පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
සඳළුතලාවේ මුනින්තලාවී
කඳූලැල් පිරුණු නෙතින්
සමුගන්නම් මම කුමරියෙ ඔබගෙන්
ආයෙත් දකිනු රිසින්
මෑත තුෂාරා බිඳූ අතරේ
පිපුණු තරුව ඔබ නම්
සඳමඬලේ සඳ කුමරියනේ
මම ඔබ සුරකින්නම්...
 
Jan 15, 2009
9,238
368
0
බඹරෙකු වන්නට නොහැකිව ලතවෙන
මා අභියස ඔබ නෙළුම නොවේ
උල්පත වන්නට නොහැකිව ලතවෙන
මා අභියස ඔබ සයුර නොවේ...
 

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
මට ඔබ හිමි නැති බැව්
සිත නෑ අදහන්නේ
සිත හැඬුවා ඇති දැන්
ඔබ නෑ යලි එන්නේ.............
 
Jan 15, 2009
9,238
368
0
තරිඳා මේ රැයේ තරු හා යාළුයි
මට මුළු ලෝකයේ අඳූරුයි පාළුයි
දෙනුවන පෙනී ඔබ නොපෙනී නොහැඟේය පනේ ඉන්
හද රන් නිකේතනේ මගේ
එළීයක් නැතී ලොවක් මෙනී
නෙකලත් නමුත් පිනේ බලෙන්
මිහිරක් නැතේ එයින් දැනී...
 

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
පමා වැඩියි ඔබ
පමා වැඩී
මට මුණ ගැසුනේ ඔබ පසුවී
පෙර හමුවීනම්
ඇය නොපතා මං
ඔබටම සිත පුදමී
ඔබටම සිත පුදමී
 
Jan 15, 2009
9,238
368
0
අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක සේ
දිගු දිවිගමනේ ඉම ඔබ රැඳූනේ
දිගු දිවිගමනේ ඉම ඔබ රැඳූනේ..
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    You gave me everything you had, oh you gave me light
    And I will remember you, will you remember me?
    Don't let your life pass you by
    Weep not for the memories
    Weep not for the memories ....
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඔබගෙ දෝතින් පිදූ ආදරේ
    යළි නිමාවෙන්නෙපා මා කෙරේ
    සසර වසනා තුරා හිඳීමු ඔබ හා මෙමා
    අහස සඳ සේ බැඳී ආදරේ...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    රූස්ස ගහ යට පාළු මාවතේ
    කළුවර යාමේ කළු ගඟ අයිනේ
    කවුරුද ඈතින් මා අමතන්නේ
    ඔබේ සුවඳ දෝ සිත දැවටෙන්නේ...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මේ පාර සීගිරි :D
    අඩේ එළ මචන්.. මාත් ගියා මාස දෙකකට කලින්..
    කෑ ගහල බඹරු අවුස්සනවා නෙවෙයි ඕං :frown::P
    පරිස්සමෙන් ගිහින් එන්න එහෙනං :D
     
    Jan 15, 2009
    9,238
    368
    0
    තිසර විලේ පියුම නෙලූ සිනාවේ
    එළිය මගේ අරණ දොවා ගලා ඒ
    ඒ සිනාවේ සැඟවුණාවේ
    පෙර ඔබත් මමත් හෙලූ කඳූළු දුමාරේ

    ආදරයේ හීන මවා ජීවිතයේ පාර කියා
    ආදරයේ හීන මවා ජීවිතයේ පාර කියා
    සංසාර මගට රන්එළිවැට සේමා
    ඔබ ඉරත් හඳත් මගෙ අහසට ගෙනා

    මාරුතයේ සිහිල සදා සෝ විරහී තාප නිවා
    මාරුතයේ සිහිල සදා සෝ විරහී තාප නිවා
    අනුරාග දෙනෙත අයදින විලසේ මා
    ඔබ විලයි බිඟුයි එක යහනට ගෙනා


    තිසර විලේ පියුම නෙලූ සිනාවේ
    එළිය මගේ අරණ දොවා ගලා ඒ
    ඒ සිනාවේ සැඟවුණාවේ
    පෙර ඔබත් මමත් හෙලූ කඳූළු දුමාරේ...

    - ග්‍රේෂන් ආනන්ද
    - සමිතා මුදුන්කොටුව

     
    Jan 15, 2009
    9,238
    368
    0
    මුහුද හඬන වෙලාවේ
    වෙරළේ තනියේ මේ යාමයේ
    මම නාඳූනන ඈ කාගෙදෝ
    තනිව හඬන ඈ කවුරුදෝ

    මෙලෙස තනිවෙලා ඔබ කවුරුදැයි කියා
    පවසන්න පැකිලෙන්නෙපා
    කඳූළු පිසදමා ඔය මුහුණ පෙන්නලා
    හිනැහෙන්න හසරැල් මවා

    ක්ෂිතිජ ඉමව්වේ දුර ඈත දනව්වේ
    මුසුවේවි සංකා ඇගේ
    ඈ හෙලන කඳූලැලී මුහුදටම යාවෙවී
    මුහුද හඬයි ඈ හා බැඳී

    මුහුද හඬන වෙලාවේ
    වෙරළේ තනියේ මේ යාමයේ
    මම නාඳූනන ඈ කාගෙදෝ
    තනිව හඬන ඈ කවුරුදෝ
    ..

    - මධුමාධව අරවින්ද
     
    Jan 15, 2009
    9,238
    368
    0
    නීල බිඟු කැල තාමරස පෙළ
    ආදරෙන් සනසාලා
    තිසර තුඩු මුදු තඹර පහසින්
    මෝහනය වීලා


    මාරුතේ මතුරා යතේ
    සුරඹුන් නැගූ මුකුලූ
    මාවතේ අතුරා ඇතේ

    සුරඹුන් නෙලූ කැකුලූ
    සුරඹුන් නෙලූ කැකුලූ

    ජීවිතේ කිරි සාගරේ
    කළඹා දිනූ කිඳුරී
    මී විතේ මදිරා සොරා
    සඟවා නොයන් සොඳුරී

    සඟවා නොයන් සොඳුරී...

    නීල බිඟු කැල තාමරස පෙළ
    ආදරෙන් සනසාලා
    තිසර තුඩු මුදු තඹර පහසින්
    මෝහනය වීලා...


    - වික්ටර් රත්නායක



     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    If you feel so empty
    So used up, so let down
    If you feel so angry
    So ripped off so stepped on
    You're not the only one
    Refusing to back down
    You're not the only one
    So get up
    Let's start a riot, a riot
    Let's start a riot
    Let's start a riot, a riot
    Let's start a riot..
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    රූස්ස ගහ යට පාළු මාවතේ
    කළුවර යාමේ කළු ගඟ අයිනේ
    කවුරුද ඈතින් මා අමතන්නේ
    ඔබේ සුවඳ දෝ සිත දැවටෙන්නේ...


    එහා තොටෙන් ඔබ පාරුව ඇදගෙන
    මෙහා තොටට එයි මා හමු වන්නට
    දෙදෙනා පෙම්කල මේ ගං තොටුපල
    සිහින නගරයකි ඔබ මා වෙන් කල
    පාරුව පෙර මෙන් ගඟ මැද පෙනුනා
    පියවර හඬ මා අසලම ඇසුනා
    ඡායාවකි මෙය මායාවකි එය
    සසර පුරා ඔබ ඈතට ඇදුනා


    හරිම ලසිසනයි හරිම දුකයි

    :love::love::love:
     
    Status
    Not open for further replies.