පපුව රිදෙනව බන්

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    කෝකටත් ECG එකක් ගනින්. පපුව රිදෙනවනම් බල බල ඉන්න එපා. පපුවේ මැද වගේනම් රිදෙන්නේ Gastritis වලට වෙන්නත් පුළුවන්. හැබැයි එහෙමයි කියලා චෙක් නොකර ඉන්න එපා.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    කෝකටත් ECG එකක් ගනින්. පපුව රිදෙනවනම් බල බල ඉන්න එපා. පපුවේ මැද වගේනම් රිදෙන්නේ Gastritis වලට වෙන්නත් පුළුවන්. හැබැයි එහෙමයි කියලා චෙක් නොකර ඉන්න එපා.
    :yes: :yes: :yes:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    danma dockek gawata palayan. awiddi or mahansiweddi wedanawa wadi nam ohomma idala 1990 gahala kiyapan
    aspirin dekak biwuwata kamak na, blood thinner ekak
    worst case assume karata paaduwak wenne na
    mokada heart eke muscle damage unoth apahu hadenne na, pain eka iwasan inna hama second ekema cells marenawa
    mama dokek nemeyi, but age 27di first heart attack eka une
    ubata bade amaruwak or gastric wenna puluwan or wenama magulak wenna puluwan, kalabala nathuwa wisada ganin
     
    • Like
    Reactions: CONCORDE777

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    නෑ බන් මට මේ දැන් ආව එකක් නෙමේ සතියකට වැඩියි. ඒක දිගට තියෙනව ඒකයි. පෙනඩෝල් බිව්වට හරි ගියේ නෑ.
    මසල් පේන් ආවම සතියක් නෙවෙයි මචෝ මාස ගනන් තියෙනවා. මට එහෙම වෙලා තියෙන නිසා කියන්නේ. ඩොක්ටර් පේන් කිලස් ගන්න කිව්වා ඒත් ගන්න වෙලාවට විතරයි ඒකෙ පවර් එක ගියගමන් ආයෙත් සැරින් සැරේට රිදෙන්න ගන්නවා මාස ගානක් එහෙම තිබුනා.පුදුම දුකක්හැ වින්දේ හැබැයි උබ කෝකටත් ඩොක්ටර් කෙනෙක් ළගට පලයන් එතකොට උබේ හිතත් සුද්දයිනේ