පද පේළී - EK LYRICS THREAD PART 2

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා
    ඇදි සිතුවම් හොරැහින් මා ලගටම තුරුල්වෙලා
    හිත පතුලට උණුසුම් සුසුමක්‌ ඇවිදින් සොයා
    ඒ සෙනෙහේ තාමත් නෑ හීනයක්‌ වෙලා........

    කෝලම් කරන් ආවත් හිත යට ගුලිවෙමින්
    මිමිණුව වදන් මතකද නිල් අහසට තරම්
    නොනිදා නෙතේ නවතී නම්
    හිත ඈතින් ඈතට ආවම ලන්වෙලා
    අපෙ හීනෙන් හීනෙට පාටක්‌ ගෑවිලා.........

    මායම් හිතේ ආදර හැගුමන් තවරමින්
    හුස්‌මක්‌ දුරින් නැවතුනු හැටි පුදුමයි ඉතින්
    රැදෙනා හිතේ සුසුමක්‌ තරම්
    සංසාරෙම හුරු ඒ සුවදේ පැටලිලා
    මගෙ ජීවිත ගමනට ඔය නෙතු ඉගිකලා.......

    පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා
    ඇදි සිතුවම් හොරැහින් මා ලගටම තුරුල්වෙලා
    හිත පතුලට උණුසුම් සුසුමක්‌ ඇවිදින් සොයා
    ඒ සෙනෙහේ තාමත් නෑ හීනයක්‌ වෙලා..........♫

    ✽ ✾ ✿ ❁ ❃ ❋ ❀ ✽ ✾ ✿ ❁ ❃ ❋ ❀ ✽ ✾ ✿ ❁ ❃ ❋ ❀
     
    • Like
    Reactions: DAMER

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,421
    113
    රූකඩ රාජ්ජේ
    ඉකි ගසා හඩන අතීතයක
    කදුළු එක්ක ගණුදෙනු කරනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුනා

    හීනෙන් හිනැහී තුන් යම මා රවටා
    මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
    නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා

    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුණා …

    රිදුමක් වගේ කිසිදා සුව නොවනා
    සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
    උහුලනු බැරි තැන උණු කදුළුම වගුරුවනා

    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුණා …


    ----අමරසිරි පීරිස්----
     
    • Like
    Reactions: rcccc and DAMER

    jhm

    Member
    Aug 20, 2009
    1
    3
    0
    මලක් උනේ ඇයි ඔබ මට
    ජීවිතයට සුවඳ සලන
    එනමුදු සිප ගන්නට තහනම්...

    විලක් උනේ ඇයි ඔබ මට
    ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්...

    පහන් තාරකාවක් සේ ජීවිතයට මග කීවද...
    ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසින්...

    සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිවුවද...
    ඒ ගීයේ සොඳුරු වදන් මුමුණනු කෙලෙසින්...
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    ඇරඹුමම කඳුලක් වෙලා
    මා බලා ඉද්දී ඒ දිහා
    ආ දුරත් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා
    ඇරඹුමම කඳුලක් වෙලා

    දුක් බරව කවියක් ලියා
    එහි පද පෙලක් අඩුවෙන් තියා
    දුක් බරව
    අරැත පසිඳීන්නට කියා
    අවසානයට පෙර ඈ ගියා

    ශෝකාන්තය එන තුරා
    එහි රැදෙන්නට සිත් නැති නියා
    ශෝකාන්තය එන තුරා
    අනන්තය ලඟ මා දමා
    අවසානයට පෙර ඈ ගියා
    ඇරබුමම කඳුලක් වෙලා



    alone-couple-girl-lake-love-sad-Favim.com-49210.jpg


     
    • Like
    Reactions: rcccc

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සුවඳ දැනී දැනී... දැනෙනවා
    උදා.. හිරු එලියේ
    අලුත් ඉරක් දෝ මේ
    හිතට ගලනවා හීත බිඳු බිඳු
    හීන් පිනි හුළඟේ
    හිනස්සා හිත හැඟුම්
    සුවඳ දැනී දැනී දැනෙනවා
    ඊයේ නොදුටුව ලස්සන ලෝකය අද කොයින් හෝ
    හෙමිහිට ඇවිදින් මිදුල දිගේ මට තුරුළු වෙනවා
    ජීවිතේ.... සුන්ඳරද මෙතරම්....
    සුවඳ දැනී දැනී දැනෙනවා.....


     
    • Like
    Reactions: C h o p p e

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මේක විරහවේ ස්වරුපයක් ගන්නා නිසා මා හට මෙසේ සිතේ..

    වරෙන් යන්න අපිත් එක්ක..
    කන්න බොන්න හිනා වෙන්න..
    බයිලා නැත්තම් හිප්හොප් කියන්නම්..
    ඔලුවෙන් හිටගෙනම..
    කවුද කිව්වේ..ඩෙනිම් ඇදන් ජෙල් ගා ගන්න..සාක්කු වල මොනරු ගේන්න..
    yes 5 no 3 කුයි ඇති කෙල්ල දාගන්න..

    (නූල මන් කෑවද මන්ද අප්පා...)
     
    • Like
    Reactions: rcccc and DAMER

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සිනා පිපෙනා මේ වසන්තය
    නෙළා දෝතින් මලක් සේ
    මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
    ඔබයි ගෙන ආවේ වසන්තය මලක් සේ....

    mata thawama mathakai me song eka mage one of ex :rofl: mata dawasak phone eken kiuwa.... pattama lassanai.... :dull:
     
    • Like
    Reactions: DAMER

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සෙල්ලක්කාරයා...

    ඔයා විඳපු දුකක් හිනා වෙල ඉන්න...
    මට විනාඩි තුනයි ගියේ ඔයා අඬවන්න...
    වචන තුනයි ඕන රන්ඩු වෙන්න...
    ඔයා රැවටුනා පොඩ්ඩක් හිතලා බලන්න...
    ඔයා හැමදෙම කලේ මාව සතුටින් තියන්න...
    මම හැමදේම කලේ ඔයා අඬවල රිද්දන්න...
    ඒත් ඔය දැක්ක පලවෙනි දවසෙ ඉඳන් හීන මැව්වේ එකට නිදියන්න...
    සින්දු කොළවල ලිව්වෙ මම කිව්වේ ඒවා ඔයාට කියලා...
    හිත යට හිටියේ ඔයා විතරයි...
    ඔයා විතරයි හිනා උනේ මම හින්දා...
    ලං උනේ රිද්දන්න නෙමේ පස්සේ...
    ආපහු ගන්න හිතන් මම හිත දුන්නේ...
    ඔයා තාමත් එක තැන ඒක නෙමේ ප්‍රශ්නේ...
    ඔයා දඟ කරනවා මගේ හිත අස්සේ...

    මල් ඉහිරුනා...මුලු ලෝකය නෙතු යොමාලා...
    මා තනි වෙලා...අද දඬුවම් ලබමි මා...
    කඳුළු ගානේ වැටුනු ඈගේ...සොඳුරු හඬ ඈ නිහඬ කෙරුවා...
    ලොවම දුටු ඈ...සයන් ගත වූ...අඳුරු සේයා මිලින කෙරුවා...

    සිනාව උදුරගත්ත...ඔයා සෙල්ලමකට පටලගත්ත...
    ජීවිතේ උදුරගත්ත...සෙල්ලක්කරයා මමයි...
    සිනාව උදුරගත්ත...ඔයා සෙල්ලමකට පටලගත්ත...
    ජීවිතේ උදුරගත්ත...සෙල්ලක්කරයා මමයි...

    සත්තයි තිබ්බ මට පොඩි කැක්කුමක්...
    තිත්තයි මට මේ ජීවිතයත්...
    ඔයා පෑනෙන් ලිව්වත් අපේ කතාව...
    මම පැන්සලෙන් ලිව්වේ මකන්න හිතාන...
    සුදු ගවුමේ...රතු ලකුනේ...
    ජීවිතේ දුන්නත් ඔයා මට සතුටෙන්...
    ආදරේ බිඳුවක් තිබ්බෙ නෑ මගේ එක ලේ බිඳුවකවත් ඔයාගේ නාමෙන්...
    ඔයා විඳෙව්වා...මම වින්දා...
    ජීවිතේ කලු උනා...මම හින්දා...
    කිව්වා රට වටේ හපන්කම් වට කරන් මිතුරන් මගේ හතුරන් කලා මට දඩුවම්...
    අපි අපිටම ගත්ත පින්තූරේ...
    ගිලිහුන රටටම මගේ අතේ සිදුරෙන්...
    කාමරේක අඩ කලුවරේ...
    මම උදුරගත්තා නුබේ ජීවිතේ...

    මල් ඉහිරුනා...මුලු ලෝකය නෙතු යොමාලා...
    මා තනි වෙලා...අද දඬුවම් ලබමි මා...
    කඳුළු ගානේ වැටුනු ඈගේ...සොඳුරු හඬ ඈ නිහඬ කෙරුවා...
    ලොවම දුටු ඈ...සයන් ගත වූ...අඳුරු සේයා මිලින කෙරුවා...

    සිනාව උදුරගත්ත... සෙල්ලමකට පටලගත්ත...
    ජීවිතේ උදුරගත්ත...සෙල්ලක්කරයා නුඹයි...
    සිනාව උදුරගත්ත...සෙල්ලමකට පටලගත්ත...
    ජීවිතේ උදුරගත්ත...සෙල්ලක්කරයා
    නුඹයි...

    -Kaizer Kaiz Ft Lil Neo-

     

    kandegama91

    Member
    May 28, 2013
    61
    10
    0
    දුක වැඩි නෙතේ.. කදුළැලි පිරේ..

    දුක වැඩි නෙතේ..
    කදුළැලි පිරේ..
    ඔබ නැති මොහොතේ..
    සැනසුම මගේ ඔබ ගෙන ගියේ...
    ඇයි හොර රහසේ............
    කවදාවත් නැ....අපි හමුවන්නේ...
    මට යන්නට බෑ.. මතකෙන් ඔබගේ..

    දිවිය මගේ තිබෙන තුරා.. පෙම් කෙරුවේ ඔබට තමා..//
    යන්තන්වත් සෙනෙහේ නැතිවද ළදුනේ..
    තවමත් මතකයි දිවුරා මගෙ බව කීවා...
    දිවුරා මගෙ බව කීවා...

    පියවි ලොවේ ඉන්න සදා.. හුරු කෙරුවේ ඔබම තමා..//
    සත්තයි රත්තරනේ...
    හිතකින් වත් නෑ.. ඔබහට සරදම් කරලා..
    ඔබහට සරදම් කරලා..


    Ruwan Hettiarachchi
     
    Last edited:
    • Like
    Reactions: ^Buddhika^

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මතක මං පෙත සුවඳවත් කල...

    මතක මං පෙත සුවඳවත් කල
    ඒ සොඳුරු සිහිනේ
    පරවිපත් ලැබ ඉගිලෙනා සඳ
    සිහිනයක් නොව සැබැවක් විය ජීවිතේ...

    නිදිවරන රෑ
    උණුසුම් සුසුම් පාවී අවුත්...
    සවන් පත් ළඟ මිමිණුවා සෙනෙහසින්
    නොමියනා රහසක්...

    හෙට මතකයේ
    වියැකී ගියත් ආ ගිය ගමන්...
    සිතින් තවමත් විඳිනවා සෙනෙහසින්
    නොනිමෙනා සුවඳක්...

    මතක මං පෙත...

    -අමරසිරි පීරිස්-
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    රෝස යායේ රෝස පුස්ඹේ
    සීනයෙන් සීනේ
    කෝ කොහේදෝ මා සොයන්නී
    ආදරේ දුන්නී

    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    රෝස යායේ රෝස පුස්ඹේ
    සීනයෙන් සීනේ
    හමුවෙමූ කවදා හෝ ආයේ
    හිනැහෙමූ තරහා නෑ වාගේ
    මේ සැදෑවේ කෝ කොහේදෝ
    මා සොයන්නී

    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    රෝස යායේ රෝස පුස්ඹේ
    සීනයෙන් සීනේ
    කෝ කොහේදෝ මා සොයන්නී
    ආදරේ දුන්නී

    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    සඳ ඔබ මගේ
    දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    රෝස යායේ රෝස පුස්ඹේ
    සීනයෙන් සීනේ
    හමුවෙමූ කවදා හෝ ආයේ
    හිනැහෙමූ තරහා නෑ වාගේ

    කෝ කොහේදෝ මා සොයන්නී
    ආදරේ දුන්නී


    ගායනය - අතුල අධිකාරි




     
    Last edited:
    • Like
    Reactions: C h o p p e

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Victor Rathnayake............


    බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති~
    බණත් අහන්නැති ඒ කාලේ..
    නිවන් දකින්නට පින් මදි වෙන්නැති~
    ඒකයි තවමත් සංසාරේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රූස්ස ගහ ලඟ පාලු මාවතේ...

    රූස්ස ගහ ලඟ පාලු මාවතේ
    කලුවර යාමේ කලු ගඟ අයිනේ

    කවුරුද ඈතින් මා අමතන්නේ
    ඔබේ සුවඳදෝ සිත දැවටෙන්නේ...


    එහා තොටෙන් ඔබ පාරුව පැදගෙන
    මෙහා තොටට එයි මා හමුවන්නට
    දෙදෙනා පෙම් කල මේ ගං තොටුපල
    සිහින නගරයකි ඔබ මා වෙන්කල...


    පාරුව පෙරමෙන් ගඟ මැද පෙනුනා
    පියවර හඬ මා අසලම ඇසුනා
    චායාවකි මෙය මායාවකි එය
    සසර පුරා ඔබ ඈතට ඇදුනා...


    රූස්ස ගහ ලඟ පාලු මාවතේ...


    -විජය කුමාරතුංග -
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0

    නීල නෙත් වලින් හොරෙන් - ආලවන්තකම් කියූ
    රන්රුවැත්තියේ - හිනැහිලා...කොයි වසන් උනේ...
    පාළු අම්බරේ සරා - දේව ගීතිකා ගැයූ
    පෙම් කිරිල්ලියේ - තටු සලා...කොයි ඉගිල්ලුනේ.



    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    නීල නෙත් වලින් හොරෙන් - ආලවන්තකම් කියූ
    රන්රුවැත්තියේ - හිනැහිලා...කොයි වසන් උනේ...
    පාළු අම්බරේ සරා - දේව ගීතිකා ගැයූ
    පෙම් කිරිල්ලියේ - තටු සලා...කොයි ඉගිල්ලුනේ.



    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:


    ඈතින් පෑයූ උදා රන්තරුව - මෑතින් පීදූ හැඟුමන් මුසුව
    ඈත හීනේ ම‍ගේ පෙම්වතිය - මා...නැලැවූ.....

    දෑසේ කැදැල්ලේ නැවතිලා සොදුරේ...
    ආයේ සරාවී මගෙ හිතේ නිබදේ...
    ඈතින් පෑයූ උදා රන්තරුව - මෑතින් පීදූ හැඟුමන් මුසුව
    ඈත හීනේ ම‍ගේ පෙම්වතිය - මා...නැලැවූ.....


    සෝ සුසුම් සිතින් මකා - නීල නිම්නයේ සැරූ...
    දේව දූතියේ - තරු නිවා...කොයි වසන් උනේ...
    කාටවත් නොකී කතා - මල්රොනින් ලියා තියා
    මල්කුමාරියේ - පෙති විදා...ඇයි වසන් උනේ...


    මල් හී විදිද්දී මල් සරා නිබදේ...
    කොයි දැයි සරන්නේ සොදුරියේ තනිවී...
    ඈතින් පෑයූ උදා රන්තරුව - මෑතින් පීදූ හැඟුමන් මුසුව
    ඈත හීනේ ම‍ගේ පෙම්වතිය - මා...නැලැවූ.....​

    godak ayage adaara katha balaporoththu walata anthimedi wena de :sorry:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    වලා යහනෙ සඳ සැතපෙන යාමේ
    ඔබේ සෙනෙහස සිහිවී
    එන්නට පියවර තැබුවත් මා සිතින්
    ඔබ අන්සතු මලකී
    මම ඔබට තියෙන ආදරේ තරම්
    ඔබ තවම දන්නෙ නෑ රත්තරං
    දුර ඈත ඈත ඈත දිලෙන තාරකා තරම්
     
    • Like
    Reactions: DAMER