පද පේලි .....

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මතක්වී ඔබ ලියන්න හිතුනා
    සිතක එතෙනා ගෙතෙනා ගැදී පැදී
    මතක්වී ඔබ ලියන අතරතුරදී
    දෙනෙත තෙත්වී කඳුලක් වැටුනා
    ලිපිය මතට වැරදී
    ලියන නිසඳැස් සඳැස් මත්තට
    ඔබ වෙනුවෙන් පබැඳී
    ලමැද පලා එන හැඟුම් අතර කිමිදී
    පෙලගැස්සූයෙමි හදේ ගැස්ම මගෙ
    ඔබේ හදට සබැඳී
    ඒ රස කවිකම අතර අතරමංවී
    ඔබ ලඟ නැති දුක ලියන අතරමගදී
    කඳුලක් වැටුනා නෙතු ඉවුරෙන් පෙරලී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෝසී රෝසී රෝසී රෝසී
    හැන්දෑවේ ඇස් අස්සේ හැංඟිලා ඔබ හිටියා
    සාර සියක් මල් ඕවිල්ලේ නිදි වැරුවා මං රත්තරනේ
    විදුලි කොටන ඇස් හිත අස්සේ දඬුවම් දුන්නා රෑ තිස්සේ
    මල් කෙලියේ මනමාලී වී උන්නා බෝනික්කී


    ගායනය :- සංගීත් විජේසූරිය
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    යෝධ කදු වළලු වටලා වන හිස මුඩු බිම් කරන්න
    කෝපි තේ රබර් වවලා එතෙර ඒ දේසෙට යවන්න
    ඉර නොබහින පොළව වටේ................
    කතිර කොඩිය ලෙළ දෙවන්න
    මහත් වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න...

    welcome Life Ayiya
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Long lost words whisper slowly to me
    Still can't find what keeps me here
    When all this time I've been so hollow...inside

    (I know your still there)

    Watching me, wanting me
    I can feel you pull me down
    Fearing you, loving you
    I know ill find you somehow
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල් ඔසරිය දැක්ක දාට
    සුදු මැණිකෙගෙ සොඳුරු මුහුණ
    මල් වැට අද්දර ආදර කැලුම් හෙලනවා
    නින්දෙන් මා අමතන්නට සිහිනයකින් පාට පාට
    ආදරයට මගේ ළඟට එයි ද හිතෙනවා
    ලස්සන දුණුකේ මලවගෙ මැණිකේ
    දැක්කම උදයේ මගෙ හිත පිරුණේ


    ගායනය :- දුෂාන් ජයතිලක
     
    Jan 15, 2009
    9,238
    368
    0

    පෑල දිග අහසේ පාට දේදුනු සේ
    රැදී නොරැදී මගේ මතකේ
    හිඳී ඔබ රහසේ
    ලබැඳී මියුලැසියේ

    සිතින් මගෙ සිත දරාගෙන ඔබ
    ගෙවා ආ මග ඉතින් නිමවේවි
    කඳූළු ගංතෙර නතරවෙමි මම නම්
    සිනා තොටුපල සොයා යනු මැන
    ලබැඳී මියුලැසියේ

    කිරි සිනාවක සුවඳ කැටිවුණු
    සිහින ගිනිගත් වසන්තය මිහිරියි
    කඳූළු ගංතෙර නතරවෙමි මම නම්
    කඳූළු තොටුපල අතැර යනු මැන
    ලබැඳී මියුලැසියේ

    පෑල දිග අහසේ පාට දේදුනු සේ
    රැදී නොරැදී මගේ මතකේ
    හිඳී ඔබ රහසේ
    ලබැඳී මියුලැසියේ......

    - ලක්ෂ්මන් හේවාවිතාරණ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Grew up in a small town
    And when the rain would fall down
    I'd just stare out my window
    Dreamin' of what could be
    And if I'd end up happy
    I would pray

    Trying hard to reach out
    But when I tried to speak out
    Felt like no one could hear me
    Wanted to belong here
    But something felt so wrong here
    So I prayed I could breakaway

    I'll spread my wings and I'll learn how to fly
    I'll do what it takes till I touch the sky
    And I'll make a wish, take a chance, make a change
    And breakaway
    Out of the darkness and into the sun
    But I won't forget all the ones that I love
    I'll take a risk, take a chance, make a change
    And breakaway
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පුංචි ඇස් දෙක කඳුළු පුරවන් තවම මඟ බලනව ඇති
    ඒ වුණත් මට එන්න බැරි බව ඔයා තවමත් දන්නැති
    මැරෙන්නට මොහොතක් තියා හරි ඔබ සොයාගෙන එන්නෙමි
    ඒකටත් ලොකු කාලයක් නැති කොහොම හරි හිත රවටමී


    ගායනය :- රොෂාන් ප්‍රනාන්දු
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    දෑස පියාගත් මට මැවෙන්නෙ ඔබෙ රුව
    අැත කදුකරෙන් ඒන රල ගෙනෙන්නෙ ඔබෙ හඩ
     
    Last edited:

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    684cc32624f001069378e31.jpg

     
    Last edited:

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    i swear ileft her by the river
    i swear ileft her safe and sound
    i need to make it to the river
    & leave this old Nebraska town

    Hazard - Richard marx

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මහ රෑ යාමේ මේ ඇල් හේනේ
    තනියම සී පද කියනු අසා//
    වෙහෙස දරාගෙන පාර අසාගෙන//
    ආවෙමි අඳුරෙම ඔබව සොයා
    ආවෙමි අඳුරෙම ඔබව සොයා
    ඔබ සී පද මට හරි මිහිරී
    මෝරන සෙනෙහස යයි ඉතිරී
    කියන්න සී පද රස කරලා
    අහන්න ඒවා සැනසීලා
    ඔබ කියනව නම් අසා සිටින්නම්
    ඔබේ දෙපාමුල සැතපීලා
    ඔබ කියනව නම් අසා සිටින්නම්
    ඔබේ දෙපාමුල සැතපීලා
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    සිනා පොදක් වී ඔබගේ දෑසේ නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
    කදුලැල්ලක් වී ඔබගේ දෑසින් ගිලිහී යන්නට උරුම කලේ ඇයි...
     

    ac2000

    Member
    Oct 10, 2008
    34,134
    647
    0
    ලෝකෙ එහා කොනේ
    ඔඹ කාගෙ කව්දෝ
    නුබෙ නම කුමක්දෝ
    ආසයි දැනගන්න මා

    දහසකුත් දේ
    පවසන්න ආසයි
    ඔඹ හා දොඩමලු වෙලා..........

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සොඳුරු සිතුවම්
    කුරුළු ගී වැල්
    සුවඳ මල් රොන්
    සිහින් නළරැල්
    එක මිටින් ගෙනෙමි
    ඔබෙ හිතේ ඉහිරමී


    කසුන් කල්හාර||නිරංජලා මංජරී

     
    Status
    Not open for further replies.