පද පේලි .....

Status
Not open for further replies.

nwnbs

Member
සිල් බිදී නුවන් කැළඹු වනේ
බිම නොලා නෙළු පල මාවතේ
සදා ඔබේ හි* බෙදා ගනිම් මම්
තැවුල් සැගව යාවී මාරුතයේ


:nerd:
නුවන් එමෙයි "මුවන්"
(දුවන මුවන් දැක නොහෙලන් නෙලූ පළා)
මටත් හරියට ඇහුනද දන්නෑ ඔන්න... :) :P
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    ඔබ සිත මා සිත හමුවූ දා සිට
    මා ලය පීදී පරවූ පෙම් මල
    සිතින් තුරුලු කර මා මල දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනවී .
    මගෙ ලඟ තනියට ඉනු මැනවී . ..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නුවන් එමෙයි "මුවන්"
    (දුවන මුවන් දැක නොහෙලන් නෙලූ පළා)
    මටත් හරියට ඇහුනද දන්නෑ ඔන්න... :) :P
    තැන්කූ හැදුවා ඔන්න :rofl: නුවන් මොකෝ මුවන් මොකෝ :lol:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මීන නුවන් යුගින් බලන් මීනා මීනා
    තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් මීනා

    බලන්න බෑ බණ්ඩාරේ
    උඩරට කුළ නිලබල යුතු බණ්ඩාරේ බණ්ඩාරේ


    ඔබ කෝවිල් එන්නෙත් නෑ
    මට පන්සල් එන්නත් බෑ
    අපි ඈතයි අපි ඈතයි බණ්ඩාරේ බණ්ඩාරේ


    අත් වැල් බැද කෝවිල් යමු
    පෝයදාට පන්සල් යමු
    මෘදංග හඩ ගැටබෙර හඩ අපගේ දෙසවනට එකයි

    වික්ටර්||නිරංජලා

    සුනිල් ආරියරත්න දෙමළ බෞද්ධයා
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    Merry Christmas guys..!!
    christmastreed.png
     

    nwnbs

    Member
    වෙරළ රළ හා තරහා වී නැත
    මියුරු සර වෙණ හා බිඳී නැත
    අහස සඳු හා උරණ වී නැත
    අතීතය මගෙ හදවතේ නැත

    සිනහ වෙනු මැන වේදනා පිසදා...


    -සුනිල් එදිරිසිංහ-
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
    රුදු සපුන් නිබද සරනා බිමේ
    ඔබේ සිනාවත මගේ නවාතැන
    අරුණු විහිදුවාවී ජීවිතයේ

    රැල් නගා ගලන ගංගා දියේ
    මං වසාදමනු හැකිදෝ කෙසේ
    සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ
    සදා සැඟව යාවී සාගරයේ

    සිල් බිදී මුවන් කැළඹු වනේ
    බිම නොලා නෙළු පල මාවතේ
    සදා ඔබේ ගිම් බෙදා ගනිම් මම්
    තැවුල් සැගව යාවී මාරුතයේ


    බන්දුල නානායක්කාරවසම්
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    My Fav in these days :D




    In the night I hear 'em talk, the coldest story ever told
    Somewhere far along this road he lost his soul
    To a woman so heartless
    How could you be so heartless?
    How could you be so heartless? :)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    පෙරුම්පුරා හමුවන්නෙත් දිගු කලෙකින් නම්
    හමූවූවත් යළි සැනකින් වෙන්වි යයි නම්
    අප යළි තනිවේ නම්.

    අප හමුවූවත් නොවුණත් කාලය ගතවී යනවා
    අප තනිවූවත් නොවුණත් ලොව එකසේ පවතිනවා...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ගමනේ මංපෙත දවසක නිමවෙනවා
    ලද දේ කල කී දේ හිත හඬවනවා
    නිවැරදි හැම සඟවාලා වරදට මල්දම් දාලා
    රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා....
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Baby you know that I miss you, I wanna get with you tonight
    But I cannot baby girl and that's the issue
    Girl you know I miss you, I just wanna kiss you
    But I can't right now so baby kiss me thru the phone, I'll see you later on
    Kiss me thru the phone, see you when I get home

    Soulja Boy (just 19yrs:oo:)
    :)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ක්ෂිතිජ ඉමේ තනිවෙලා හිරු අවරට යයි ගලා
    තව මොහොතින් අඳූර ගලාවී
    ආදර සිත් ආදරයෙන් එක්ව එක්ව බැඳෙන යාමේ
    මා තනිවී සිහින මවාවි...
     

    bniro

    Member
    Jun 29, 2009
    73
    3
    0
    මගේ ලෝකයෙ
    ලියගොමු වියළී මල් පර වී
    අතු කොළ වැහැරී බිම වැටිලා
    ඔබ ගිය වග සරණෙක බැඳිලා
    කවුද කියයි මට කොඳුරාලා
     
    Status
    Not open for further replies.