පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා
ඇදි සිතුවම් හොරැහින් මා ලගටම තුරුල්වෙලා
හිත පතුලට උණුසුම් සුසුමක් ඇවිදින් සොයා
ඒ සෙනෙහේ තාමත් නෑ හීනයක් වෙලා........
කෝලම් කරන් ආවත් හිත යට ගුලිවෙමින්
මිමිණුව වදන් මතකද නිල් අහසට තරම්
නොනිදා නෙතේ නවතී නම්
හිත ඈතින් ඈතට ආවම ලන්වෙලා
අපෙ හීනෙන් හීනෙට පාටක් ගෑවිලා.........
මායම් හිතේ ආදර හැගුමන් තවරමින්
හුස්මක් දුරින් නැවතුනු හැටි පුදුමයි ඉතින්
රැදෙනා හිතේ සුසුමක් තරම්
සංසාරෙම හුරු ඒ සුවදේ පැටලිලා
මගෙ ජීවිත ගමනට ඔය නෙතු ඉගිකලා.......
පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා
ඇදි සිතුවම් හොරැහින් මා ලගටම තුරුල්වෙලා
හිත පතුලට උණුසුම් සුසුමක් ඇවිදින් සොයා
ඒ සෙනෙහේ තාමත් නෑ හීනයක් වෙලා..........♫
✽ ✾ ✿ ❁ ❃ ❋ ❀ ✽ ✾ ✿ ❁ ❃ ❋ ❀ ✽ ✾ ✿ ❁ ❃ ❋ ❀
ඇදි සිතුවම් හොරැහින් මා ලගටම තුරුල්වෙලා
හිත පතුලට උණුසුම් සුසුමක් ඇවිදින් සොයා
ඒ සෙනෙහේ තාමත් නෑ හීනයක් වෙලා........
කෝලම් කරන් ආවත් හිත යට ගුලිවෙමින්
මිමිණුව වදන් මතකද නිල් අහසට තරම්
නොනිදා නෙතේ නවතී නම්
හිත ඈතින් ඈතට ආවම ලන්වෙලා
අපෙ හීනෙන් හීනෙට පාටක් ගෑවිලා.........
මායම් හිතේ ආදර හැගුමන් තවරමින්
හුස්මක් දුරින් නැවතුනු හැටි පුදුමයි ඉතින්
රැදෙනා හිතේ සුසුමක් තරම්
සංසාරෙම හුරු ඒ සුවදේ පැටලිලා
මගෙ ජීවිත ගමනට ඔය නෙතු ඉගිකලා.......
පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා
ඇදි සිතුවම් හොරැහින් මා ලගටම තුරුල්වෙලා
හිත පතුලට උණුසුම් සුසුමක් ඇවිදින් සොයා
ඒ සෙනෙහේ තාමත් නෑ හීනයක් වෙලා..........♫
✽ ✾ ✿ ❁ ❃ ❋ ❀ ✽ ✾ ✿ ❁ ❃ ❋ ❀ ✽ ✾ ✿ ❁ ❃ ❋ ❀

mata dawasak phone eken kiuwa.... pattama lassanai.... 


