පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඔබත් මමත් හිඳිනා මේ ලොව තුළ කඳුල සුසුම කුමකටදෝ
ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකෙකු ලෙසින් සිතමූ
හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමූ
 
Last edited:

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
රං ගිරි ගිරි ගිගිරි ගිගිරි
ගිගිරි වළළු සළ සළා
කොමළ ළන්දු ගයන සිංදු සවන පිනන අම මිණා
වරළ මලිනි සරසළා
එමල් පියලි බිම හලා

 

dumira j

Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    ඇය හෙට ඒවිද පසු දින යාවිද.. අදහනු බෑ ඈ ලඳක් නිසා...
    හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙම හතර මායිමෙන් එහා නොයා......
    :(
     
    ඇය හෙට ඒවිද පසු දින යාවිද.. අදහනු බෑ ඈ ලඳක් නිසා...
    හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙම හතර මායිමෙන් එහා නොයා......
    :(

    ඈ යලි එන්නෙ නෑ...
    ඈ යලි එන්නෙ නෑ...
    ඈ හමු වෙන්නෙ නෑ..
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
    හීනයක් සේ ඉපැදියන් තනිවූ විරාමෙක
    ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
    හීනයක් සේ ඉපැදියන් තනිවූ විරාමෙක
    මා හැරදමා ගිය ........

    හෙට දිනක් පෙරමගක් අරමුණක් නැති ගෙවෙන දිවියේ
    ඉසිඹුවක් ලෙස හෝ ගෙවුනු රසබර මතක මතුකර හිනැහියන්
    මා හැරදමා ගිය ........
     

    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts
    lassana rosa malak mata lassana na
    lassana samanalaya mata lassana na
    lassana kisima deyak mata lassana na
    adara wanthiye oba wage na:rofl:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    සුලඟ සේපාවී ඈ යලි යාවි
    මා යලි තනි වී පෙර ලෙසේ
    පෙර දිනේ හමු වී කීබස් ගොලුවී
    අද මෙසේ
    ඈ යලි නොඒ සිහිනයේ පෙර ලෙසේ
    මා තනි වෙලා නොසිතු සේ මේරැයේ..

    i go on my life is gone,my blood
    she's no more mine life is no more
    dat's right, u jst hold on so tight..
    riding wit me, wont trick me
    u will get yo shining light...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    When leaves have fallen and skies turned to grey
    The night keeps on closing in on the day
    A nightingale sings his song of farewell
    You'd better hide from her freezing hell

    On cold wings she's coming
    You'd better keep moving
    For warmth, you'll be longing
    Any day
    Come on, just feel it?
    Don't you see it?
    You'd better believe

    When she embraces
    Your heart turns to stone
    She comes at night when you're all alone
    And when she whispers
    Your blood shall run cold
    You'd better hide before she finds you

    Whenever she is raging
    She takes a life away
    Haven't you seen
    Haven't you seen
    The ruins of her world

    Whenever she is raging
    She takes a life away
    Haven't you seen
    Haven't you seen
    The ruins of her world

    She covers the Earth with a breathtaking cloak
    The sun awakes and melts it away
    The world now opens its eyes and sees
    The dawning of a new day

    On cold wings she's coming
    You'd better keep moving
    For warmth, you'll be longing
    Any day
    Come on you feel it
    Don't you see it
    You'd better believe

    Whenever she is raging
    She takes life away
    Haven't you seen
    Haven't you seen
    The ruins of her world

    Whenever she is raging
    She takes life away
    Haven't you seen
    Haven't you seen
    The ruins of her world

    Icequeen - within temptation
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    එය විහිලුවක් යැයි මාමුලදි සිතුවා
    මිරිඟුවක් වගේ මා හද තුල ඉන්නා
    කෙබදු දෙයක් දෝ සිතුවිල්ලක්දෝ
    කිසිදා නොසිතූලෙස දැනුනා . .

    වෙනසක් දැනුනා මා හදවතේ රිද්මය වෙනස් උනා
    යමක් සිදුවෙලා අමුත්තක් දැනුනා
    ඇගෙ නෙත් වලින් මා පලමුව දුටුවා
    සිතින් යමක් පවසනවා යයි දැනුනා

    කෙබදු දෙයක් දෝ පවසන්නේ ආදරයදෝ
    සිතමින් මා කාලයට ඉඩ දුන්නා
    ගැටලුවක් තිබේ ඇය මා රුදිරය වැනී
    සිතමින් මා අමතක කරන්න දැරුවා

    එහෙත් හරියන්නෑ මා ඇයට ආදරේ කරන නිසා
    කිසිදා නොසිතූලෙස මා දැන් ගයනා. . .

    වෙනසක් දැනුනා මා හදවතේ....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මං ඇහැව්වා හොරෙන් හදවතින්
    මං ඇත්තට ඔයාට ආදරේදෝ කියා
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    මා නෙත් මා හදෙහී ඇඳි ඒ ඔබගේ රූ ඦායා
    රැයෙහි මා හදවත දවලා ගිලිලා ඇති සේමා
    මුළු රෑ තනිව සුසුමන් හෙලමින් පතන පැතුමන්
    ඔබගෙන් ලැබෙන කඳුලින් දියව යාවිදෝ ඉතින්

    ප්‍රේමය සිහිනයකී සොඳුරුම සිහිනයකී
    දිවියේ සොඳුරු වූ ඒ හැඟුම ප්‍රේමයයි සදා...
     

    nwnbs

    Member
    රෑ මීදුමේ දිලුනු තරු මල් ලෙසේ
    ඔබෙ නෙත් පහන් දැල්වුනේ
    හදට දී වේදනා...
    කඳුල පිසලන්න සතුට තවරන්න
    සුවඳක් ලෙසින් එන්න සේපාලිකා...
     

    nwnbs

    Member
    සඳ තාරකා පෙම් වදන් දොඩනා රැයේ
    මොන තරම් නම් මල් පිපෙනවද මිහිතලේ
    ඒ එක මලක් වත් සොඳුරු නෑ මට
    ඔබ මලකි මා හදවතේ...
     

    hackperera

    Member
    Jun 3, 2008
    3
    0
    0
    Obe ukule hisa thiyana...........
    Surathaliye hitha purama.......
    Sanda eliye pem purapu.........
    Mage adare Madi unada.........

    Centigradz
     
    Jan 15, 2009
    9,238
    368
    0
    දෙනුවන් වැසී ඈත තරු නෙත් මැකී
    තනිව හඬනා රැයේ
    හදට දී වේදනා
    එක්වී ළඟින් ඉන්න ලංවී සිනාසෙන්න
    දුර ඈත සිට එන්න සේපාලිකා....
     

    nwnbs

    Member
    සුපුන් සඳේ කැළුම් පිරේ
    විල් තෙරේ පියුම් පිපේ
    සිහිනෙන් ඔබ සිහිවී
    හිදිමිදෝ කෙසේ...
    ඔබ තමා ස්නේහයේ පහන් දැල්වුයේ...
     
    Status
    Not open for further replies.