පද පේලි .....

Status
Not open for further replies.

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
දහ අතේ දුවන මල් සුවදට වැට බදින්නදෝ
ගහ වටේ නටන මද සුළඟට බැණ වදින්නදෝ
ගඟ ගලා බසින් දා දෝතින් රදාගන්නදෝ
කොයි අතේ ගිහින් මම මේ හිත හදාගන්නදෝ
 
  • Like
Reactions: Roxxx

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳ හොරෙන් ඇවිල්ලා මගෙ යහන ළඟට ම
    හිත අරං ගිහිල්ලා පුද දෙන්න ඇයට ම
    හිම මලින් වැසීලා අපෙ සෙනෙහෙ ලස්සන
    පන්හිඳින් ලියාලා මම එව‍මි ළඟදි ම


    ගායනය :- ප්‍රසාද් කුමාරතුංග
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    මාව අමතක කරාට
    වෙන කෙනෙකු වෙත ගියාට
    තාම ආදරෙ ඔයාට
    නෙතු සැරසෙයි කඳුලකට :P

    පට්ට බස් සින්දුව lolzz
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    දිවුරාල පවසන්න මට ආදරේ නම්
    මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවා නම්
    එය සත්තකයි සොඳුරෙ මා මියෙන දාකන්
    ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්
    හිරු මල් දෑතෙ සඟවා වලා රොදක නැගිලා
    සත් සමුදුරුම කළඹාල ඔබ වෙතට එනවා
    ඔබේ ඔය සිනවේ රැදී ඉන්න සසරේ
    මුදු මල් යහන මගෙ වේ ද හැමදාක සොඳුරේ

    By Centigradz

    Meka aluth song ekakda Malinga aiya mama Ahalama na :D
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Mata Kiyanna Nam Epa Oba Miriguwak Kiya :eek:
    Mage Hithe Heangum Dawa Oba Maa Heara Giya
    Mahada Imen Oba Seangaweela Koi Yanne Maa Thani Karala
    Oba Hatamai Maa Seamada Adare Adare :D

    Rea Ahasa Heara dama Sanda Tharumal Seangawe
    Maa Hadama Sokayen Gana Adurin Alale
    Hiripodada Weahune Kadulealda Noma Deane
    Oba Kimada Me Lese Duka Ithiri Kara Giye

    Mata Kiyanna Nam Epa Oba Miriguwak Kiya
    Mage Hithe Heangum Dawa Oba Maa Heara Giya
    Mahada Imen Oba Seangaweela Koi Yanne Maa Thani Karala
    Oba Hatamai Maa Seamada Adare Adare



     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    මට පිං නැති නම් කුමට හඩාලා
    නුඹෙ අත ගන්නට අද දවසේ
    විරහා වේදනා මෙලස විදින්නට
    හමු නොවෙමූ සසරින් සසරේ


    ලස්සන සිංදුවක්


    Mata pin nethinam: Mervin Perera
    progress.gif
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=6377429
     
    • Like
    Reactions: KHz

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ
    අතීතයක් පමණි
    අතීතයේ තතු මේ ලොව දන්නේ
    ඔබත් මමත් පමණී

    ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ
    අතීතයක් පමණි
    එවන් අතීතය හිමිකර දෙන්නේ
    කදුළු බිදක් පමණි

    ශර්ලි වෛජයන්ත |
    |හසිතා ගුණරත්ණ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කහමලියේ අන්නර කහමලියේ
    අන්නර කහමලියේ අන්නර කහමලියේ
    තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්
    තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්

    ආවේ කරකාරෙට ගන්නයි සෝඩි නගේ
    බෝසේ සරු විදානෙකී මම බින්තැන්නේ
    බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ
    තෝත් නටාපිය මාත් නටන්නම් විදානෙ රාළගෙ බින්තැන්නේ

    පැහෙන ගොයමේ කහ පාට ගාන
    කහමලියා..කහමලියා
    ගෝල බාලොලියා
    සිනහ කැකිර වගෙ කෝඩුකාර
    කහමලියා..කහමලියා
    බිංතැන්නට පෑහෙනා
    බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ
    තෝත් නටාපිය මාත් නටන්නම් විදානෙ රාළගෙ බින්තැන්නේ

    කහමලියේ අන්නර කහමලියේ
    අන්නර කහමලියේ අන්නර කහමලියේ
    තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්
    තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්


    ආවේ කරකාරෙට ගන්නයි සෝඩි නගේ
    බෝසේ සරු විදානෙකී මම බින්තැන්නේ
    බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ
    තෝත් නටාපිය මාත් නටන්නම් විදානෙ රාළගෙ බින්තැන්නේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කහමලියේ අන්නර කහමලියේ
    අන්නර කහමලියේ අන්නර කහමලියේ
    තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්
    තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්

    ආවේ කරකාරෙට ගන්නයි සෝඩි නගේ
    බෝසේ සරු විදානෙකී මම බින්තැන්නේ
    බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ
    තෝත් නටාපිය මාත් නටන්නම් විදානෙ රාළගෙ බින්තැන්නේ

    පැහෙන ගොයමේ කහ පාට ගාන
    කහමලියා..කහමලියා
    ගෝල බාලොලියා
    සිනහ කැකිර වගෙ කෝඩුකාර
    කහමලියා..කහමලියා
    බිංතැන්නට පෑහෙනා
    බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ
    තෝත් නටාපිය මාත් නටන්නම් විදානෙ රාළගෙ බින්තැන්නේ

    කහමලියේ අන්නර කහමලියේ
    අන්නර කහමලියේ අන්නර කහමලියේ
    තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්
    තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්


    ආවේ කරකාරෙට ගන්නයි සෝඩි නගේ
    බෝසේ සරු විදානෙකී මම බින්තැන්නේ
    බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ
    තෝත් නටාපිය මාත් නටන්නම් විදානෙ රාළගෙ බින්තැන්නේ

    ඉහි ඉහි......ගම අවුල‍ඥ්ඥං පන්ච් එකේ වගේ තාම ඉන්නෙ :P
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    සිහින් සරින් ඉකි බිද බිද
    හද හඩවනු ඇයිද කුමරි
    මල් හී සර ඔබෙ වෙතට
    මා නොහෙලමි හීන කුමරි
    මා නොහෙලමි හීන කුමරි...
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    හී සර මෙන් හද දවමින්
    තුරු සිදුරින් එයි සඳකැන්
    ගෝනන් නැළවෙන මේ රෑ
    වියොවින් කැළඹෙයි රාධා
     
    • Like
    Reactions: Roxxx
    හැමදාමත් යාලුවේ මම ඉන්නෙමි පාලුවේ
    මගේ පාලු පැලට එන්න කවුරුත් නෑ යාලුවේ

    පිපි කුසුමෙහි රන් මුවරද වෙත එන බිඟු සේ මා
    නිති ගෙහිඋයන වැද රඟ දුන් පැණි සමනල සේනා
    සපැමින ඔබ වෙණ වැයූ මා අභියස ගී ගැයූ

    සවු සිරි සැප මා අත හැර අද වෙනතක ඇදීලා
    පින්මද තනිකම තනියට මගෙ පැල තුල රැඳිලා
    බිතු සිතුවම් රූ වැනී ඔබ කොතනද මිතුරනී

    ~~සෝමතිලක ජයමහ~~
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    වීණාවී...... උරතලයේ රැඳෙන්න
    සත්සර රැව් නගන්න..... වීණාවී

    කොවුලාන....... රන් ස්වරයෙන් ගයන්න
    මා හද පිරිමදින්න....... කොවුලාන
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    හිත් ආකහේ තැනූ මාලිගේ සරනා
    මල් මාවතේ ඇවිත් ආදරෙයි කියනා
    සීත දෙතොලින් මීරි තෙපුලින් කීව ඒ කවි ගී සොබනා
    ලෝල හැඟුමින් ආල සෙනෙහින් ප්‍රේමයේ පිළිරූ මවනා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබට වරම් නැති
    මටද වරම් නැති
    සෙනෙහස කොතැනද සැඟවගියේ
    ඉවත ගලා ගිය කදූලක දියවී
    ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මින්දද හී සර වැදී සැළෙන හද
    නංවන දුක් ගී ඔබට ඇසෙනවද
    නන්දන මල් අතුරා ඇති යහනට
    කන්ද කපා පායන් රන් පුන්සඳ
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    වසන්තයේ සිත සැලුනා
    අනන්තයට දුක දැනුනා
    පවනක් වී ඔබ දුර ඇදුනා
    සුවඳක් සේ මා ලඟ රැඳුනා


    :(
     
    Status
    Not open for further replies.