පද පේලි .....

Status
Not open for further replies.

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
රුවැති මලක් මද සුළඟේ සැලෙන සැටි සිතා
බමර තුඩක් මල් පෙති මත ලියයි පෙම් කතා
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    බඹර තුඩක පහස පිපුණු මල් පතාවි
    වෙරළ වැලඳ සයුර පවස ගිම් නිවාවි
    ........

    මලට සුවඳ සේ යොවුන් ජීවිතේ
    පිළිගමූ අපී නැවුම් ආදරේ

    හද සිනාවේ
    නෙතු දයාවේ
    මහිම කියමු සොඳුරු ලොවට සිත නිවේවි


    -------------------------------

    ලස්සන lyrics ටිකක් :)
     
    බඹර තුඩක පහස පිපුණු මල් පතාවි
    වෙරළ වැලඳ සයුර පවස ගිම් නිවාවි
    ........

    මලට සුවඳ සේ යොවුන් ජීවිතේ
    පිළිගමූ අපී නැවුම් ආදරේ

    හද සිනාවේ
    නෙතු දයාවේ
    මහිම කියමු සොඳුරු ලොවට සිත නිවේවි


    -------------------------------

    ලස්සන lyrics ටිකක් :)

    ඹමර පහස ලබන මලක් දෝ....
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    මගෙ පුන්චි රෝස මලේ
    මමයි නුඹේ වියපත් බඹරා
    නුඹ හීනෙන් වත් නොදකින කුමරා
    නුඹ හීනෙන් වත් නොදකින කුමරා...
    :dull::dull:
     
    Last edited:

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    රන් කුරහන් මල සේ මා
    සුපිපුනු ඔබේ වත බෝමා
    දැක්ක ගමන් සිත සැළෙනා
    ප්රේමි නුඹේ අත ඕනා....

    :)
     
    මට මේක දෑක්කම හොද පද ටිකක් මතක් වෙනවා:growl::growl::growl:

    ඔවු බන්...
    මොන ගෝතයෙක්ද මූ.... වසලයා උගේ බ්ලොග් එක ප්‍රමෝට් කොරනව වගේ....
    මේව මුන්ගේ මහ උන්ගේ වැරදි.....
    අමාරුවක් තියනව නම් ශේප් එකේ පැත්තකට ගිහින් මොනහරි කොරගන්නෙ නැතුව...

    හොර චැට් එක (c)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කණනඩි දැම්මත් නෑ හැඩ වැඩේ (ඒ ඒ)
    කවුද මේක බාරගන්න අන්තිමේ...
    ලොරි භාගෙ මට දුන්නත් හුටපටේ
    මෙහෙම කටක් දැක්කෙම නෑ මේ රටේ

    :rofl::P:rofl:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔබේ සිනා ළග නෙත නැවතුන දා
    ඔබේ කතා ළග සිත නැවතුන දා
    ප්‍රේමය හැදින්නෙමි
    ප්‍රේමය හැදින්නෙමි
    මේ ලෝ තලයේ..


     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කොහේ සිට ඔබ පැමිණියේ දෝ..
    සිහිනයේ...

    පාළු ඝණදුරු රැදුරු රෑ මැද
    නෙත වසා ආදරේ පැතුවෙමි මං
    ‍මගේ සුසුමන් දැනෙන තරමට
    ඔබට ලං වී කෙදින හිදිමිද මං


     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    ඈත අහසේ
    තාරුකා සේ
    වශී කර මා
    සිත සිනා සේ

    ඔතැන සිටියත්
    මෙතැන සිටියත්
    ඔබේ නෙතු මට
    නිබද සිහි වේ...

    :)
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    යමුණා ගං තෙර
    තමරු ලතා සෙවණේ
    ලෝ තුරු සුව යහනේ
    රාධා බලා හිදී.....
    ක්රිෂ්ණා...ක්රිෂ්ණා...ක්රිෂ්ණා...

    screaming-man.gif
    screaming-man.gif

     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    I'll always remember
    It was late afternoon
    It lasted forever
    And ended so soon, yeah
    You were all by yourself
    Staring up at a dark grey sky
    I was changed

    In places no one will find
    All your feelings so deep inside
    Was there that I realized
    That forever was in your eyes
    The moment I saw you cry
    The moment that I saw you cry
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මේ භවයෙදි මුළු දිය දහරේ
    එකතු නොවෙනු ඇත අප ආයේ
    පවස නිවන දිය පොදක් නොවී ඔබ
    ඇයි මහ සාගරයක් වූයේ

    ඔබ ගැන ඉපැදෙන සිතුවිල්ලේ
    අවසන මුල වේ ළතැවිල්ලේ
    වෙරළෙහි ගල් පරයක් විය හැකිනම්
    තෙමුණත් ඇති කරදිය වැල්ලේ

    සුදු මුදු වැල්ලෙහි නතර වෙලා
    රළ පස රළ ලුහු බදිනු බලා
    සුසුම් වළලු උඩු ගුවනට යවනෙමි
    පැතුම් සදුන් හද ගලෙහි උලා

    -නාරද දිසාසේකර-
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    ඔබ එන්න...
    ඔබ ඇවිත් යන්න එන්න
    සෞම්‍ය සඳ සේමා
    මට රූ සිරි බෝමා
    සන්සුන් ගමනේ රූ සිරි බෝමා
    ආදරේ නොකියා
    ඉන්නේ කොහොමා
    මගෙ රන් කඳට මම ආදරෙයි...

    ඔබ නොදැක බැරුවා
    ඔබ නැතිව බැරුවා
    මඟ සොය සොයා මුව සනහලා
    සත්තකයි මං ඔබ එතැයි සිතුවා

    මම පෙරුම් පිරුවා
    ඔබ එතැයි සිතුවා
    මඟ බල බලා නෙතු දව දවා
    රත්තරං මං මඟ බලා සිටියා

    ~මොරිස් විජේසිංහ..
     
    Status
    Not open for further replies.