කවුදෝ මගේ ලොවේ සැරිසැරුවේ
ඔබදෝ ආදරෙන් ළඟ සිටියේ
හිනැහී මා දිහා නෙතු විහිදා බැලුවේ
කවුදෝ මගේ ලොවේ සැරිසැරුවේ
ඔබදෝ ආදරෙන් ළඟ සිටියේ
හිනැහී මා දිහා නෙතු විහිදා බැලුවේ
කවුදෝ මගේ ලොවේ සැරිසැරුවේ
හොද සඳුන් වගේ දෙන්නකෝරැල් නගා ගලන ගංගා දියේ
මං වසාදමනු හැකිදෝ කෙසේ
සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ
සදා සැඟව යාවී සාගරයේ......

*බ්ලශ්ඩ්*
ඉහි ඉහි
නිම්තෙරක් නොදුටු









