හුදකලා සයනයේ බිඳී යයි නිදි දැහැන්
ගලා ආවිත් කවුළුවෙන් සුදෝ සුදු සඳරැහැන්
සුදෝ සුදු සඳරැහැන්
ඔබේ උණුසුම නොමැතිවූ කල්පනා විජිතයේ
අතීතය යළි මැවි මැවී කළඹවයි මා සිතුම්
කළඹවයි මා සිතුම්
ඔබේ සුවඳීන් සුවඳවූ මතකයේ දැවටිලා
රැයේ නිසසල ලෝකයේ කළඹවයි මා සිතුම්
කළඹවයි මා සිතුම්
හුදකලා සයනයේ බිඳී යයි නිදි දැහැන්
ගලා ආවිත් කවුළුවෙන් සුදෝ සුදු සඳරැහැන්
සුදෝ සුදු සඳරැහැන්...
- අමරණීය ජෝති
ගලා ආවිත් කවුළුවෙන් සුදෝ සුදු සඳරැහැන්
සුදෝ සුදු සඳරැහැන්
ඔබේ උණුසුම නොමැතිවූ කල්පනා විජිතයේ
අතීතය යළි මැවි මැවී කළඹවයි මා සිතුම්
කළඹවයි මා සිතුම්
ඔබේ සුවඳීන් සුවඳවූ මතකයේ දැවටිලා
රැයේ නිසසල ලෝකයේ කළඹවයි මා සිතුම්
කළඹවයි මා සිතුම්
හුදකලා සයනයේ බිඳී යයි නිදි දැහැන්
ගලා ආවිත් කවුළුවෙන් සුදෝ සුදු සඳරැහැන්
සුදෝ සුදු සඳරැහැන්...
- අමරණීය ජෝති
