පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
හුදකලා සයනයේ බිඳී යයි නිදි දැහැන්
ගලා ආවිත් කවුළුවෙන් සුදෝ සුදු සඳරැහැන්
සුදෝ සුදු සඳරැහැන්

ඔබේ උණුසුම නොමැතිවූ කල්පනා විජිතයේ
අතීතය යළි මැවි මැවී කළඹවයි මා සිතුම්
කළඹවයි මා සිතුම්

ඔබේ සුවඳීන් සුවඳවූ මතකයේ දැවටිලා
රැයේ නිසසල ලෝකයේ කළඹවයි මා සිතුම්
කළඹවයි මා සිතුම්

හුදකලා සයනයේ බිඳී යයි නිදි දැහැන්
ගලා ආවිත් කවුළුවෙන් සුදෝ සුදු සඳරැහැන්
සුදෝ සුදු සඳරැහැන්...

- අමරණීය ජෝති
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    මා ජීවිතේ නොසිතූ ලෙසේ ගෙවුනේ සැමදාමා
    කාලයා විසින් සැදූ ලොවක් හමුවුනා හා
    වෙනසක් නෑ සැමදා සැප දුක සැම විදිනා
    දුකත් මට සැපතා ජිවිතේ සැමදාමා...:dull:

     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    සිතක් බිදුනු පසු කොතෙක් කලත් ඔසු
    පලක් නොවේ ලදුනේ
    ඉතිං තවත් කල් රැදී පලක් නෑ
    ඔබ මාගේ සෙවනේ...

    බිදෙන බදුන් සේ සුරකිනු බැරිනම්
    විශ්වාසය සැමදා
    සිතින් දුරස් වී ඉමු අපි දෙදෙනා
    දුක උහුලනු බැරිදා...

    සිතක් බිදුනු පසු...

    ඔබ මට මට ඔබ
    තේරුම් ගන්නට
    නොහැකී නම් කිසිදා
    මගේ අදුරු ලොව තනිවෙන්නම් මා
    ඔබට සැපක් වෙනදා...

    සිතක් බිදුනු පසු...


    |-සෝමසිරි මැදගෙදර-|
     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    ක්ලැරන්ස් විජේවර්ධන - මෑණියනි

    මෑණියනි හද සෙවන ගෙනෙන නිවන ඔබ තමා
    මා ලයෙහි සුව මිහිර මවන පහන ඔබ තමා
    ජීවිතයේ මා සොදුරු මිහිරි සිහින ඔබ තමා
    මෑණියනි ඔබෙ දෙපය අසල වදිමි දන නමා


    ඔබෙ හසරැලි ඔබෙ කදුලැලි මට දැක පුරුදුයි
    ඔබෙ උදහස ඔබෙ අදහස මට හුරු පුරුදුයි
    සිරුර පුරා දිවයන ලේ සුවද සුපුරුදුයි
    සිරස නමමි ඔබෙ නාමය සදා පිවිතුරුයි
    මෑණියනි......
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
    හීනයක් සේ පෑදියන් තනිවූ විරාමෙක
    මා හැර දමා ගිය මියුලැසී

    හෙට දිනත් පෙර මඟක් අරමුනක් නැති ගෙවන දිවියේ
    ඉසිඹුවක් ලෙස හෝ
    ගෙවුනු රසබර මතක මතු කර හිනැහියන්
    මා හැර දමා ගිය මියුලැසී

    ගීතයක් සේ මතුවෙයන්...

    හිනැහෙමින් වැලපෙමින් දුටු සිතින් පෙම් පිරූ සමයේ
    සලකුනක් ලෙස හෝ
    පුරුදු ඉමිහිරි සිහින සමඟින් දැවටියන්
    මා හැර දමා ගිය මියුලැසී...

    ගීතයක් සේ මතුවෙයන්...


    අසංක
     
    • Like
    Reactions: yasilady

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    ඔබ නෑ අද මගේ ලඟින් ඉන්නෙ මාගේ හිත නැවතිලා
    ඇයිදෝ මේ ලෙසින් රිදවන්නේ මා නෑ ඔබ රිදවලා...

    මා ඔබ වෙනුවෙන් ජීවත් වෙලා
    ලඟින්ම ඉන්නට හිත හිතා
    මා හැරදා ඔබ දැන් වෙන්වෙලා
    ඇයි ගියේ මේ වගෙ වෙන්වෙලා
    ඔබ ඔහු තුරුලේ ඉන්නා වෙලේ
    මා දවනා ගිනිදැල් ඇත හදවතේ
    නොපෙනෙන ඔබ හට කුමරියේ
    මේ වේදනා මට රිදවනා...

    මම ඉන්නවා ඔබ එනතුරු
    නැවතිලා සුලඟක් වෙලා
    පලක් නෑ ඉතිං ජීවත්වෙලා
    ඔබ නැතිවෙලා මට ඔබ නැතිවෙලා
    මා ඔබවෙනුවෙන් ජීවත්වෙලා
    ලඟින්ම ඉන්නට හිත හිතා
    මා හැරදා ඔබ දැන් වෙන්වෙලා
    ඇයි ගියේ මේ වගෙ වෙන්වෙලා...
     
    You are the one, you are the one baby you are the one
    You may be just a little bit deewaani
    thodi thodi si crazy but baby you are the one
    tum jaisi hai na koyi dewaani
    thodi thodi si crazy but baby you are the one
    abb aur kise na chaahata hoon, aur kise na chaahunga
    tu jo taarein maang le toh woh bhi tod laayunga
    kehake toh dekho na karta rahunga main pyaar
    you may be just a little bit deewaani
    thodi thodi si crazy but baby you are the one

    Haule haule hamase yeh hawaaayein jaane kya keh rahi hai
    kehate kehate phir lajjake dekho chup reh rahi hai
    baat hai toh wahin dil mein thehare kahin
    sapano ko hai mere bas ik tera intjaar
    you may be just a little bit deewaani
    thodi thodi si crazy but baby you are the one
    (you are the one, you are the one baby you are the one)
    khule khule teri aankhon mein hai mere armaan saare
    khile khile aise hai ke phike phike sab najaare
    hai naya yeh jahaan ke huwa na yahaan
    itna kabhi bhi kisiko kisi se pyaar
    you may be just a little bit deewaani
    thodi thodi si crazy but baby you are the one
    abb aur kise na chaahata hoon, aur kise na chaahunga
    tu jo taarein maang le toh woh bhi tod laayunga
    kehake toh dekho na karata rahunga main pyaar
    tum jaisi hai na koyi dewaani
    thodi thodi si crazy but baby you are the one
    (you are the one, you are the one baby you are the one



     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මල් වැහි සේ වැහි වැටුණාවේ
    හීගඩු පිපුණාවේ
    ඔබ මා ළඟනම්

    සීතල වැසි පිය සැළුනාවේ
    රිසිසේ හැඩුවාවේ
    මා ඔබ ළඟ නම්

    අසංග||හේමන්ති
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    පුන්චි පුතේ නුඹේ මුවින් නැගෙන හිනාව
    අප්පච්චිව ජීවත්කරනව හැමදාම
    නුඹෙ අම්මා වෙන අයෙකුට පෙම් බැන්දාට
    ඒ වරදට පුන්චි පුතා පලි නැහැ නේද
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    හිනැහෙන්නෙ මං
    මේ විල් තීරෙ පියමැන්නෙ
    ඔබ එක්ක මං
    මේ ගංගාවෙ පැදයන්නෙ
    ඔබ හින්ද මං
    මේ සංසාරෙ සැනසෙන්නෙ
    අත ගන්න රැකගන්න
    මට ඉන්න නිල් නයනියේ...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සිතක කොහේ තිබුණාදෝ ආදරේ
    දඟකාර දෑස පැටලෙනතුරු මා නෙතේ
    සිරවී සිතේ ඔබේ තිබුණාලු ආදරේ
    ඇසෙනා තුරා ඔබ මා නිසාම කීව ගීත යාළුවේ
    ..
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    හිරු මැකී යයි නීල අහසේ..
    සේද මීදුම් මායිමේ..
    නිමාවි යයි මේ වසන්තේ..
    යලිත් නොම ඒ කිසිදිනේ..
    ගිනි කඳු පුපුරා ලෝ දිය ගලනා තරම්
    රිදුම් දෙයි ආදරේ..
    නෙතු සල හමුවෙලා සුසුමකින් වෙන්වුනා..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මං මුළාවී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ
    මං මුළාවූ සමණළියකගෙනි පාර අසා තිබුනේ
    ඇයත් නොදන්නිය ඇය යන මානය
    උන්හිටි
    තැන් මතකයෙ අඩමානය
    පාර කියනේ කෙළෙසද මාහට
    ඇයටද පාරක් ඇති නැති ගානය

    කපුගේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අහස්ගැබේ තරු කැට ගානේ
    පොළෝතලේ වැලි කැට ගානේ
    නිල් සයුරේ රළ පෙළ ගානේ
    ආදරෙයි මං ආදරෙයි
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,782
    1
    4,865
    113
    40
    හත් ඉලව්වෙ!
    If I walk would you run?
    If I stop would you come?
    If I say you’re the one would you believe me?
    If I ask you to stay, would you show me the way?
    Tell me what to say, So you don’t leave me

    The world is catching up to you
    While your running away to chase your dreams,
    Its time for us to make a move Cuz we are asking one another to change,
    And maybe im not ready but I'll


    Try for your love
    I can hide up above
    I will try for your love
    We’ve been hiding enough

    If I sing you a song
    Would you whistle along?
    Or Wait till im gone?
    Oh how we're pushing through
    If I give you my heart would you just play the part,
    Or tell me it’s the start, of something beautiful
    Am I catching up to you,
    While your running away to chase your dreams,
    Its time for us to face the truth
    Cuz we’re coming to each other to change,
    And maybe im not ready but I'll

    Try For Your Love,
    I can hide Up Above,
    I will try for your Love,
    We've Been Hiding Enough

    If I walk would you run
    If I stop would you come
    If I say you’re the one, would you believe me?
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේ ගඟ මේ දුරු කතර ගෙවා
    ඇයි මෙතනින් සයුරේ වැටුණෙ
    මෙ හැටි දුර පියමං කරලා
    ඇයි මම ඔබ ළඟ නතර වුණේ
     
    Status
    Not open for further replies.