පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
නෙතේ ඔබ රැඳූනාවේ...
බැලු හැමතැනකම හිමි ඔබ දුටු මාගේ
සහසක් නෙත් පරදා ඔබ තුරුලට දිව එමි මා

පළිඟු නෙතු සැලුනාවේ
පවනින් මත්වූ මල්පෙති සැලුනා සේ
සුළං රොදක්වී නෙත් දිය අතරින් ඉගිලෙමි මා

පැතුමන් සිරවී සිත් ගොළුවී
සිතකින් පෙරු පෙරුමන් සැබවී
ලොවක බැමින් ඉගිලී යමු පෙම් මාරුතේ

ජන්මෙන් ජන්මේ යළි එක්වී
අපගෙන් නුදුරු දිවියක තනිවී
ලියමු හසුන් පෙම් ඉතිහාසේ
ආදරේ ආදරේ....ආදරේ ආදරේ...

ආදරේ ආදරේ....ආදරේ ආදරේ...
 
  • Like
Reactions: KHz and amila_90210

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ආදර කතා බොරු ගොඩක් වෙලා
    සිතිවිලි පවා දැන් වෙනස් වෙලා
    ලඟ නැති හින්දා ලඟ නැති හින්දා
    හසරැළි පවා දුක් ගඟක් වෙලා
    සාගර ජලේ පිරී ගොඩ ගැලුවා
    දුක වැඩි හින්දා
    දුක වැඩි හින්දා
     

    bniro

    Member
    Jun 29, 2009
    73
    3
    0
    මගේ ලෝකයෙ
    මේ තරම් සියුමැලි ද කළුගල්
    හිතාගන්නත් බැරි නිසා
    මං ගියා අවුකන බුදුන්ටත්
    දෑස් දුන් මිනිසා සොයා

    කලාවැව ළඟ ඉලුක් හෙවණක
    මැටි පැලක පැදුරක් එලා
    රිදුම් පිරිමදිමින් බලයි ඔහු
    මැරෙන ඉපදෙන රළ දිහා

    ඉසුරුමුනියේ නුඹ මැවූ ඒ
    පෙම්බරිය කොයිදැයි කියා
    මා ඇසූ විට හිනැහුණා ඔහු
    තවම තනිකඩ යැයි කියා

    රචක;
    රජීව් වසන්ත වෙල්ගම
     
    • Like
    Reactions: amila_90210

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
    බැල ලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේ තරම් සියුමැලි ද කළුගල්
    හිතාගන්නත් බැරි නිසා
    මං ගියා අවුකන බුදුන්ටත්
    දෑස් දුන් මිනිසා සොයා

    කලාවැව ළඟ ඉලුක් හෙවණක
    මැටි පැලක පැදුරක් එලා
    රිදුම් පිරිමදිමින් බලයි ඔහු
    මැරෙන ඉපදෙන රළ දිහා

    ඉසුරුමුනියේ නුඹ මැවූ ඒ
    පෙම්බරිය කොයිදැයි කියා
    මා ඇසූ විට හිනැහුණා ඔහු
    තවම තනිකඩ යැයි කියා

    රචක;
    රජීව් වසන්ත වෙල්ගම
    සුනිල් එදිරිසිංහයන්ගේ ලස්සන සිංදුවක්
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ නිල් අහස මා සතුයි
    මේ මහ පොලොව මට නතුයි
    ඔබ මා අසල හිඳියි නම්...//

    සිරා සින්දුව :D
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    you can be
    whatever u want
    when you're high
    walk slowly
    with a spirit by your side
    (oh baby)
    don't fear if u lose your mind
    say how u doin' boy i'm feelin' fine
    when somethin' carries me away... hey hey hey hey....
    don't think
    just take a ride
    don't believe
    that jesus lied
    to keep us all so satisfied
    with a sale
    u should know baby
    don't feel
    the thorny nights
    never ask
    for holy rites
    don't ya think
    that god has died
    this time
    and don't stop
    takin' these drugs cuz' they
    got u flyin' forgettin' yesterday
    maybe it's crazy but keep gettin' stoned while u can
    baby in the lord's hands
    don't say
    u know what's right
    don't take
    those alibis
    don't hate
    the other side
    when they're right
    sure they are baby
    don't wave
    your flag up high
    don't praise
    your concubines
    did u just
    fall for lies
    this time
     
    • Like
    Reactions: EPCO
    Jan 15, 2009
    9,238
    368
    0

    මේ මුළු ජීවිතේ කෝ මා ලැබු ආදරේ
    මා ලැබු ආදරේ...සෝකය පමණකී


    රන්වන් පහණ කෝ දැල්ල නිවී ගියා
    මා අත වැරදි නෑ.. වෙන්වුණෙ ඇයි ඔයා

    රන්වන් පහණ කෝ. . .
     
    Jan 15, 2009
    9,238
    368
    0
    වැහි පබළු සැළී ඉඟිකරනා සැටී
    දෙව්දුව ඇසිපිය ගසතී
    මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම
    නෙතු නොපියා හිඳීමී...

    මම නෙතු නොපියා හිඳීමී. . .
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේ තරම් සියුමැලි ද කළුගල්
    හිතන්නටවත් බැරි නිසා
    මම ගියා අවුකන බුදුන්ටත්
    දෑස් දුන් මිනිසා සොයා
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    පාවේ වලා ඈත කදු බලා
    පෑ ආදරේ අමා...
    මා හද මවා මා හද මවා..
     
    Last edited:
    • Like
    Reactions: cmanimations

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මලක් වුනේ ඇයි නුඹ මට
    ජීවිතයට සුවඳ සලන
    එනමුදු සිපගන්නට තහනම්
    විලක් වුනේ ඇයි නුඹ මට
    ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්
     

    nwnbs

    Member
    මලක් වුනේ ඇයි නුඹ මට
    ජීවිතයට සුවඳ සලන
    එනමුදු සිපගන්නට තහනම්
    විලක් වුනේ ඇයි නුඹ මට
    ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්

    පහන් තාරකාවක් සේ
    ජීවිතයට මඟ කීවද
    ඒ එළියෙන් මහද පහන්
    දල්වනු කෙලෙසින්...කියන්න...
     
    Status
    Not open for further replies.