මූට මොකද වෙලා තියෙන්නෙ?
එක්පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට....
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට....![]()

ඌප්ස් ....... යකඩයක් තියාගන්න ලඟනවම් පෙරහැරේ තනිවම යන ඇත් රජුනේ
නුඹට වගෙම මට තනිකම් දෝස දැනෙන්නේ

මේ මොකක්ද බන් මේ .......
මොකද අවුල ...... මම දවස් දෙක තුනක්ම බැලුවා.....
මොකෝ සීන් එක

