පද පේලි .....

Status
Not open for further replies.

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    හදේ කොතැනක හෝ හිදී ඔබ
    නිදා නොනිදා මෙන්. .
    බලා අවසර සොයා කල් දැන
    වෙලා හසරුහැනින්
    පෙලයි මා මුදා සුව දැහැනින්. .
     
    Jan 15, 2009
    9,238
    368
    0
    බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ
    දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ
    මගෙ අම්මාවත් දොරටුව අද්දර හිටියත් කියනු මැනේ
    මා ගෙලලූ බව ඇයට කියනවද බුදුබව ලැබෙයි අනේ

    අනේ ස්වාමිනි මා ගෙල ලන්නට ඉඩනම් දෙන්න එපා
    ගෙල වැලලූවොත් මගෙ මලකඳ අම්මට පෙන්නන්න එපා
    ඇති දා ළඟ හුන් මිතුරන් මතු සසරෙදි හමුවන්න එපා
    නැති දා ළඟ හුන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා

    නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසිදිනෙක සමා
    මරණයෙ දොරකඩ සිට ඔබෙ පායුග සිඹ සමුගනිමි මෙමා
    කෙලිලොල්කම් කෙරු මා සතු දිවිමග දැන් දැන් වේවි නිමා
    මරණ බයක් නෑ අම්මා සිහිවෙයි...

    බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ
    දුක හිතිලයි මා හිරගෙට ආවේ පුතුගේ මරණ දිනේ
    දුදනන් ඇසුරින් පර පණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ
    මතු උපදින දා මගෙම පුතුවෙයන් හොඳ මිනිසෙකු ලෙසිනේ...

    - සනත් නන්දසිරි
    - මල්කාන්ති නන්දසිරි


    බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Time, look where we are and what we've been through
    Time, sharing our dreams
    Time, goes on and on everyday
    Time is what it is
    Come what may (come what may)


     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වැට කඩුලින් පිරි පවුරක
    මගේම කරගෙන ඔය හිත
    දුක පිරිච්ච ඇස් අද්දර
    ආසයි මං දිය වෙනවට

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේ අමාවක රැයේ
    පුරහඳක් වී
    සිත පුරා පිපිලා
    කිරණ සළනා
    ඔබේ ආදරයෙන් සිත
    නිවී සැනහෙනවා

    - දයාන් විතාරණ -
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    යෝගාසන මතින් බසිනු මහසෙන් රජිදේ

    නුඹ එනතුරු මම සිටිනෙමි ස්වර්ණමාලියේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    එක් පෙති මලක් විය
    නුඹ මගේ අත් දෙකට
    නෙළා නොගත්තෙ මගේ බෝසත්කමට
    හැරගිය දිනේ නාවත් මාගම් තොටට
    ආවේ ඇයිද විරහිණි සිත අද්දරට
     
    Jan 15, 2009
    9,238
    368
    0
    අහස ඉමේ තුරු මුදුනේ මල් හිනැහෙනවා
    නොපැතු සැනේ පෙති ඉහිරී බිමට වැටෙනවා
    අහසට පිපි මල් සේ පොළොවට පර මල් හිමිවේ
    පිපි මල් පර මල් වෙනවා ඒ මල් දුක සඟවනවා...
     

    nwnbs

    Member
    ලේන කුලේ සිට ආගිය මඟතොට
    සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
    නිවන් දකින තුරු මේ සංසාරේ
    පසුපස ආවා සෙවනැල්ලක් වී
    ...
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Left Leg Aage Aage, Right Leg Pichay Pichay
    Aaja Yaara Lets Start Ve
    Sar Kho Gumale Round, Pear Zaara Up Down
    Itni Si Ye Baat Ve
    Woh Banda Hin Kya Hain, Jho Naache Na Gaaye
    A Haaton Mein Tho Haath Thamle..
    Oiii Dance Pe Chance Marle
    Oh Soniya, Dance Pe Chance Marle
    Oh Baaliye, Dance Pe Chance Marle
    Oh Soniya, Dance Pe Chance Marle, Hainnn

    Peeche Peeche Aaya, Teri Chal Ven Dayaaa...
    Sano Lakh Hon Gaye Lashkaren, Ni Sano Tera Loang Lapiya
    Dil Dekhe Tu Lejha Mundiyare, Ni Sano Tera Loang Lapiya

    Oh Chal Haath Ghuma Le Yaara, Oh Jaise Soiya Saath Se Baara
    Le Ban Gaya Step Soniya, Tu Ban Gaya Hep Soniya
    Oh Zara Kamar Ko Aaise Ghumana, Oh Jaise Hawa Mein Aath Banana
    Le Ban Gaya Step Soniya, Tu Ban Gaya Hep Soniya
    Woh Banda Hin Kya Hain, Jho Naache Na Gaaye
    Haaton Mein Tho Haath Thamle..
    Oiii Dance Pe Chance Marle
    Oh Soniya, Dance Pe Chance Marle
    Oh Baaliye, Dance Pe Chance Marle
    Oh Soniya, Dance Pe Chance Marle...

    dancing_girl.gif
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අපි දෙන්නා යාලුයි
    රෑට කන්නෙ ........... (අපි වෙජිටේරියන්):baffled:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අනාත මාරුතේ
    කුණාටු සාගරේ ........... මෙච්චරටම කුණාටු නම් ආදරේ නැතුවට කමක් නෑ
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    ඉසුරු කොදෙව්වේ පාලු ඉසව්වේ
    අතීතයේ ඇදි පෙම් සිතුවම්
    බොදකර ලන්නට ඇයි ඔබ සිතුවේ
    මකා දමා දෙසිතක සටහන් . .
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මාල ගිරවියේ...........
    වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
    මට නුඹත් එක්ක අපේ ගමට පියාඹන්න ආසයි

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සැරින් සැරේ හෙමින් සැරේ
    නුඹේ සිනා සිතේ ඇඳී
    මැකී නොයා හිදී
    මට නොතේරෙනා මේ සොඳුරු හැඟුම්
    මං අසරණ කරනවා සුදු නගේ

    එදා ඉදන් දෙතොල්වලින්
    ගැලූ සිනා නිමක් නොවේ
    මේ අලුත් සිනහ මට නොතේරෙනා
    මං අසරණ කරනවා සුදු නගේ

    සැරින් සැරේ හෙමින් සැරේ ........

    එතී ඉතින් හදේ පැතුම්
    නැවුම් හැඟුම් ගලා හැලේ
    මේ අලුත් හැඟුම් මට නොතේරෙනා
    මං අසරණ කරනවා සුදු නගේ

    සැරින් සැරේ හෙමින් සැරේ ........

    ගායනය :- ඉන්දික ප්‍රසාද්
     
    Status
    Not open for further replies.