පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ජයසක් හඩවන හෝරාවේ හේවිසි හඩ ඇරඹෙන්න කලින්
සෙල් පියගැටමත සෙමින් පයතබා පිදුරන්ගල යමු උදෑසනේ
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    මට ඔබ හිමි නැති බැව්
    සිත නෑ අදහන්නේ
    සිත හැඩුවා ඇති දැන්
    ඔබ නෑ යලි එන්නේ....:dull:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ලංවෙලා හිම සීතෙ
    පානුරා නිල් දෑසෙ
    ආදරෙන් ම මත් වෙලා..........
    පුදුම ලස්සන සින්දුවක් :)
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    තනිව හඬන්නම්
    දුක මා තනිව විඳින්නම්
    තනිව සිතන්නම්
    සැමදා තනියෙන් ඉන්නම්....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    චන්ඩ මාරුතේ ඉන්ද්‍රකීලයක් වගේ
    නොසැලී ඉන්නට වරම් ලැබේදෝ.....
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    Out of the mist of history he'll come again
    Sailing on ships across the sea to a wounded nation
    Signs of a savior and fire on the water
    It's what we prayed for,
    one of our own....
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,782
    1
    4,865
    113
    40
    හත් ඉලව්වෙ!
    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ...
    විඳගන්න ඒ සිසිල මා සිත් සේ...
    මට දෙන්න ඒ වරම
    කවදාද ඔබ එන්නේ පිනි බින්දු මල් වැහි අරන්.....
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    I can see clearly now, the rain is gone,
    I can see all obstacles in my way
    Gone are the dark clouds that had me blind
    It's gonna be a bright bright
    Sun-Shiny day
    It's gonna be a bright , bright
    Sun-Shiny day

    Oh yes I can make it now, the pain is gone
    All of the bad feelings have disappeared
    Here is the rainbow I've been prayin' for
    It's gonna be a bright , bright
    Sun-Shiny day

    Marley

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පෙරටම එන්නෝ පෙරමුණ ගන්නෝ
    පස්සට යන්නෝ පස්යට යන්නෝ
    දැනගෙන දැය දියුණට ගෙන යන්නෝ
    නිවන් ලබන තුරු ලකැ උපදින්නෝ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    I try to make it through my life
    In my way
    There's you
    I try to make it through these lies
    That's all I do

    Just don't deny it
    Just don't deny it
    And deal with it
    Yeah, Deal with it

    You try to break me
    You wanna break me
    Bit by bit
    That's just part of it

    If you were dead or still alive
    I don't care
    I don't care
    And all the things you left behind
    I don't care
    I don't care
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ආදරේ මල් පල දරයි
    දුගී පැල රස මුසු කරයි
    රිදී මිණි මුතු මිල නොවෙයි
    මාලිගය සිත ගිය තැනයි....
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    mata chinthy ge jeewithe kiyana sinduwe lyrics [sinhala part of the song] one..
    plzz.. any one ..


    මා ජිවිතේ නොසිතූ ලෙසේ ගෙවුනේ සැමදා හා
    කාලයා විසින් සැදූ ලොවක් හමු වුනා හා
    වෙනසක් නෑ සැමදා සැප දුකසැම විදිනා මා

     
    Jan 15, 2009
    9,238
    368
    0
    මා ජිවිතේ නොසිතූ ලෙසේ ගෙවුනේ සැමදා හා
    කාලයා විසින් සැදූ ලොවක් හමුවුණා හා
    වෙනසක් නෑ සැමදා සැප දුක සැම විදිනා මා
    දුකත් මට සැපතා ජීවිතය හැමදා මා...
    :nerd:
     
    • Like
    Reactions: Myth

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මා ජිවිතේ නොසිතූ ලෙසේ ගෙවුනේ සැමදා හා
    කාලයා විසින් සැදූ ලොවක් හමුවුණා හා
    වෙනසක් නෑ සැමදා සැප දුක සැම විදිනා මා
    දුකත් මට සැපතා ජීවිතය හැමදා මා...
    :nerd:
    :rofl: සේම් හියර්
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    මා ජිවිතේ නොසිතූ ලෙසේ ගෙවුනේ සැමදා හා
    කාලයා විසින් සැදූ ලොවක් හමුවුණා හා
    වෙනසක් නෑ සැමදා සැප දුක සැම විදිනා මා
    දුකත් මට සැපතා ජීවිතය හැමදා මා...
    :nerd:

    thnx

    :rofl: සේම් හියර්

    lassana sinduwa..:dull:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සොදුරු සිතුවම්
    කුරුළු ගී වැල්
    සුවද මල් රොන් ‍
    සිහිල් නලරැල්
    එක මිටින් ගෙනෙමී
    ඔබෙ සිතේ ඉහිරමී.....
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඉර හඳ පායන ලෝකේ අලෝකය අතරේ
    සැප දුක සමබර වේ මේ ජීවින කතරේ
    මේ ජීවන කතරේ.. සැප දුක සමබරවේ

    උකුලේ ලමැදේ සමබර උසුලන
    උකුලේ ලමැදේ සමබර උසුලන
    ගැමි ලිය යන ගමනේ මුදු බඳ නැලවෙන සේ
    කඳූවැටි ගංගා සාගර එකසේ
    පොළොවට සමබර වේ මේ ජීවින කතරේ
    මේ ජීවන කතරේ.. සැප දුක සමබරවේ

    වැඩිවන ආශා මැනලන වේගේ
    වැඩිවන ආශා මැනලන වේගේ
    ජීවන මග කැලඹේ ඒක.. රස මුසුවේ
    මහ මඩ වගුරේ වන විල් මතුවේ
    පියුම් පිපී නැටවේ මේ ජීවින කතරේ
    මේ ජීවන කතරේ.. සැප දුක සමබරවේ

    ඉර හඳ පායන ලෝකේ අලෝකය අතරේ
    සැප දුක සමබර වේ මේ ජීවින කතරේ
    මේ ජීවන කතරේ.. සැප දුක සමබරවේ....

    - පණ්ඩිත් අමරදේව

     
    Status
    Not open for further replies.