පද පේලි .....

Status
Not open for further replies.

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
සඳට ආදරෙයි කියලා
බිඳු කඳුළින් දෙනෙත වසා
සඳ සාවිය සැගවුනා රැයේ
හඩන සිතක් ළඟට වෙලා
සිහින දෙවුදුවක් හිටියා
සඳ මල් පරවුනා ඒ රැයේ

:dull::dull:
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    ආපසු එනවා මගෙ සිත ඉබි ගමනින්
    ඔබ ඈතක රදවා
    කාට කියම්දෝ කෙලෙස කියන්නද මං
    අප සිත් හඩන තරම්
    අප සිත් හඩන තරම්...

     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    නිවාඩුවට වෙනදා වගෙ ආවෙ ගම රට
    මගේ පුංචි කුමාරියගෙ මුහුන දකින්න
    හදාගන්න බැරි තරමට බිදුනෙ මගෙ හිත
    ඔයා නැවතිලා මට හිමි නොමැති ලෝකෙක:nerd:
     

    nwnbs

    Member
    අපි ආයෙ දවසක
    හමුවෙමුද මේ අද වාගේ
    ඉර ගිලෙයි මුහුදේ
    කලුවර පිපෙයි දෙපසේ
    වෙන් වෙමු ඉතින් හමුවෙන සිතින්
    අපි ආයෙ දවසක අද වගේ...
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    රාත්‍රිය උදා වුණා
    නින්ද ඇයි නොඑන්නේ
    රාත්‍රිය උදා වුණා
    නින්ද ඇයි නොඑන්නේ
    රාත්‍රිය උදා වුණා

    ඔබ හමුවූ දා පටන්
    මා හදවත අවදියෙන්
    ඔබ හමුවූ දා පටන්
    මා හදවත අවදියෙන්

    රැය පහන් වෙලා යයි
    නො දී නිදි දැහැන්

    :dull:




     
    Last edited:

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    සිතක් කෙලෙසද මේ තරම්
    වේදනාවන් විදින්නේ
    නෙතක් කෙලෙසද මේ තරම්
    දුකට කදුලෑලි සලන්නේ

    :dull::(
     

    BRAINY

    Active member
  • දස මසක් මා කුස තුල වුන් පුතුනේ....
    දැං ඉතිං අප වෙන්ව යායුතු වේ...
    වීසි කලෙමි වන ලැහැඹට
    නයි පොලගුන්ගෙන් පියෙකු ලබා..
    වග වලසුන්ගෙන් මවක ලබා...
     
    • Like
    Reactions: lucky_lakshitha

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Teri Yaad mai pagel pal pal rotha hai
    Bin Tere Na jage yeh na sotha hai
    Afser tanayhee mai tuje pukare,na zor dil pe chale
    Haare Haare Harree,Hum To dil se haare
    Haare Haare Harree,Hum To dil se haare
    Teri Yaad mai pagel pal pal rotha hai
    Bin Tere Na jage yeh na sotha hai
    Afser tanayhee mai tuje pukare,na zor dil pe chale
    Haare Haare Harree,Hum To dil se haare
    Haare Haare Harree,Hum To dil se haare:(
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඔබේම දසුනයි දෙනෙත සොයන්නේ
    ඔබේම දෙනෙතයි සිත සසලන්නේ
    ඔබේම දෑතයි නිබඳ පතන්නේ
    ඔබේම වදනයි සවණ රැඳෙන්නේ

    ඔබේම හසරැල් සතුට වඩන්නේ
    ඔබේම කඳූලැල් මහද පෙලන්නේ
    ඔබේම සුසුමන් සිරුර දවන්නේ
    ඔබේම සෙවණින් සිසිල සදන්නේ

    ඔබේම ලොව මා සිහින දකින්නේ
    ඔබේම සිහිනේ මා තනිවෙන්නේ
    ඔබේම සුවඳයි සියොළඟ රැඳූනේ
    ඔබේ දයාවයි මා අයදින්නේ.....

    - එඩ්වඩ් ජයකොඩි
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Humko humise chura lo, dil mein kahin tum chhupa lo

    Hum akele kho naa jaaye, door tumse ho naa jaaye

    Paas aao gale se lagaa lo :(:(:(:(

    ඉහි ඉහි ......... මං මේක ආයෙත් බැළුවා පෙරේදා ..... ශෝයි සින්දු ටික
     
    Status
    Not open for further replies.