පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සඳ කතා කළත් මා
ඔබ කතා කරන්නෑ
මගෙ අතින් හෙමින් අල්ලා
මා දිහා බලන්නෑ
ඔබ හැමදා මේ වගේ
බොරුවට තරහ වෙලා
මගෙන් ආදරේ වැඩිපුර ගන්නවා
පසුව මට ළං වෙලා

මලිත්
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
දැල්වෙනා පහන් නිවා දමා මගෙ අතින්
දල්වමී ඔබේ නුවන් පහන් සදා ඉතින්
ලෝකයෙන් ළඟා වෙනා අනේක වූ රිදුම්
මාරුතේ හොවන්නෙමී ප්‍රියේ ඔබේ නමින්
මල් උයන් දැවූ කුණාටුවෙන් පවා මිදී
බලන්න මේ බලන්න මේ අපේ පැතුම් පිපී
මල් උයන් දැවූ කුණාටුවෙන් පවා මිදී
බලන්න මේ බලන්න මේ අපේ පැතුම් පිපී

ජීවිතේ පෙමින් අරන් එමී
ඕ ඔබේ නමින් පළන්දමී

ජීවිතේ පෙමින් අරන් එමී
ඕ ඔබේ නමින් පළන්දමී


කිත්සිරි
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
දනමන පිනවා රඟ දක්වාලා වෙස්සන්තර චරිතේ
අදින්න පුබ්බක මසුරු සිටාණෝ බෝසත්දම් පුරතේ


කපුගේ
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
යලි උදාවූ වසන්තේ ලෙසින්
එන්න ලංවී සදා ආදරෙන්
කඳුළු බිඳුවක් වගේ නෙත් අගින්
ඇයිද සමුගන්නෙ මේ ජීවිතෙන්.....

විරහිනියක සේ හිත ඉල්ලූදා

ඔබ හට මතක නැතී
සැමටම පිටුපා හිත දන් දුන් මා
ඔබගේ හිතට මදී
ජීවත් වෙනවා නම් මා වෙනුවෙන්.....

නන්නාඳුනනා කිසිවෙකු වෙනුවෙන් ඔබ සිත හඬනු නැතී

ඔබ හද සොහොනේ මිහිදන් කල මා දැන් නම් අගය නැතී
ජීවත් වෙනවා නම් මා වෙනුවෙන්...

~එඩ්වඩ් ජයකොඩි~
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
රෑ දුරු රට මේ
හිම වරුෂා
සීත පාමුලේ
මූදූ සතකින්
ඈත දේසේ
මා තනිවේ.....

කල්පනා ලෝ පෙම් දැහැනේ

ක්ෂිතිජ නිම්නයේ
ඈ තනි යහනේ....

දෑත වෙන්වී පෙම් විහඟුන්

සිහින තොටුපලේ..රාත්‍රී යාමේ...

~පණ්ඩිත් අමරදේව~
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉස්සර වාගෙ ම තාමත් ලස්සන
    ඔබේ අහිංසක ඇස් දෙකට
    තිස්සෙ ම ‍වාගෙ ම කඳුළු ඇවිත්
    පාරනව ද ඔය හිත තවම

    සනසා දෙගුරුන් ඔය හිත දුන්නත්
    සඳ නැති අඳුරු ම අහසකට
    ලොවට පෙනුනෙ නෑ හිත තනිවූවා
    සුන්දර කඳුළක පහසකට

    ඉස්සර වාගෙ ම තාමත් ලස්සන ..........

    දරාගන්න දුක හිනාවෙලා ඉමු
    දවසක ඔබ මට කීවාට
    අඬන්නෙ ඔබමයි හඬන්නෙපා සුදු
    මමයි ඔබේ සඳ හැමදාම

    ඉස්සර වාගෙ ම තාමත් ලස්සන ..........



    ගායනය :- අරෝෂ විජේසිංහ
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    සැන්දෑ කළුවර ගලා හැලෙන විට
    සෙනෙහස දැල්වුණු නිවෙස සොයා එමි
    ඔබේ සිනා සඳ මඬල මුවාවෙන්
    ජීවිතයේ දුක් වෙහෙස නිවා ගමි


    කුරුළු කැදැල්ලක උණුසුම කැටිවුණු
    අමා සුවය දෙන අතු පැල හෙවණේ
    අසරණ වූ දා මට ඔබ පමණයි
    මඳකට හෝ සැනසුම ගෙන දෙන්නේ


    පිබිදෙන ලොව හා තරඟ කරන්නට
    හෙට අළුයම යළි පිටවිය යුතු වේ
    ඔබෙන් දුරුව වෙසෙනා හැම මොහොතෙම
    ඔබේ හදට වැඩියෙම තව ළංවේ



    පද වැල - සුනිල් සරත් පෙරේරා
    ගායනය හා සංගීතය - විශාරද සනත් නන්දසිරි

     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    සඳ ඇවිත් මගේ මිදුලට
    සඳ එලිය අරන් සිහිලැල්
    ඔබ ඉන්නව නම් මා ලඟ
    නොසලා ඇසි පිය නිලුපුල්
    ඔබ ඉන්නව නම් මා ලඟ
    කොඳ මලින් සදා හසරැල්

    දුර ඈත නිම්න කඳු වැටි
    සුදු මීදුමින් වැසේවි
    ලඟ දෙනෝ දහක් සිටියත්
    මට තනිකමක් දැනේවි

    රෑ නින්ද බිඳී ඇහැරී
    පැණි කුරුල්ලන් හඬාවී
    මගෙ සිහින හොරෙන් අරගෙන
    මේ සඳත් යන්න යාවි


    අමරසිරි පීරිස්
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    සිඳී බිඳී ආදරේ සිතේ පැතුම් පා කෙරේ
    සුරඟන ඈ කෙරේ නැත මගෙ ආලේ
    දෑත විදා මා කෙරේ දුන්නු ඔබේ ආදරේ
    සිහිනෙන්වත් නෑ ආයෙ දකින්නේ
    ආදර කථා බොරු ගොඩක් වෙලා
    සිතිවිලි පවා දැන් වෙනස් වෙලා
    ලඟ නැති හින්දා //
    හසරැලි පවා දුක් ගඟක් වෙලා
    සාගර ජලේ පිරී ගොඩ ගැලුවා
    දුක වැඩි හින්දා //

    දහස් වරක් සිතින් හඬා
    රැයක් පුරා සුසුම් හෙලා බෝමා
    කඳුලැල් බෝමා
    ඔබේ නෙතින් වෑහෙනා
    කඳුළු බිඳක් වාසනා වේවා
    ඔබට වේවා

    මට කියන් ළඳේ කාරණේ
    දුරස් වුනේ ආදරේ
    නලලත තිලකේ නැතිද තියන්නේ
    ඉවසන්න සොඳුර ජීවිතේ
    ආත්මයෙන් ආත්මයේ
    උපදින භවයේ ලංවෙමු ආයේ

    මේ අනන්තවූ ප්‍රේමේ පුරා
    දරන්න බැරි වේදනා බෝමා
    සිතේ බෝමා
    මේ වදන් ඔබේ දෑස් ගෙනා
    සුළං රොදේ පාවෙලා ආවා
    මා වෙත ආවා

    මට කියන් ළඳේ කාරණේ
    දුරස් වුනේ ආදරේ
    නලලත තිලකේ නැතිද තියන්නේ
    ඉවසන්න සොඳුර ජීවිතේ
    ආත්මයෙන් ආත්මයේ
    උපදින භවයේ ලංවෙමු ආයේ

    සිඳී බිඳී ආදරේ සිතේ පැතුම් පා කෙරේ
    සුරඟන ඈ කෙරේ නැත මගෙ ආලේ
    දෑත විදා මා කෙරේ දුන්නු ඔබේ ආදරේ
    සිහිනෙන්වත් නෑ ආයෙ දකින්නේ
    ආදර කථා බොරු ගොඩක් වෙලා
    සිතිවිලි පවා දැන් වෙනස් වෙලා
    ලඟ නැති හින්දා //
    හසරැලි පවා දුක් ගඟක් වෙලා
    සාගර ජලේ පිරී ගොඩ ගැලුවා
    දුක වැඩි හින්දා //

    කවීශ කවිරාජ් / ශානිකා වනිගසේකර
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    ආදරේ මහා සුන්දරයි කියා
    පේලි පේලි ගෑණු ළමයි මා දිහා බලා
    පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
    රෑ තාරකා ආවා ගියා
    ඒ වාගෙ නෑ නේද මේ අංගනා
    පේලි පේලි ගෑණු ළමයි මා දිහා බලා
    පාට පාට හීන ගානෙ පාවෙලා ගියා

    රූප රාජිණීයන් වාගේ නෑ රජ ලීලාවෙන් ආවෙ නෑ //
    ඩිංගක් අහන් ඉන්න
    රහසක් කියන්නම්ද
    මං ආදරේ තරම්
    රෑණ රෑණ මාල ගිරව් ජෝඩුවී ගියේ
    ප්‍රේමනීය තෝඩු මාල මා ළඟත් තියේ
    ආදරේ මහා සුන්දරයි කියා
    පේලි පේලි ගෑණු ළමයි මා දිහා බලා
    පාට පාට හීන ගානෙ පාවෙලා ගියා

    දේවදූතිකාවක් ආවාසේ අරන් මදහසින් වාසනා //
    ආයේ නොයන් එන්න මාගේ ළඟින් ඉන්න
    මුමුණන්න මට ආදරේ
    ඈත ඈත පාර දිගට ජිවිතේ පුරා
    රෝස පාට හාදු දෙන්න තොල් පටින් වෙලා

    ආදරේ මහා සුන්දරයි කියා
    පේලි පේලි ගෑණු ළමයි මා දිහා බලා
    පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
    රෑ තාරකා ආවා ගියා
    ඒ වාගෙ නෑ නේද මේ අංගනා

    ඈත ඈත පාර දිගට ජිවිතේ පුරා
    රෝස පාට හාදු දෙන්න තොල් පටින් වෙලා
    පේලි පේලි ගෑණු ළමයි මා දිහා බලා
    පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
    ඈත ඈත පාර දිගට ජිවිතේ පුරා
    රෝස පාට හාදු දෙන්න තොල් පටින් වෙලා


    රුක්මන් අසිත
    සුපර් ස්ටාර් ගායක


     
    Jan 15, 2009
    9,238
    368
    0
    අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
    හඳපානේ මඳ අඳුරේ අත් පටලා යමු ආයේ
    අත් පටලා යමු ආයේ

    ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
    මම මගේ හෙවණැල්ලෙන් මිදී
    අවුදින් හෙමින් රහසින් මුමුණා
    හඳපානේ.. මඳ අඳුරේ..

    හඳපානේ මඳ අඳුරේ
    අත් පටලා යමු ආයේ

    හිරකර හසරැල්ලෙන් හැඬුම්
    අපි හිනැහෙමු සපුරා පැතුම්
    මතු ආත්මයේ හමුවෙන පැතුමින්
    යමු වෙන්වී.. හිමිදිරියේ..

    හඳපානේ මඳ අඳුරේ
    අත් පටලා යමු ආයේ...

    - වික්ටර් රත්නායක
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සැලළිහිණි කොවුල් හඬ රැව් දෙන්නා
    මහ උයනක සිරි ඉතිරේ
    මුව රැල අතරේ වග වලසුන්ගේ
    රඟ මඩලකි මේ උයනේ
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    I hung up the phone tonight
    Something happened for the first time
    Deep inside it was a rush, what a rush

    Cause the possibility
    That you would ever feel the same way
    About me, just too much, just too much

    Why do I keep running from the truth?
    All I ever think about is you
    You got me hypnotized, so mesmerized
    And I just got to know

    Do you ever think when you're all alone
    All that we can be, where this thing can go?
    Am I crazy or falling in love?
    Is it really just another crush?

    Do you catch a breath when I look at you?
    Are you holding back like the way I do?
    ?Cause I've tried and tried to walk away
    But I know this crush ain?t going away-ay-ay
    Going away-ay-ay

    Has it ever crossed your mind
    When we're hanging, spending time girl?
    Are we just friends? Is there more? Is there more?

    See it's a chance we've gotta take
    ?Cause I believe that we can make this into
    Something that will last, last forever, forever!
     
    • Like
    Reactions: sudunone
    Jan 15, 2009
    9,238
    368
    0
    ඔබ ළඟ නැති මේ සසරේ
    තනිකම දැනුණා අඳුරේ
    පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ
    ඔබ මා ළඟ නැති අතරේ

    රන් දේදුනු පැයූ දා ඔබ හා මා එක්වූ දා
    මතකයි ඔබේ...
    සුදු අතගෙන පියමැන්නා
    පොද වැස්සක අපි දෙන්නා

    විළඳ පොරි ඉහලා අපට සුභපැතුවා
    අසිරි හඬ ඇසිලා මංගලම් කීවා
    සුවඳින් වෙලී හසරැල් ඔබේ
    මගෙ මුවගට ළංවූවා
    ඔය රූ මගෙ නෙතු දුටුවා

    සඳ කිරණ වැදිලා මල් සුවඳ දැනිලා
    පිණි දහදිය වැටිලා ඔබෙ මුහුණ දිලිලා
    ඔබ හා මෙමා දෙදෙනෙක් කියා
    සිතුවා විතරයි සිතුණා
    රැය පහන්කළා දෙදෙනා
    ...
     
    • Like
    Reactions: thilzz

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මිහිරැති වසන්ත කාලේ
    කිම ඔබ මෙතෙක් නොආවේ
    ගිම්හානයේ ගිලන්වී
    තනිවේවි වේදනාවෙන්.....

    දෙසිතේ සිතුම් සැඳැල්ලේ

    ලතැවී ඉඳී නිදැල්ලේ
    මිහිරක් කොහේද ඇත්තේ
    කිව මැන මටත් වසන්තේ...

    දාහය ගතේ වෙලීලා

    කඳුලැලි නෙතින් ගලාලා
    ඈතට ඇදී ගලා යයි
    සොයමින් ගෙවූ අතිතේ
    සෙනෙහස ඔබෙන් උදාවූ
    යුගයකි ගෙවා නිමාවේ...

    ~ෂෙල්ටන් පෙරේරා~
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මල් මුවරද පවනේ නදීතෙර
    නිල් වනරොද අරණේ සඳෙන් බැස
    සඳ කිඳුරඟනා පානා ප්‍රේමේ
    කිඳුරු කුමරු සෙවණේ..
    සීත සමීරේ සඳ සිලිලාරේ
    නළල අකීකරු කියඹු ලතාවෝ
    රැඟුම් රඟට රඟනා..

     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කිරි සිනහ නඟන සඳවත අහසෙම රැඳුනා වේ
    ඉඟි මරන තරු කැලුම් අහසට නොම පෙණුනාවේ
    සිත ඈත අරන් යන විමනේ සඳලුතලාවේ
    කවුලු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මල් ලියකම් රැඳි පෙම් සිතුවම් ඇඳි
    ආදර විජිණීපතින් කවුදෝ
    සිහිල් පවන් සලනා
    කියාගන්න බැරි නුහුරු හැඟුම්
    ඔබෙ නුවන් පුරා ඇඳෙනා
    ...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    චාන්දනී පායලා
    සීත සැලුවා මේ රාත්‍රියේ
    ජීවිතේ අවපසයි
    මං තවම සීතල කළුවරේ
    මේ කුළු මතින් ඇදී
    ඔබ එන්න මා කෙරේ
    ඔබ වේද මතුදාක
    මා ලබන රම්බරී
     
    Status
    Not open for further replies.