elakiri ne machan....
meka kohenda hoya gaththe....![]()
ඕක ටිකක් පරණ එකක් මචන් 


මා ජිවිතේ නොසිතූ ලෙසේ ගෙවුනේ සැමදා හා
කාලයා විසින් සැදූ ලොවක් හමුවුණා හා
වෙනසක් නෑ සැමදා සැප දුක සැම විදිනා මා
දුකත් මට සැපතා ජීවිතය හැමදා මා...
සේම් හියර්මා ජිවිතේ නොසිතූ ලෙසේ ගෙවුනේ සැමදා හා
කාලයා විසින් සැදූ ලොවක් හමුවුණා හා
වෙනසක් නෑ සැමදා සැප දුක සැම විදිනා මා
දුකත් මට සැපතා ජීවිතය හැමදා මා...
සේම් හියර්
