පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
I know that once in love
You don't think of the devil who's inside
and maybe there'll come one day
When you'll feel safe and I won't have the time

You'll hear what you wanna hear
Blink once I could disappear
Some rules to the game will make it
right for both of us
 

yasilady

Member
Oct 9, 2009
547
15
0
රාජ් සෙනෙවිරත්න - සිලි සිලි සීතල


සිලි සිලි සීතල ඇල්ලේ
දිය සැලි සැලි යයි නැළවිල්ලේ
නෑවෙමු මේ කදු නිල්ලේ
අපි ඔන්චිලි චිලි ඔන්චිල්ලේ


මිහිදුම් සළුවේ දැවටී නැලවී
ලා දළු තේ පදුරේ
හිමිදිරි සීතල කදුකරයේ
හමුවෙමු අපි දෙන්නා
සිලි සිලි සීතල.....


නිල් තණ පලසේ පිනිකැට දිලිසේ
මුතු පාවඩ අතුරා
සිතුපෙම් මෝහන රජ දහනේ
හමුවෙමු අපි දෙන්නා
සිලි සිලි සීතල.....
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    " අම්මා නැති මට කිරි අම්මා වී
    කලුවර ගෙදරට මිණි පහනක් වී
    දැන ගත් දා සිට පෙරුම් පිරූවේ
    අක්කේ.. මං මතු...
    සක්වෙති වෙයි සිතලාදෝ..."

    ~~ වික්ටර් රත්නායකයන් ~~
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    if i compiled all my lies and crimes in to amnesty
    would you come back for me
    the smile on my face is a sigh
    that i don't hear you leaving me
    and i don't hear my own world scream..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳ යට හිටියත්
    නුඹ පිපෙන්න දන්නැති කුමුදක්
    මල වට සැරුවත්
    නුඹ රඟන්න දන්නැති බඹරෙක්

    දයාන්||නෙලූ

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රන්සුරන් බැතියෙන් පිදූ සරු පිං බිමක් ඇත මිහිතලේ
    රන් සදක් විලසින් දිලේ එය මේ අපේ තුං සිංහලේ

    අතාවුද
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වසන්තයේ මල් සුපිපුණ
    සුන්දරතාවය ඉහිරුණ
    හද මඩලට
    කවුදෝ ආවා
    මල් පෙති සිඹ
    සිනා රැගෙන
    මල සිඳ බිඳ යන්න ගියා
    හද දුක ගාවා
    කවුදෝ ආවා

    ඉමාන් පෙරේරා
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    වැලිතල අතරේ හෙමිහිට බසිනා
    නේරංජන නදියේ ගයා හිස
    වැඩසිට බුදු වූ දා
    තිලෝහිමි මොක් සුව ලද මොහොතේ
    සමාධී භාවනා
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    What a wicked game you play
    To make me feel this way
    What a wicked thing to do
    To let me dream of you
    What a wicked thing to say
    You never felt this way
    What a wicked thing to do
    To make me dream of you

    The world was on fire
    No one could save me but you
    Strange what desire will make foolish people do
    I never dreamed that I'd meet somebody like you
    And I never dreamed that I'd lose somebody like you


    ~ Chris Isaak-Wicked Game ~
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    The book of love is long and boring
    No one can lift the damn thing
    It's full of charts and facts and figures and instructions for dancing
    But I
    I love it when you read to me
    And you
    You can read me anything
    The book of love has music in it
    In fact that's where music comes from
    Some of it is just transcendental
    Some of it is just really dumb
    But I
    I love it when you sing to me
    And you
    You can sing me anything
    The book of love is long and boring
    And written very long ago
    It's full of flowers and heart-shaped boxes
    And things we're all too young to know
    But I
    I love it when you give me things
    And you
    You ought to give me wedding rings
    And I
    I love it when you give me things
    And you
    You ought to give me wedding rings
    And I
    I love it when you give me things
    And you
    You ought to give me wedding rings
    You ought to give me wedding rings


    song by Peter Gabriel ( from movie - Shall we Dance)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    තහනම් ආදරේ අවසන් බැල්ම දිහා
    මා බැලුවේ කම්පා වී කුමක් කරම්ද කියා
    උපදින සංසාරේ ඔබ මගේ කීව නිසා
    තහනම් ආදරේ අවසන් බැල්ම දිහා
    .....
     
    Jan 15, 2009
    9,238
    368
    0
    රන්තරු වටකර පායන සඳ ඇති
    සෙවණැලි සිතුවම් රෑ
    සිහිනෙන් ඔබ එනවිට මා පිබිදෙන්නෑ
    අඩවන්වූ දෙනෙතින් බැලුකල
    මගෙ සිත ඉවසුම් නෑ
    කුමරියෙ ඇයි ඔබ තනිවම සුසුමන් පෑ
    කුමරියෙ ඔබ අද මා ළඟ නෑ
    ....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හීනයක්ද මේ නිල් මැණික් දෑස ළංවෙලා
    නෑ ඉතිං අනේ ප්‍රේමයත් ගීතයක් වෙලා
    සාගරෙත් දනී ආදරෙත් මේඝයක් වුනා
    සත්තමයි අනේ ජීවිතෙත් මහ මෙරක් වුනා

    ප්‍රසංග||ශශිකා
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    After the rain has gone
    You will find faith to love again
    After the rain has gone
    There will be time to love again..
     
    Jan 15, 2009
    9,238
    368
    0
    වස්සාන කාලයක හිත දවා
    අකුණු සැර නෙත් කෙවෙනි බොඳ කලා
    මල් යාය බඹර ගී හඬ තලා
    කැකුළු පෙම මල් නටුව හැර ගියා
    ...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    I keep every tear like an ocean for every day
    Did my fortune kept me from being with you
    Cradle your faith that reveals me grows like a flower then
    Heals me fills me with promise a new
     
    Jan 15, 2009
    9,238
    368
    0
    කියාගන්න බැරි දුකක් නිමන්නට
    නෙත හෙලු කඳූළක් මගෙ මුව සිම්ඹා
    අහිමි වුණත් නුඹ ළඳේ
    මට අඬන්න අවසර නෑ....
     
    Jan 15, 2009
    9,238
    368
    0
    පතන්නට පවා මා වරම් අහිමිවූ
    හැඟීමත් රිදුම් දෙයි හෙටට උරුම වූ
    දිනන්නට කිසිත් නෑ ලොවේ මින්මතු
    මගෙන් ඔබ ඈත්වී ගියා ඉන්පසු....
     
    Status
    Not open for further replies.