නෑ මගේ බර්ත් ඩේ එක දවසෙ සද්දයක් දාලා මාත් එක්ක කන්ටැක්ට්ස් නවත්තපංකොහොමද ඔප්පු කරන්නෙ ? කිස් කොකිස් එකක් දීලද ?![]()

කොකිස්වලින් අඩුවක් නෑ ඒකයි


නෑ මගේ බර්ත් ඩේ එක දවසෙ සද්දයක් දාලා මාත් එක්ක කන්ටැක්ට්ස් නවත්තපංකොහොමද ඔප්පු කරන්නෙ ? කිස් කොකිස් එකක් දීලද ?![]()



නෑ මගේ බර්ත් ඩේ එක දවසෙ සද්දයක් දාලා මාත් එක්ක කන්ටැක්ට්ස් නවත්තපං
කොකිස්වලින් අඩුවක් නෑ ඒකයි![]()



දෙන්නම් මං අද පප්පලට - රැජිනට යවනව කේක් එක
ලස්සන පාටට තියෙන්නට - සායම් දානව කියනවට
එකක් මදී දෙකක්ම දානවා(එලකිරි ඩොට් කෝ....................ම්)![]()

මිනී ඔළුවකුයි කටුස්සෙකුයි
පොළගගෙ දළකුයි නාගයෙකුයි
රස වෙන්නට රට ඉදි ටිකකුයි
නෑ නෑ නාරං බික් තුනකුයි
තුනක් වැඩියි එකක් හොදටෝම ඇති
රටකජු ටිකකුත් පොතුගහලා
පොතු ටික දානව මද කාලා
හොදහැටි පදමට හැදිගාලා
සුවද එන්න දානව වැනිලා...




කැරකිලා![]()

අනේ නෑ! බීපං තව පැණිමං මේ මත් වෙලා ඩෝප් වෙලා ඉන්න වෙලේ මුඩ් එක screw කරන්න එපා බං![]()
