මා ඔබට පෙම් කලේ පිරිසිදු සිතින්
ඔබේ රුවට වඩා සුවඳට හිත ගිහින්
ඒ සුවඳ හොරෙන් ඇවිත්
ඔබෙ රුව මතෙකට ගෙනෙයි
හරිම හෙමින්...![]()
ඉහි ඉහි...ඔය තියෙන්නේ ඇතුලේ තිබුන හිත හොරෙන්ම එලියට පැනල...හොඳයි හොඳයි.....
අයියත් මේ මොනවා දොඩවනවද මංදා....
මං තාම චූටි එකා.
6ක් 4ක් නොදන්න අත දරුවා.... 

නියමයි!සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මද නල
නුඹට සමානා
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පදවැල
නුඹේ සිනාවා....
සීත පිණී වතුල සඳවත
මෝදු වී නිශා නුබ ගැබ
අඳුර මකාවා
නීල විල් දියේ උපදින
කොඳ මලක සුමුදු දළ පෙති
කොපුල් තලාවා....
අරුණු දොරකඩින් නැග එන
උදා හිරු කිරණ හදවත
පුබුදු කරාවා
නොබා කරළියට දිව යන
හදට පන පොවන උල්පත
නුඹේ සිනාවා....
ගායනය: ඉමාන් පෙරේරා
ගේය පද: යසනාත් ධම්මික බංඩාර
සංගීතය: නවරත්න ගමගේ
Thx bro.menna sinduwa...poddak mula awul eta passe hari...
