පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
ආදරයේ උයනේ
මේ හැටි මල් පිපුණේ
කා හින්ද ද ලඳූනේ
මල් මණ්ඩප සෙවණැල්ලේ
මා ඉන්නම් මගෙ සිහිනේ...
 
  • Like
Reactions: dilrasan

ac2000

Member
Oct 10, 2008
34,134
647
0
ලෝකෙ එහා කොනේ
නිල් නුවන් පින්බරයි
රෝස තොල් ලස්සනයි
හිම හන්සියේ
ඔබ නිල් අහස වගේ

අහස කැලඹූ දෙව්ලියේ
සයුර කැලඹූ කිඳුරියේ
මගෙ රත්තරන්
ඔබ මිණිපහන වගේ

දේදුන්නෙ නැගී ආවේ මමයි
මද පවනෙ වෙලී ආවේ මමයි
සංසාරයේ ආවෙමී ප්‍රියේ

....
 
  • Like
Reactions: sandun thilaka

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසයේ
    විදගන්න ඒ සිසිල මා සිත් සේ
    මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
    පිනි බින්දු මල් වෑහි අරන්
    සද මිතුරි සිත මිහිරි කල මෑනවි
    බිදු කදුලි පිනි පොකුරු කල මෑනවි

    මට මමව වී ඉන්න ලොකෙන් බිදක් නෙදෙන
    ඈතට වෙලා අපිම අපි වී ඉතින්
    නව ලොවට මුල් අනු දෙන්න
    මිල නොවන පෙම් කවිය පබදින්න
    පිණි වෑස්ස වස්සන්න මද්දහන තෙත්වෙන්න
    ආදරය දලුලන්න මිහිකත මතින්
    සිහිනේ සනහා කිරනින් දෑවෙනා

    ඉගිලෙන්න ඔබ එක්ක .......

    ජීවිතය විදගන්න ලොකෙන් ඉඩක් නොදෙන
    ඈතට වෙලා තෙමෙමු පිණි වහි පොදින්
    ප්‍රේමයට ප්‍රේමය වෙන්න
    නිල නොවන ජීවිතය පුබුදන්න
    පිණි වෑස්ස වස්සන්න මද්දහන තෙත්වෙන්න
    ආදරය දලුලන්න මිහිකත මතින්
    සිහිනේ සනහා කිරනින් දෑවෙනා

    ඉගිලෙන්න ඔබ එක්ක .......

    කසුන් කල්හාර......
     
    • Like
    Reactions: dilrasan

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    සිතුවෙමි
    වෙත ඇදුනෙමි
    බැලුවෙමි
    තව නොම නිදි

    සිටියෙමි
    කල් මැරුවෙමි
    පැනගතිමි
    ගෙට ඉක්බිති

    ඇසුනෙමි
    හද ගැසුනෙහි
    වැදුනෙහි
    සිහි නැතිඋනි

    meka kawda kiyanne.?
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    I'm so tired of being here, suppressed by all my childish fears
    And if you have to leave, I wish that you would just leave
    Your presence still lingers here and it won't leave me alone

    These wounds won't seem to heal, this pain is just too real
    There's just too much that time cannot erase

    When you cried, I'd wipe away all of your tears
    When you'd scream, I'd fight away all of your fears
    And I held your hand through all of these years
    But you still have all of me
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    You, do you remember me?
    Like I remember you?
    Do you spend your life
    Going back in your mind to that time?
    Because I, I walk the streets alone
    I hate being on my own
    And everyone can see that I realy faild
    And I'm going through hell
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සීතල මීදුමේ තරුමල් හාදවු නිල්මිණි සැංගි කොහේ
    දෙවුදූවණි ඔබෙ තොල්පෙති මා තෙල් සිහිලැල්ලක්වි සෙනේ
    නිමා නොවු
    සිහිලැල්ලක්වි සෙනේ

    -අසංග-
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අළු කොබෙයි කිරිල්ලී
    වවුනියාවේ කෝච්චියෙන් ගියා ඉගිල්ලී
    වතුසුදු මල් සුවද තියේ තාම තුරුල්වී
    අළු කොබෙයි කිරිල්ලී
    අළු කොබෙයි කිරිල්ලී
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    බලා හිදිමි දුර ඈතක ඇයි ඔබ
    මා හඬවා පියවර මැන්නේ
    හෙලා සුසුම් වැල් දුක සගවන්නෙමි
    මා කතරක තනිවූ වැන්නේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Somebody's Me



    You, do you remember me?
    Like I remember you?
    Do you spend your life
    Going back in your mind to that time?
    Because I, I walk the streets alone
    I hate being on my own
    And everyone can see that I really fell
    And I'm going through hell
    Thinking about you with somebody else


    Somebody wants you
    Somebody needs you
    Somebody dreams about you every single night
    Somebody can't breath without you, it's lonely
    Somebody hopes that one day you will see
    That Somebody's Me

     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    මඟ බලා... හිඳිමි මා...
    එනතුරා යළි. සිහිනයෙන් වත්..
    හිත හදා..... ගනිමි මා....
    නෙතු පිරෙන තුරු කඳූලකින්
    දුක සේ... ගෙවමී මේ...
    කෙටි කලත් රහසේ... මියෙමී මා...
    ඔබ පැතුම එය නම්..

    :(:dull::eek::oo::baffled::rofl:
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    ඇසි පිය මානේ....
    දැසමන් පීදේ.......
    මේ දුර්ග මාවතේ......
    ඔබේ ආදරේ දැනී......
    සඳ අහසින් මිදී.......
    ඉර නැවතී හිදී.......
    ලොව එළියෙන් පිරේ........
    අපගේම ලෝකයේ.......
    ඇසි පිය මානේ.......
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴


    We used to walk along the river
    And dream our way out of this town ...
    No one understood what I felt for Mary
    No one cared until the night she went out walking alone
    And never came home ...
    Man with a badge came knocking next morning
    Here was I surrounded by a thousand fingers suddenly
    Pointed right at me ...
    I swear I left her by the river
    I swear I left her safe and sound
    I need to make it to the river
    And leave this old Nebraska town
    I think about my life gone by
    And how it's done me wrong
    There's no escape for me this time
    All of my rescues are gone, long gone

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳ පහන් රැයේ
    මේ...
    සඳ පහන් රැයේ උණුහුමක් ..
    හොයාගෙන හොයාගෙන හොයාගෙන
    ඇවිල්ලා
    සැතපෙන්න සොඳුරු පෙම්
    සිහිනයයේ
    අනේ මම රාත්‍රිය වුනානම්
     
    Jan 15, 2009
    9,238
    368
    0
    අකුලක පිපෙන නැවුම් මලක් සේ
    නදියක නැගෙන තරංගයක් සේ
    නළලත සිඹින පවන් රොදක් සේ
    නොසිතුව විටක ළඟාවී... නුඹ විඳී අඳූර නිවාවී
    ...
     
    Status
    Not open for further replies.