විරහ ගීතයෙන් අප සිත් සතන් සසල කල ප්‍රේමවන්තයා අපෙන් සමුගෙන වසර දොලහක් ගතවන අද වැනි දිනක, ඔහු ආදරයෙන් සැමරීම පිණිසයි.
මිල්ටන් මල්ලවආරච්චි
(සමුගත් දිනය 1998.මාර්තු 10.)
![]()
විරහ ගීතයෙන් අප සිත් සතන් සසල කල ප්‍රේමවන්තයා අපෙන් සමුගෙන වසර දොලහක් ගතවන අද වැනි දිනක, ඔහු ආදරයෙන් සැමරීම පිණිසයි.
කෙතරම් ආදරණිය ගායන ශිල්පියෙක්ද......
ඔහුව මතක් කරදීම ගැන නංගියට පිං...
ආදරයේ පුජනීය හඬ පෞරුෂය...මිල්ටන් මල්ලවාරච්චි ගායකයාණෙනි මතු භවයේ අප අතරම ඉපදේවා..