පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
දුරු කතර ගෙවාගෙන
මම නොකියම ආවට
මට සමාවෙයන් බණ්ඩර මැණිකේ
අර බලන්න අර පුරහද අහසේ
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මා ඔබට පෙම් කලේ පිරිසිදු සිතින්
ඔබේ රුවට වඩා සුවඳට හිත ගිහින්
ඒ සුවඳ හොරෙන් ඇවිත්
ඔබෙ රුව මතෙකට ගෙනෙයි
හරිම හෙමින්... :love:

ඔය තියෙන්නේ ඇතුලේ තිබුන හිත හොරෙන්ම එලියට පැනල...හොඳයි හොඳයි.....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ලඟින්...

ඔබෙ දෙතොලේ මොලකැටි බව නාඳුනන ලෙසින්

නාදළු වැඩි සුමුදු වෙතැයි කියමිද කෙලෙසින්...

ඔබේ සොඳුරු මුව මඬලේ කැළුම් මම දුටිමි

පුර පස සඳ ඔබ පරදැයි කියම්ද කෙලෙසින්

ඔබෙ ආදර නිමල දියේ සිහිලස ලද මම්

තිබහට බොරවූ වතුරක් බොන්නද කෙලෙසින්...

ගේය පද: මහින්ද දිසානායක

ගායනය: ක්‍රිශාන්ත එරන්දක
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මේ භවයෙදි මුළු දිය දායේ
එකතු නොවෙනු ඇත අප ආයේ
පවස නිවන දිය පොදක් නොවී ඔබ
ඇයි මහ සාගරයක් වුයේ....

ඔබ ගැන ඉපැදෙන සිතුවිල්ලේ

අවසන මුල වෙයි ලතැවිල්ලේ
වෙරලෙහි ගල් පරයක් විය හැකි නම්
තෙමුනත් ඇත කරදිය රැල්ලේ...

සුදු මුදු වැල්ලෙහි නතර වෙලා

රල පස ගල ලුහුබඳිනු බලා
සුසුම් වළලු උඩු ගුවනට යවනෙමි
පැතුම් සඳුන් හද ගලෙහි උලා...

ගේය පද: කරුණාරත්න අබේසේකර

ගායනය: නාරද දිසාසේකර
 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ඔය තියෙන්නේ ඇතුලේ තිබුන හිත හොරෙන්ම එලියට පැනල...හොඳයි හොඳයි.....
    ඉහි ඉහි... :P අයියත් මේ මොනවා දොඩවනවද මංදා....:rolleyes: මං තාම චූටි එකා.;)6ක් 4ක් නොදන්න අත දරුවා.... :yes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මිතුරේ කියන්
    මා දෙස බලන්
    ඔබ මා නෙත් හමුවිය හැකිදෝ
    එදා පටන් අද වන තුරා
    ඔබ හද රිදවන්නට මා
    කිමක් කළදෝ
    මිතුරේ පවසන්
    දිවියේ එන හැඟුමන්
    කිසිවක් කරමින් මග හරවන්නේ
    ඔබගෙන් සගවා
    සිටිනා සෑමදා
    පරලොවකට සම වූවා මේ ජීවිතේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මාලතී ලතා වෙලි මා නුවන් වසා හිදී
    තාරකාවියේ ඒ ඔබේ සිනා
    මාලතී ලතා සැලී මා නුවන් බලා හිදී
    තාරකා නිවේ කෝ ඔබේ කතා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අනාගතය අතැඟිලි අතරින් ගෙන
    අඟහරු ලොව මල් උයන් පුරා..
    අනාගතය අතැඟිලි අතරින් ගෙන
    අඟහරු ලොව මල් උයන් පුරා..
    තොරතුරු වැසි මැද
    කාලය විනිවිද
    අතරමංව ඉමු දෙනෙත වසා..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴



    Every time I breathe I take you in
    And my heart beats again
    Baby, I can't help it
    You keep me drowning in your love
    Every time I try to rise above
    I'm swept away by love
    Baby, I can't help it
    You keep me drowning in your love


    :D

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සෙවනැල්ලටවත් පාඩුවෙ ඉන්නට ඉඩක් කඩක් නෑනේ
    චාටු වදන් වැකි දරාන ඉන්නට වෙනම හිතක් ඕනේ
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    මද සීත නළ රැල්ල දැඟලිල්ල පා
    කැලඹිල්ල දී දසත විසිරී ගියා
    සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී
    .................................
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Without you I cannot be
    Without you
    With you I am alone too
    Without you
    Without you I count the hours without you
    With you the seconds stand still
    They aren't worth it
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සුවඳ මල් රේණු පිස එන
    හාදු දෙන සිහිල් මද නල
    නුඹට සමානා
    කුරුළු තුඩු අගින් ගිලිහෙන
    මිහිරි මියුරු ගී පදවැල
    නුඹේ සිනාවා....

    සීත පිණී වතුල සඳවත

    මෝදු වී නිශා නුබ ගැබ
    අඳුර මකාවා
    නීල විල් දියේ උපදින
    කොඳ මලක සුමුදු දළ පෙති
    කොපුල් තලාවා....

    අරුණු දොරකඩින් නැග එන

    උදා හිරු කිරණ හදවත
    පුබුදු කරාවා
    නොබා කරළියට දිව යන
    හදට පන පොවන උල්පත
    නුඹේ සිනාවා....

    ගායනය: ඉමාන් පෙරේරා

    ගේය පද: යසනාත් ධම්මික බංඩාර
    සංගීතය: නවරත්න ගමගේ
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    සුවඳ මල් රේණු පිස එන
    හාදු දෙන සිහිල් මද නල
    නුඹට සමානා
    කුරුළු තුඩු අගින් ගිලිහෙන
    මිහිරි මියුරු ගී පදවැල
    නුඹේ සිනාවා....

    සීත පිණී වතුල සඳවත

    මෝදු වී නිශා නුබ ගැබ
    අඳුර මකාවා
    නීල විල් දියේ උපදින
    කොඳ මලක සුමුදු දළ පෙති
    කොපුල් තලාවා....

    අරුණු දොරකඩින් නැග එන

    උදා හිරු කිරණ හදවත
    පුබුදු කරාවා
    නොබා කරළියට දිව යන
    හදට පන පොවන උල්පත
    නුඹේ සිනාවා....

    ගායනය: ඉමාන් පෙරේරා

    ගේය පද: යසනාත් ධම්මික බංඩාර
    සංගීතය: නවරත්න ගමගේ
    නියමයි!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සුන්දරයි සුන්දරයි
    කොදෙව්වම සුන්දරයි
    කොදෙව්වේ මග තොටේ
    අප දෙදෙන විතරමයි
    නිල් විලෝ තුරු යටින්
    සුදු රිදී මල් මතින්
    අපි ඇවිදිමු..........

    නගරයේ මද්දහන්

    ගින්දරත් ශීතලයි
    පත පොතේ පිටු පුරා
    සකුණ සංගීතයයි
    ලහිරු එලි තුරු වෙලී
    අසනි වැහි මල් වැහී
    මා ඔබේ... මා ඔබේ
    ඔබයි මගේ ජීවිතේ
    මතු ආත්මයේදිත් ඔබ මගේ ඔබ මගේ....

    මල්සරා සර සරා

    හදින් හද හී විදී
    හදවතේ වෙණ තතේ
    සත්සරක ස්වර මදී
    දොරින් දොර සැණකෙලී
    තුරින් තුර සැරසිලී
    මා ඔබේ... මා ඔබේ
    ඔබයි මගේ ජීවිතේ
    මතු ආත්මයේදිත් ඔබ මගේ ඔබ මගේ.......

    ගායනය: ඉමාන්පෙරේරා සමග උරේශා රවිහාරී

    ගේය පද: සුනිල් අරියරත්න
    චිත්‍රපටය: නිල් දිය යහන
    සංගීතය: රෝහණ වීරසිංහ


    අලුත්ම චිත්‍රපටයක ඉතාම මධුර ගීතයක්.. මෙම ගීතය ගොඩාක් දෙනාගේ දෙසවන් මිහිරෙන් සනසනවාට කිසිදු සැකක් නෑ..මෙතැනින් අහල බලන්නකෝ.....

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    I close the door
    Like so many times, so many times before
    Felt like a scene on the cutting room floor
    when i let you walk away tonight
    Without a word

    I try to sleep, yeah
    But the clock is stuck on thoughts of you and me
    A thousand more regrets unraveling, ohh
    If you were here right now, I swear,
    I'd tell you this

    Baby I don't want to waste another day
    Keeping it inside it's killing me
    Cause all i ever wanted, it comes right down to you (to you)
    I wish that I could find the words to say
    Baby I would tell you every time you leave
    I'm inconsolable


     
    Status
    Not open for further replies.