍යයේ
    මරණය දෝ ඇවිල්ලා
    මාව කැන්දන් යන්න ඇවිල්ලා…
    කළුවරේ කුර ගගා හෙමින් ඇවිල්ලා
    යහන අද්දරින් ඔහේ ඉඳිල්ලා
    සංවේගයේ ගීය කොඳුරාලා
    මා කැන්දන් යන්න ඇවිල්ලා…
    පිපී ළෙන්ගතු මල් මතක සුවඳේ
    අරන් යන්නම් නිසොල්මන් අඳුරේ
    පෙම් සිසිල ගෙන එන්න මුදු සුළඟේ
    සුළඟ නවතී රිදෙන ලැම තුරුලේ…

    රූකාන්ත ගුණතිලක

    :(:(:(
     
    Jan 15, 2009
    9,238
    368
    0
    බැටළු පැටව් මොකද මන්දා සිංහ වේශ ගන්නේ
    කකුළුවා දිය රත්වෙනකන් හැලියෙ උඩ පනින්නේ
    මුලදි පාර පෙන්නු අයෙගෙ බෙල්ල කපා දාලා
    දැං හඳට පැනල යන්න බයද පොළොවට පිටුපාලා....
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    ආදර මල් වල
    පාට කියන්නද
    ඒ වගෙ ලස්සන
    තව නෑ...........

    මීදුම් පිනිපොද
    දෑස වසන් කළ
    සමනල් සිහිනය
    පිපුණා........//

    දේදුණු රේඛා...
    දෑසම තවරා
    තවමත් ම සිත
    බලාසිටිනවා........

    මීදුම් තවරා සුළගක
    ඈතක සගවා තුන් සිත
    දෑස හොරෙන්..
    ඈත සොයනවා..........

    අදුර මැදින් එන්න සදලියේ....

    දේදුණු සායම
    දෑසම බොදකළ...
    මාලති යායක
    හැළිලා.......//

    සීතල හිම කදු
    යායම පිය මැන
    දෙව්ලිය සිහිනෙට
    වැඩියා......


    කසුන් - ඉන්ද්‍රචාප

    :)

     
    Last edited:
    Status
    Not open for further replies.