පද පේලි .....

Status
Not open for further replies.

චගු

Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    5184832312_9678da3f22_z.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම බොහෝ සේ පෙම් කළා
    හිත කියවන ඇස් දෙකට
    මගෙ අත්තටු සඟලේ උණුසුම
    තප්පරනේ ඔබෙ පෙමට
    සිත ගාවින් ඔබ රැඳිලා එවමි මගේ දිවිය
    රත්තරනේ ඔබද මගේ පිංවන්තම පෙම්වතිය

    සුසුමේ උණුසුම දැනෙනා තරමට
    සිටින්න මට ළංවී
    ඔබෙ සිත පොපියන සිතුවිලි හැ‍ම දේ
    මට පවසනු මැනවී
    කිරි සුවඳින් පැළ දෝවන් හැඩකරමු ද දිවිය
    පින් මදිවෙද රත්තරනේ ඔබ වෙන්න මගේ බිරිය

    මම බොහෝ සේ ...........

    අප වෙන්වී ගියොතින් මතු දිනයක
    හිත වාවනු බැරි වී
    උමතු ලෙසින් ජීවිතය ගෙවනු බෑ
    මරණය මට සැපකී
    ප්‍රේමය නම් ජීවිතයට කෙතරම් සුන්දර ද
    මුළු හදින්ම මටම ද ආදරෙ
    සංසාරෙ ම සුදු කෙල්ල

    මම බොහෝ සේ ...........



    ගායනය :- ලක්ෂමන් හිල්මි
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මා තනියෙන් යන මේ මාවතේ
    ඔබදෝ කුමාරි පෙම් සිහිනේ
    අසමි ඔබෙන් මා මේ රාත්‍රියේ
    ඔබෙ ආදරේ මට හිමිදෝ ලදේ...:love::love:

    ඔබ සිහිනෙන් දුටුවා
    සුදු මල් හිස ගවසා
    තරු එලියේ දවටා
    ඔබෙ ආදරේ මල් මට පිදුවා....:love::love:

    ඔබ කදුලැල් සලලා
    තනි නොකරන් කීවා
    හද රිදුනොත් මතුදා
    සදා හඩන බව මට කීවා....
    :love::love:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ
    ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ
    සසර සරණතුරු ලොවේ මෙහෙම ඉන්න බෑ
    ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ...:love::love:


    මං ඔයාට ගොඩාක් ආදරෙයි........:love::love:
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    තුන් හිතකින් වත් නොසිතු ..
    එක බැල්මෙන් පැතුම් පැතු ...
    දෛවය පෙන්වූ පරිදි ...
    හමුවීම අහම්බයකි ...
    සංසාර පුරුද්දද මේ ...
    මේ හමුවීමේ අරුමේ.....
    හිමි නොවනා බව දැනුනත්....
    වෙන් වීමක් නොමැති....
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ආදරයේ වේදනාව හදට දැනනු යම් දවසක
    හුදකලාව නොරැදී යලි එන්න මා සොයා....

    ජීවිතයට හිමි ලැතැවුල් ඔබ තුරුලට ලං උනු දා....
    නොතැවී හිද තනි යහනේ මතක සුලං රොදක එතී
    එන්න මා සොයා... එන්න මා සොයා.....
    :love::love:
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    1026880tn2f7ztzqg.jpg



    ♥ ♪ ඔබ එන්න සුළඟේ දැවටිලා..
    මා ඉන්නෙ ඔබ දැන් ඒ කියා..
    සුදු හංස තටුවේ සැතපිලා...
    පෙම් කරමු රහසේ සැඟවිලා..... ♥ ♫


    :love::love::love: miss uuuu.... :love::love::love::love:
    1365499qpep7umi5d.jpg
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    මගේ ලයේ ඔබේ සුසුම් රෑනක් එති ...
    කීව දොම්නස් ගීත ගොන්නක් හඩා වැටි ...
    සිනා ගෙනා ඔය දෑසේ කැල්මෙන් මිදී ...
    කෙසේ සිටින්නද දැන් අනේ මා නම් නොදනී ....
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    දෑස බරයි ඒ කදුළු නිසයි ..
    ඇස් ඇරියොත් ඔබව පෙනෙයි ...
    සිතට දුකයි ...
    කදුළු ගලයි එය ඔබ නොදනියි ....
    ඇස් අරින්න බෑ මම ඔබගේ
    මුවට බයයි...
    දෑස බරයි ....
    ඒ කදුළු නිසයි ....


    tear.jpeg
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    ඉර ගිනි ඇවිලී...
    ලේ පැහැ ගැන්වී...
    ප්‍රාර්ථනාවන් ගිනි ගත් සවසක ..
    දුවිලි නගරේ දෙනෝ දහක් මැද ...
    ඔබේ හඩ ඇසෙන තුරා ..
    දේව කතා වල නිසොල්ලාස වල ...
    අන්දකාරයේ සිනමා පට වල ...
    පීර පීර මම හෙව්වා...
    මගේ ලෝකයට වීරයෙක්...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මට හිමි නැද්ද ආදරේ
    සොයනව මමත් ආදරේ
    කියන්න කියන්න ඔයාලා කියන්න
    කරන්න බයද ආදරේ....:rolleyes::rolleyes::love::love::cool::cool::lol::lol:
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    මතකද හැන්දෑවේ අපි දෙන්නා....
    මන්දාරම් අදුරේ ...
    දවසක් දා....
    මල් වැස්සේ ....
    තෙමුනා....
    ඔබ පෙරදා ආදරෙන්
    මා ලගින් වූ හැටි ...
    එහි සැමරුම් රුප මයි ....
    ජිවිතේ....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම බොහෝ සේ පෙම් කළා
    හිත කියවන ඇස් දෙකට
    මගෙ අත්තටු සඟලේ උණුසුම
    තප්පරනේ ඔබෙ පෙමට
    සිත ගාවින් ඔබ රැඳිලා එවමි මගේ දිවිය
    රත්තරනේ ඔබද මගේ පිංවන්තම පෙම්වතිය

    සුසුමේ උණුසුම දැනෙනා තරමට
    සිටින්න මට ළංවී
    ඔබෙ සිත පොපියන සිතුවිලි හැ‍ම දේ
    මට පවසනු මැනවී
    කිරි සුවඳින් පැළ දෝවන් හැඩකරමු ද දිවිය
    පින් මදිවෙද රත්තරනේ ඔබ වෙන්න මගේ බිරිය

    මම බොහෝ සේ ...........

    අප වෙන්වී ගියොතින් මතු දිනයක
    හිත වාවනු බැරි වී
    උමතු ලෙසින් ජීවිතය ගෙවනු බෑ
    මරණය මට සැපකී
    ප්‍රේමය නම් ජීවිතයට කෙතරම් සුන්දර ද
    මුළු හදින්ම මටම ද ආදරෙ
    සංසාරෙ ම සුදු කෙල්ල

    මම බොහෝ සේ ...........



    ගායනය :- ලක්ෂ්මන් හිල්මි
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    සද මෝරා උඩු ගුවනට ....
    එන කලට ...
    ඔබේ රුව ...
    පෙනෙනවා...
    කවුළුව තුලින් ....
    මට.....
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    :love::love::love::love::love::love::love:
    කමත් එක රටකින් ඔහු ඒවී
    ඔබ ගෙන ඈතට යන්නට යාවී
    කඳුලැලි විල මැද ඉකි බිඳ නාඬන්...
    කඳුලැලි විල මැද ඉකි බිඳ නාඬන්...
    රෝස කැළේ.... රතු කැකුලී.....


    770566vrk3jfllq1.gif

    :love::love::love::love::love::love::love:
     
    Status
    Not open for further replies.