සඳළුතලාවේ මුනින්තලාවී
කඳූලැල් පිරුණු නෙතින්
සමුගන්නම් මම කුමරියෙ ඔබගෙන්
ආයෙත් දකිනු රිසින්
මෑත තුෂාරා බිඳූ අතරේ
පිපුණු තරුව ඔබ නම්
සඳමඬලේ සඳ කුමරියනේ
මම ඔබ සුරකින්නම්...
කඳූලැල් පිරුණු නෙතින්
සමුගන්නම් මම කුමරියෙ ඔබගෙන්
ආයෙත් දකිනු රිසින්
මෑත තුෂාරා බිඳූ අතරේ
පිපුණු තරුව ඔබ නම්
සඳමඬලේ සඳ කුමරියනේ
මම ඔබ සුරකින්නම්...




