පද පේලි .....

Status
Not open for further replies.

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
ආ........... සින්ඩුව

I used to dream
I used to glance beyond the stars
Now I don't know where we are
Although I know we've drifted far

M Jackson


michael-jackson.jpg


මයිකල් ජැක්සන් මහත්මයාට නිවන් සුව
:baffled:
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,782
    1
    4,865
    113
    40
    හත් ඉලව්වෙ!
    jaise ho aasmaan suna taaron bina woh haal hai
    lamaha kate nahi palake jhapake nahi yeh pyaar hai
    yeh pyaar hai, yeh pyaar hai, yeh pyaar hai
    tere bin tere bin tere bin tanaha mann hai
    tere bin tere bin tere bin khaalipan hai
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    සිත කුරුටු ගා ඇන්ද කවියක
    නුහුරු පද ඉගිලෙන්න ඉඩදී...
    සිත බලා සිටියා
    තෙලි තුඩට කදුලැලි ඉනුවා..
    තෙලි තුඩට කදුලැලි ඉනුවා..
    gratte.gif
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මගේ පුංචි රෝස මලේ
    නටුවෙ කටූ
    නටුව නොවේ මල සිඹිමී
    රෝස කැලේ රතු කැකුලී


    ඉරට අකීකරු සදට අකීකරු
    රන්වන් පාටයි සමනලයා......
    දැක මගෙ පඹයා බියවී වෙවුලා
    අත්තටු සලමින් පීන පීන නෑවා
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,782
    1
    4,865
    113
    40
    හත් ඉලව්වෙ!
    මගෙ පාලු ලෝකයේ...
    තනිවූ මෙමා...
    සක්විති රජුන් හමුවේ නැත හිස නමා...

    සිතිවිලි මගේ හසුරාගත හැක නමා...
    මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා...!!
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Life it seems will fade away
    Drifting further everyday
    Getting lost within myself
    Nothing matters no one else

    ~ MetallicA ~
     

    nwnbs

    Member
    මගේ පුංචි රෝස මලේ
    නටුවෙ කටූ
    නටුව නොවේ මල සිඹිමී
    රෝස කැලේ රතු කැකුලී


    ඉරට අකීකරු සදට අකීකරු
    රන්වන් පාටයි සමනලයා......
    දැක මගෙ පඹයා බියවී වෙවුලා
    අත්තටු සලමින් පීන පීන නෑවා
    :shocked:අනේ පව්...මේ නංගගෙ ඔලුව ආයිත් කොහෙද වැදිලා... :(
    :P :P:rofl:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    :shocked:අනේ පව්...මේ නංගගෙ ඔලුව ආයිත් කොහෙද වැදිලා... :(
    :P :P:rofl:
    මගේ නිර්මාණාත්මක කුසලතාවය උමතු භාවය ලෙස වරදවා වටහා ගන්න එපා අයියණ්ඩි ( ඒ පාර නම් ලාවට ඔළුව වැදිල තමා) :baffled:
     

    nwnbs

    Member
    මගේ නිර්මාණාත්මක කුසලතාවය උමතු භාවය ලෙස වරදවා වටහා ගන්න එපා අයියණ්ඩි ( ඒ පාර නම් ලාවට ඔළුව වැදිල තමා) :baffled:
    :rofl: ඉතිං නංගා... කොහොමද ඔයාට (උයාට :P ) ?
    ගොඩ දවසකින් දැක්කෙ... :)

    (හොර චැට් thread එක):shocked:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    :rofl: ඉතිං නංගා... කොහොමද ඔයාට (උයාට :P ) ?
    ගොඩ දවසකින් දැක්කෙ... :)

    (හොර චැට් thread එක):shocked:
    වරදක් නෑ ....හොදින් ඉන්නවා අයියෙ ...... මව්බිමට පය ගහලා නෙට් ගන්න කල් ගියා ඒකයි නාවෙ...... ඉහි ඉහි ....කොහොමද ඔයාට?

    හොර චැට් thread එක :rofl:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හික් හික්... :බඩ පැලෙන්න හිනා:
    බඩ පැලුනොත් මීට පස්සෙ කෑම කනකොට කුමකින් කුමක් සිදුවෙයිද? :ශොක්ඩ්:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බඩේ ගින්දරේ බෑ මට බඩේ ගින්දරේ

    ගුඩ් මෝර්නින් මගෙ පැටියෝ පිස්සු හැදෙනවා
    හරි පුසුඹයි දැක්ක ගමන් කන්න හිතෙනවා
    මං බැලුවම ඔරවන්නේ අනේ මට ම මයි වෙන්නේ
    අපිව බලාගන්න ඉතින් කවුරුත් නෑනේ

    සොරි කියලා පරණ එකට යන්න කියන්නම්
    අවුල් නැතුව පවුල් කන්න ඔයා බඳින්නම්
    කට ඇති පුතෙකුයි රුව ඇති දුවෙක් හදන්නම්
    තුන්දෙනා ම ඩබල් දාල මාර්කට් යන්නම්

    ගම්පෙරලිය පෙම් පෙරලිය තරුණ කාලය
    යෞවනයේ පොපියන එක චමත්කාරය
    කිරට තෙලට මිරිසට රස කෑම ජාතිය
    රම්පෙ ගහේ දෙල් තම්බල හදමු ජාඩිය

    ළඳුන්ව අගයනවා ළඳුනට සලකනවා
    සුහද හදක් තියනව ජන හද හඳුනනවා
    ලොකු පොඩි සැමට ම මං රැකවරණය දෙනවා
    ඇල්බට් අංකල් යනකොට ලන්ඩන් යනවා

    ගුඩ් මෝර්නින් මගෙ පැටියෝ ........


    ගායනය :- කුමා අත්තනායක
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සද අහිමි බඹරෙක්ය මා
    හිරු අහිමි කඩුපුලකි මා
    ‍මා නොදුටු සද එළියෙ කිමිදෙන්න ඇත්නම්...
    මා නොදුටු හිරු එළිය විදගන්න ඇත්නම්...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සීත වැහි පිනි බිදු
    මල් මත ඉකි බින්දා
    ඔහේ විසිරෙන්නද
    රෑ තරු දිලිසෙන්නේ...
    ඒ තරු අහසට පමණයි
    ඒ තරු අහසට අයිතියි....


     
    Status
    Not open for further replies.