පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මේ අලබේළි ඉක්තහේළි
කුශියෝ මේ හූමේ ඒ කුශී
අයෙ සි හූ ප්ය්‍යාරේ ජා නසී
මේරේ දුනියා චම්කේ චම් චම්
චම්කේ චදනා
සහේ
...ළි
7.gif
:rofl::oo::lol:
 

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
යළි උදාවු වසන්තේ ලෙසින්
එන්න ලංවී සදා ආදරෙන්
කඳූළු බිඳූවක් වගේ නෙත් අගින්
ඇයිද සමුගන්නෙ මේ ජීවිතෙන්
එන්න ලංවී සදා ආදරෙන්. . .

වළාකුළු වියන් තනාලා ඉරේ රැස් නිවා දමා
වසන්තේ අරන් ඇවිල්ලා සිහිල් සේලයෙන් වෙලා
අනේ මං බලාන උන්නා යලිත් ඔබ එතැයි කියා
අනේ මං බලාන උන්නා යලිත් ඔබ එතැයි කියා
:(:(:(

මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන ඇත්තේ
ඒ මතකය විතරයි..........:dull:

 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
පිළිම නෙළා නැති විරුවන් පිරිසක්
සැමරුම් දින නැති
විරුවන් පිරිසක්
සැතපෙන බව පස් කඳු යට රහසේ
මිහිකත කම්පා වේ
ගුගුරා දෙස් දේවී
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
වනස්පති වෙවී වනයට
සියක් කල් වසක් පසු කොට
දරා කිත් යසස් අපමණ හිඳිනු බෑ සකී
මිණි කිරුළ බිඳ නැගී වනපෙත
දමා බිම කැඩුණු අසිපත
දිනක් එනු ඇතී මල් බර වසන්තය සැදී

ස‍ඳෙන් සඳ ගෙවී මහළුව දිරා යන රුවන් සිහසුන
අරා හිස වදුල මුව මුතු පබළු වැල් බැඳී
පතා යළි කිරුළ නව නළු රසින් රස බිඳී

විලක් සේ පිරෙන ගුණ නැණ ගඟක් වී ගලා යන දින
පැතුම් පෙති දෙපෙති වී මග බලාගෙන හිඳී
පිපෙයි යව්වනය සියපත සියක් වී බැඳී
 
Jan 15, 2009
9,238
368
0
වළාකුළු වියන් තනාලා ඉරේ රැස් නිවා දමා
වසන්තේ අරන් ඇවිල්ලා සිහිල් සේලයෙන් වෙලා
අනේ මං බලාන උන්නා යලිත් ඔබ එතැයි කියා
අනේ මං බලාන උන්නා යලිත් ඔබ එතැයි කියා
:(:(:(

මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන ඇත්තේ
ඒ මතකය විතරයි..........:dull:


හිනා වෙන්න බැරි තරමට
හඬා ගන්න බැරි තරමට
නුඹේ නමින් මගේ හිතේ
තැනූ මාලිගා.. තැනූ මාලිගා. . .


තව එකම එක වරක් පරදින්න දිනුම දී
දිනවන්නෙමි ඔබ ජීවිතේ පුරා
තව එකම එකවරක් දිව එන්න මා සොයා
රිදවන්නේ නෑ ජීවිතේ පුරා. . .
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සෙවණේ..කුඹුක් සෙවණේ..
ගංතෙරේ හමන පවනේ
මියුරු ගී වැල් පාකෙරේ
සියුම් තත්බිද හදවතේ
කුමරියක සිත සළිත වී ඇත
කුමරියක සිත සළිත වී ඇත

ඔහුට ඇය හමුවුනාවෙ
නෙතට නෙත ළං වුනාවේ

අවදි වූ ගී රාවයෙන්
කුමරි ගැන අනුරාගයෙන්
ඇගෙ සවන් යුග සනසළා
අහස තරු මැද ඉඳ බලා
අහස තරු මැද ඉඳ බලා
අහස තරු මැද ඉඳ බලා

ඔහුට ඇය හමුවුනාවෙ
මගෙ පැතුම ඉටු වුනාවේ


පිපුණ උඩවැඩියා මලේ
බඹර කිංකිණි ඇසේදෝ
සිහින ක්‍ෂිතිජය ඉසව්වේ
කොහේ සැගවී ගියාදෝ
කොහේ සැගවී ගියාදෝ
කොහේ සැගවී ගියාදෝ

ඔහුට ඇය හමුවුනාවෙ
මගෙ පැතුම ඉටු වුනාවේ


සාගරේ මුතු කොදෙව්වේ
කින්නරිය තනි වුනාදෝ
ලහිරු රැක දිය විමානේ
පාට සිතුවම් මැවේයිදෝ
පාට සිතුවම් මැවේයිදෝ
පාට සිතුවම් මැවේයිදෝ

සෙවණේ..කුඹුක් සෙවණේ..
ගංතෙරේ හමන පවනේ
මියුරු ගී වැල් පාකෙරේ
සියුම් තත්බිද හදවතේ
කුමරියක සිත සළිත වී ඇත
කුමරියක සිත සළිත වී ඇත

ඔහුට ඇය හමුවුනාවෙ
නෙතට නෙත ළං වුනාවේ
ඔහුට ඇය හමුවුනාවෙ
නෙතට නෙත ළං වුනාවේ

ඔහුට ඇය හමුවුනාවෙ
නෙතට නෙත ළං වුනාවේ


ටීඑම් ජයරත්න|| ඇන්ජලීන්


 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴

රූ රැසේ අදිනා ලෙසේ


රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙලදිදී විදුලිය පබා
රන් රසේ එක්වන ලෙසේ වෙණ නාද නූපා තබ තබා
කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතඟින් සබා
මං කෙසේ පවසමි එසේ වර සුර ළදුන් දුන් රඟ සොබා

පුන් මදාරා මල් දමින් යුතු දිගු සුනිල් වරලස ගොතා
මල් නදා කිතුලිය ලෙසින් උරතුර සරා දිලි මුතු ලතා
මන් නදා වන මිණී මෙවුල් නද වෙණ නදින් එක්කොට ඉතා
උන් එදා දුන් රඟ දුටොත් තව සක් සැපත් කවරෙක් පතා

පිපි සමන් කුසුමන් පටින් තන රන් හසුන් මෙන් මන් බැඳේ
ලඹ සවන් දිගු රන් පටින් දන නෙත් නුවන් බඳීමින් තදේ
මද පවන් වැද ලෙළ පහන් සිළු මෙන් රැදුම් දෙන රන් බඳේ
දෙවි වුවන් රූසිරි නුවන් බඳූ බඹ වුවත් දැහැනින් මිදේ
බඳූ බඹ වුවත් දැහැනින් මිදේ....
සදුන් :cool:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ලස්සන ඇස් දෙක දිහා බලාගෙන
මතකද ඉස්සර කවි කිව්වා
මං මගේ ඇස්වල කඳුළු පුරෝගෙන
මියගිය ප්‍රෙමය යළි හෙව්වා
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සඳ කිරණ මුවා වී ඝන වළා පටලයට
විවර කර අහස් ගැබ මිලින වූ තරු කැලට
සැඟව ගොස් සදහටම මගේ නෙත් යුගලයට
ඉඩ හරියි දෙරණ මත රජයන්න ඝනඳුරට
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හඬා වැටෙනා මගේ හදවත
පෙර මග බලයි සුසුමන් හෙළයි තව
තනිකර දමා මා මුළු ලොවක් මැද
සැඟව ගොස් ඇයි ඔබ මගෙන් අද
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සිනහවී මුව පුරා ඔබ මට
මුදු වදන් තෙපලයි මගේ සවනට
අදත් සවනත් රැඳුනු ඒ හඬ
සිහිකරයි ඔබ යළි නොඑන වග
 
Jan 15, 2009
9,238
368
0
සමණළ රෑනක් සේ ඉගිලී
අකුරට ගිය පාසැල් කාලේ
ආයෙත් එනවා නම් අපෙ දිවියට ආසයි
ඒ ලස්සන කාලේ...
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    දිගු නෙත් හසරැල්ලේ
    මා සැනසුන දවසේ
    මේ නෙතු නවතා මගෙ නෙත අමතා
    හිරු හිනැහුන උදයේ
    ආදරයද මට කීවේ..
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඔබට මා
    ආදරය කල බව මෙතරම්
    මා දමා ඔබ දුර රට යනතුරු නොදනිම් ..........
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මගේ දින පොතේහි
    අද රෑ ලියන්නේ
    අප පෙම් කතාවේ අවසානයයි
    ඔබ නේනදා හෙට මා මනමාලියයි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දිනෙක හිරු බැසයන වෙලාවක
    සයුරු වෙරළක හුදකලාවක
    කල්පනාවේ සිටිය මොහොතක
    මතක් විය සිතිවිලි අතීතෙක
     
    Status
    Not open for further replies.