බඹර තුඩක පහස පිපුණු මල් පතාවි
වෙරළ වැලඳ සයුර පවස ගිම් නිවාවි
........
මලට සුවඳ සේ යොවුන් ජීවිතේ
පිළිගමූ අපී නැවුම් ආදරේ
හද සිනාවේ
නෙතු දයාවේ
මහිම කියමු සොඳුරු ලොවට සිත නිවේවි
-------------------------------
ලස්සන lyrics ටිකක්![]()














මට මේක දෑක්කම හොද පද ටිකක් මතක් වෙනවා![]()
