පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
සයුර මා විය අහස ඔබ විය
දෙනෙත රැවටූ ක්ෂිතිජයක් විය
කී කතාවේ අරුත වැටහිණ
අහස සමුදුර එකතුවී යයි...
 
Jan 15, 2009
9,238
368
0
පෙර ආත්මයක එක රාත්‍රියක
මධු කුසලානෙ දෙතොලේ රැඳෙව්වේ
ඒ ඔබයි සොඳූරේ ඔබයි සොඳූරේ

පෙර ආත්මයක එක රාත්‍රියක
සොමි සඳපානෙ රසු දැල් සෙලෙව්වේ
ඒ ඔබයි මිහිරේ ඔබයි මිහිරේ

දෑසට බරවී දෑතක හිරවී
එක්වුණු තිසරුන් රංගන පෑවේ
ආදර වීණා සත්සර රාවෙන්
මත්වුණු කොවුලා සිත්ලෙස නැහැවේ
මධුර අතීතේ දැනුණු සුසීතේ
ජීවන ගමනේ ඉම සැනසෙව්වේ
ඒ සුව සහනය සිහිවේ

නෙත්මිණි පිබිඳී පැහැසර විහිදී
සියොළඟ ගිලුණා විස්මිත එළියේ
සිත් ලෙස සුවසේ අත්ගෙන එකසේ
අප සැරිසැරුවේ පෙම් සැණකෙළියේ
භවයෙහි පෙරදී ආ මග වැරදී
කොයිබද ඔබ මේ ප්‍රිය දේහිනියේ
මා ඔබ දෙයතක තනියේ

පෙර ආත්මයක එක රාත්‍රියක
මධු කුසලානෙ දෙතොලේ රැඳෙව්වේ
ඒ ඔබයි සොඳූරේ ඔබයි මිහිරේ....

- ජේ.ඒ. මිල්ටන් පෙරේරා
- සුජාතා අත්තනායක

 
Jan 15, 2009
9,238
368
0
பெந்நே அடி பெந்நே
உன் உள்ளம் ஸுகமா
பேஸு ஒரு வார்தை
னீ கல்ல மரம
அன்பே உன் கையில்
னான் விரல னகம
னகமை கலைன்தாயே
இது உனக்கே தகுமா
இன்னொரு ஜன்மதில் பெந்நே
னீ ஆந்நை பிரன்து வருவாஇ
உன் பொலே பெந்நை னீ அப்பொது
னேஸிதால் என் னென்ஜின் வேட்தனை அரிவாஇ
உலகதின் முடிவை
எழுதிஅவன் அவனே
என்னகு ஒரு முடிவை
என் இன்னும் ஸொல்ல வில்லை
என் இன்னும் ஸொல்ல வில்லை
அவன் ஊமை இல்லை இல்லை...
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    හද පාරන මාරුතයේ
    ඔබ ආ හැටි ආදරියේ
    හැමදාකම මා පැතුවේ
    සුවදයි මලයි ඔබමයි...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සුළග වගේ දග කරන
    එති එති ලග රැදෙන
    ඔයා වගේ හිත නිවන
    භාවනාවක් කොහෙද..

    විටක ඇවිත් සිත සිඹින
    ආයෙමත් දුර දුවන....
    හෙමින් හෙමින් කිති කවන
    ඔයා මගේ පෙම් කවිය......


     
    Jan 15, 2009
    9,238
    368
    0
    සිල්ගත් දෝතට පියුම් පිපෙනවා
    පිංහිත පුරහඳ බුදුන් වඳීනවා
    මිත්තනියේ නුඹ සිල්රෙදි පොරවා
    පන්සල් ගිය හැටි හිතේ මැවෙනවා
    පන්සල් ගිය හැටි හිතේ මැවෙනවා

    බෝසත් සිරිතේ කතා කියාදී
    බෝසත් ගතිගුණ පුරුදු කළා
    බෝසත් දරුවන් රටකට බිහිකර
    මිත්තනියේ නුඹ නිවන් දකිනවා!
    මිත්තනියේ නුඹ නිවන් දකිනවා!

    බාලේ සිට අප තුරුලට අරගෙන
    ආල වැඩූ අම්මා වාගේ
    පෑ සෙනෙහස රන් රුවන් වටිනවා
    මිත්තනියේ නුඹ නිවන් දකිනවා!
    මිත්තනියේ නුඹ නිවන් දකිනවා!

    Silgath Dothata - Edward Jayakody
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සිතින් අදිනවා ඈතට යන්න නොදී
    ඇස් දෙකෙන් අදිනවා වාගෙයි අහින්සකී
    යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී
    කෙටි පණිවිඩ ඇයි එව්වේ අළුත් වෙවී

    දුරත් දුකත් අමුනා ගෙන එක නූලේ
    ගෙනා දුරක් ඇති ඒකයි දුක් වෙන්නේ
    බිමින් තිබ්බ හිත මොකටද අහුලන්නේ
    හිතත් මටත් මට මම විතරයි වාගේ

    හදා ගන්න හිත කිරිල්ලියක් අළුතෙන්
    හොයා ගන්න තුරු ඉන්නවාද රහසෙන්
    තරු සිදුරක් නෑ අහසට සද ඇවිදින්
    මගෙ හිත ආයෙ කොතැනද අළුත් ඉඩක්
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0
    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න සොඳූරියෙ ඔබෙ සුවඳ මා ළඟින්...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිත්තම් කර සිහින අතර මා තනිවෙන්නම්
    දුප්පත්කම අභියස ප්‍රේමය අසරණ නම්
    ඩිංගක් හරි ඔය හිත මට පෙම්කෙරුවා නම්
    පුදුමයි මේ හැටි දඬුවම් දුන්නේ කෙලෙසින්

    පිටුව පිටුව පුරවා එවු සොඳුරු පෙම් කවි
    නිතර නිතර දකිනා විට හද ම ගිණි ගනී
    නුඹට තරම් ආදරෙ පණටවත් මා නැතී
    එහෙම කියූ ඔබ මට අද කඳුළු දෙන හැටී

    සිත්තම් කර සිහින ..................

    සිතුව පැතුව දේ කෙතරම් කියනු මට බැරී
    ඔබව නැතිව වෙන සැනසුම් කොහෙද‍ නොම දනී
    මතක ලොවට සමුදී හැර යන්න සිදුවුණී
    කෙලෙස කියා දෙන් මට හිත හදා ගනු බැරී

    සිත්තම් කර සිහින ..................


    ගායනය :- කැලුම් හෙට්ටිආරච්චි

     

    ~ThaRu~

    Member
    Jun 22, 2009
    55
    5
    0
    සුබ මං තලයේ සද පිස ඇලයේ
    මල් නොපිපුණු හිම කැලයේ
    පොකු‍රින් පොකුරේ තරු මුතු එළියේ
    සැගවෙමි පෙම් සැණකෙලියේ...

    මුව කමල අයා කියු දෙයම ලියා
    පියවර එකිනෙකම තියා
    මගෙ සුවද සොයා නල ඇදෙන නියා
    මතු එනුමැන සමග සොයා...

    හෙට අළුත් ලොවේ හිරු අළුත් නොවේ
    දහසක් කල් ගියත් නොවේ...
    අද වගෙයි භවේ හැම දිනක්ම ඒ...
    ඔබ සද වෙයි මගෙ සුහදේ.....

    සෙව්වන්දි රණතුංග
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I tried to kill the pain
    but only brought more
    so much more
    I lay dying
    and I'm pouring crimson regret and betrayal
    I'm dying, praying, bleeding and screaming
    am I too lost to be saved
    am I too lost?
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිල්ගත් දෝතට පියුම් පිපෙනවා

    මිත්තනියේ නුඹ නිවන් දකිනවා!
    මිත්තනියේ නුඹ නිවන් දකිනවා!

    Silgath Dothata - Edward Jayakody
    2.gif
    2.gif
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වසන්තයේ මල් සුපිපුණ
    සුන්දරතාවය ඉහිරුණ
    හද මඩලට
    කවුදෝ ආවා
    මල් පෙති සිඹ
    සිනා රැගෙන
    මල සිඳ බිඳ යන්න ගියා
    හද දුක ගාවා
    කවුදෝ ආවා

    ඉමාන් පෙරේරා
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    සිනාපොදක් විය ඔබ පාමුල මා ලද සරදම්
    මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
    නොදොඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල් දම්
    දුටුව නිසා ආදරයේ දෙවුරුව ඔබගෙන් මම්






    මේ පදටික මතක් කලාට ස්තුතියි අමිල
     
    Status
    Not open for further replies.