පද පේලි .....

Status
Not open for further replies.

nwnbs

Member
මහ පිරිත වී නුඹ ඇසෙන නෑසෙන දුරින්
මට සංසාර අරණේ කෙලවරක ඉඳ මුමුනනා
මහ පිරිත වී..ඇසෙන නෑසෙන දුරින්
නංගා... මේක කාගෙ සිංදුවක්ද? ම්අම අහල නෑනෙ... ලස්සනයි වගේ... තියෙනවනම් දෙන්නකො... :)
 
නිල් තාරුකා ආදරේ
මේ යෞවනේ නිම්නයේ
නික්මිලා ගිය බොහෝ
නම් නොදත් පෙම්වතුන්
දල්වලා ගිරිහිසේ
අප නමින් දිලෙන සේ
ඈ හීනයේ කොඳ මල් හිනා
කලුවර මැදින් හොරෙන් මං විදිම්

කසුන්

mp3 තියනවද අයියන්ඩි
 
Jan 15, 2009
9,238
368
0
ඔබ වගේ කෙනෙක් තව ඇත්නම්
ඒ ඔබම තමයි තුන් ලෝකේ
සඳ වගේ සඳක් තව ඇත්නම්
ඒ මගේ සඳයි සිත් අහසේ
....
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහුමුළු පීරලා වරදැති කාරණා
    හැම විට තෝරලා දෙන්න දූට පහදලා
    තොරතුරු අස අසා දාහක් ඇස් කථා
    කරනා චෝදනා නැන්දම්මේ මං නිසා
    කෙලක් කෝටි සිටු‍වරයෝ වගේ දෑත පාලා
    ගෙනත් දේවි අලුත් හීන ඉලන්දාරි සේනා

    අවිස්වාස නෑ නෑ නමුත් කාලෙ සුභ නෑ
    උදුරලා යටි හිතේ දඟ රටා
    දවස් ‍ගානෙ විමසා වෙනස්‍ වේද බලලා
    කාරණාව කාරණාව තෝරලා
    හෘදේ හෘදේ ගිණි ගොඩක් මාගෙ නිවලා

    අහුමුළු පීරලා ..........

    මටත් රංඬු දමලා මුරණ්ඩු කම් මකලා
    හිත හදා රස කථා කිය කියා
    මටත් මෑණි හංදා සිඟිත්තනුත් රැකලා
    පහණ වී එන්නකෝ ගේ පුරා
    නංනාඳුණනා බව ඔබෙන් නෑනෙ දැනිලා

    අහුමුළු පීරලා ..........


    ගායනය :- සංගීත් විජේසූරිය
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    සිහින පාරාදිසයේ සිටි එදා මා පාළුවේ
    ඔබයි මාගේ දෑස වාගේ
    යාවුනේ රෑ දිවා..
    ජිවිතේ සෑමදා.... :)
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    අපි ලංව බලන් හිඳිනා එක මොහොතට
    මල් පුසුඹක් සේ නුඹ දැනුනේ
    මල් පුසුඹ සිඹින්නට
    මා නෙලූ මලේ
    කෙලෙසද නෑවිත් ඉන්නේ:dull:
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    සසළව ඇත ඔබේ සිත බියවී
    මගේ සිත වෙනතකදෝ සිතා
    සිතන්න සැක බිය හැරදා ළදේ
    ඉරහඳ තාරකා පායනා ලෙසින්
    ඔබේ හද තුළ පායයි මගෙ ආදරේ:)
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    එකම හිනාවට ගී දහක්
    බිහිවෙයි මාගේ මුවින්
    ඇතිවුණි නම් අවබෝධේ
    අද මේ විලස නොවේ
    කොතැනක හිටියද මෙම ලෝ තලේ
    රකිමි හැම කලේ
    සිහිවේ හැම වෙලේ........:)
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    චන්ද්‍ර මණඩලේ සැතපුණ පුංචි සාවියේ
    මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
    පාන නිවුණ සේ පාළුයි ලැයිම් කාමරේ
    මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ :(
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    දේදුන්නෙන් එන සමනලුනේ
    ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
    රෑන් රෑන් ඇවිදිල්ලා
    අපේ ලඟින් ඉදහල්ලා
    දේදුන්නෙන් එන සමනලුනේ
    butterfly.gif
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    හෙමිහිට බලාපොරොත්තු ගෙනාපූ...
    වැඩිපුර මාත් එක්ක නොආපූ...
    මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපූ...
    ඔබ තවමත් ඇය තමයි...ඔබ තවමත් ඇය තමයි...
    ඔබ තවමත් ඇය තමයි...මගෙ හිත හදාපූ...

    හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ...
    ක්ෂ්තිජයේ ගෑවිලා මොකටද දුරයිලූ... :)
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    මතු දිනයකදී මාගෙන් සමුගෙන
    ඔබ ඉවතට යනවා
    අපේ මතකයේ බිදුවක් ඔබ හට
    තිබුණොත් සෑහෙනවා
    සිහින ලොවේ මා අද තනිවෙනවා
    සිතිවිලි සයුරු තෙරේ

    නුඹට කාරී නැත
    මගේ දුකට මං ගී පදවැල් ලිව්වේ :(
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    හඩන්නට කිසිදා නොදැන සිටි මට
    මළපොත කියා දී නොකියාම ගිය....
    මේ කදුළු බිදුවේ අයිතිකාරිය ඔබ තමයි.....


    emoticon-0106-crying.gif

    .................

    සුවද මට දී... පාට තැවරූ...
    මල අරන් පිටවී...
    මා රැවටුවා මලවී.. ඒ මලත් මැල වී..
    ආදරේ මල ආයෙමත් පරවී..

    emoticon-0120-doh.gif

    ............

    වියෝ ගී ගැයෙනා හදේ
    ආදර මල් නොමියේ
    සදා මේ සංසාරයේ
    අපේ හමුවීම නොවේ

    emoticon-0124-worried.gif

    emoticon-0128-hi.gif

    emoticon-0113-sleepy.gif
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඇස්බැන්දුමක් වාගේ මේ ලෝතලේ
    මොහොතින් බිඳීයාවි සිතු සෑමදේ
    අපගේ සිහින පාරුවේ පාවී
    සයුරේ ඈත ජීවිතේ යාවී
    මල්වරවී යෞවනේ සල්වනේ ආදරේ....
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔබට මතක නෑ.. මට මතකයි
    පසුගිය වසන්ත කාලේ
    ඔබට මතක නෑ.. මට මතකයි
    පසුගිය වසන්ත කාලේ..
    මා හද උයනේ එකම මලයි පිපුනේ
    ඒ මල ඔබ දෙස බලා සිටිද්දී
    සැලී සැලී ආශාවෙන්
    නොසිතූ ලෙසින් ඔබ යන්න ගියේ
    පසුගිය වසන්ත කාලේ

    :(
     
    Status
    Not open for further replies.