


අමල් පෙරේරා අළුතින් සී ඩී එකක් ගහලද අක්කේ?
මං දැන් දැක්කේ..බොහොම ස්තූතියි අක්කේ..මට සඳුන් ලින්ක් එක එවලා තිවුනාමේ ගීත තියෙන්නේ අමල්ගේ මල් පිට මල් සීඩී එකේ. මමත් අරගත්තේ EK එකෙන් තමයි. හරිම ලස්සනයි. මෙන්න අහලම බලන්න.
Thanks to tremigues who uploaded the CD.
http://www.elakiri.com/forum/showthread.php?p=7267205#post7267205
