පද පේලි .....

Status
Not open for further replies.

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
කොහොමද ඔප්පු කරන්නෙ ? කිස් කොකිස් එකක් දීලද ? :P
නෑ මගේ බර්ත් ඩේ එක දවසෙ සද්දයක් දාලා මාත් එක්ක කන්ටැක්ට්ස් නවත්තපං :P
කොකිස්වලින් අඩුවක් නෑ ඒකයි:rolleyes::P
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    නෑ මගේ බර්ත් ඩේ එක දවසෙ සද්දයක් දාලා මාත් එක්ක කන්ටැක්ට්ස් නවත්තපං :P
    කොකිස්වලින් අඩුවක් නෑ ඒකයි:rolleyes::P
    :lol::lol::lol:

    Deja Vu
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    අම්මට සිරි මෙන්න ස්කූබි ඇවිත් මෙතන
    හපන්න නං එපා අනේ ප්ලීස් මගෙ පස්ස... :lol:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    දෙන්නම් මං අද පප්පලට - රැජිනට යවනව කේක් එක
    ලස්සන පාටට තියෙන්නට - සායම් දානව කියනවට


    එකක් මදී දෙකක්ම දානවා(එලකිරි ඩොට් කෝ....................ම්):lol::lol::lol:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    දෙන්නම් මං අද පප්පලට - රැජිනට යවනව කේක් එක
    ලස්සන පාටට තියෙන්නට - සායම් දානව කියනවට


    එකක් මදී දෙකක්ම දානවා(එලකිරි ඩොට් කෝ....................ම්):lol::lol::lol:

    සායං දාන්නෙ බේසමට බං :baffled:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මිනී ඔළුවකුයි කටුස්සෙකුයි
    පොළගගෙ දළකුයි නාගයෙකුයි
    රස වෙන්නට රට ඉදි ටිකකුයි
    නෑ නෑ නාරං බික් තුනකුයි


    තුනක් වැඩියි එකක් හොදටෝම ඇති
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    රටකජු ටිකකුත් පොතුගහලා
    පොතු ටික දානව මද කාලා
    හොදහැටි පදමට හැදිගාලා
    සුවද එන්න දානව වැනිලා...
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මිනී ඔළුවකුයි කටුස්සෙකුයි
    පොළගගෙ දළකුයි නාගයෙකුයි
    රස වෙන්නට රට ඉදි ටිකකුයි
    නෑ නෑ නාරං බික් තුනකුයි


    තුනක් වැඩියි එකක් හොදටෝම ඇති

    රටකජු ටිකකුත් පොතුගහලා
    පොතු ටික දානව මද කාලා
    හොදහැටි පදමට හැදිගාලා
    සුවද එන්න දානව වැනිලා...


    කට්ටිය වයින් වෙලා වගෙ :lol::lol::lol:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    අන්න, එහා ගෙදර ඇන්ටී සදලු තලේ සැතපී
    ශේප් එකේ ඇහැක් ගැහුව කම් ඉන් බොන්න ප්ලේන් ටී ...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    And I would do anything for love, I'd run right into hell and back
    I would do anything for love, I'll never lie to you and that's a fact
    But I'll never forget the way you feel right now, oh no, no way
    And I would do anything for love, but I won't do that, I won't do that
    Anything for love, oh I would do anything for love
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    මල් මිටක් තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල් වනේ
    ජීවිතේ විසල් නදී තෙරේ තුරු හිසත් මලත් ඔබයි මගේ..
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ලංවෙලා හිම සීතෙ
    පා නුරා නිල් දෑසේ
    පෑ සෙනේහෙන් මා මත් වෙලා:love::love::love::love::love:
     

    xoxoxo

    Member
    Feb 20, 2010
    357
    21
    0
    මo කිරිල්ලියක් තමයි මේ මගේ පිහාටු
    මට ඉගිල්ලෙන්න නොදෙන එකයි හරි කණගාටු
    හිත සනසවන්න හිස අත ගා දෙනවද චාටු
    තටු කපන්නේ ඇයි හද මවමින් අඳුරු කුණාටූ..
    තටු කපන්නේ ඇයි හද මවමින් අඳුරු කුණාටූ..

    නිල අහස අයිතී අපටයි
    ඔව් අත්තටු ඇති අයටයි
    මේ ගමන අලුත් ලොවටයි
    වැට කඩුලු ලෑම නිවටයි..

    ගඟ ගලන්නේ සමුදුරටයි..
    ඔව් බධක නම් එමටයි
    තටු ලබෙන්නේ පෙර පිනටයි
    තටු කපන්නේ බැරි කමටයි..
    තටු කපන්නේ බැරි කමටයි.. :P
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
    විදගන්න ඒ සිසිල මා සිත් සේ
    මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
    පිනි බින්දු මල් වැහි අරන්
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පැටලී ඔබ රෑ සිහිනේ.. තවරා රස මුදු දෙතොලේ
    සුවඳවෙලා දිවි අරණින්.. උන්නා

    Kinda nice song thns issa මලයා :)
     
    Status
    Not open for further replies.