පරණ ආදරයට වචනයක් කියන්න එන්න...

Leitan

Active member
  • Aug 20, 2007
    700
    154
    43
    මම ඔයාට, ඔයා මට කොච්චර ආදරය කලාද? හැම දේකදීම අපිට එකට ඉන්න පුලුවන් උනා.... එත් ඇයි මම ඔයාව අත ඇරියේ කියලා මම තාමත් සිතනවා.... එදා වගේම ඔයා‍ගේ මතකය මාත් එක්ක තියනවා... ඔයා නෙදන්නවා උනාට මගේ ඇස් දෙක තාමත් ඔයාව හොයනවා... මම මැරෙනකම්ම...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මගෙ ජීවිතේ
    හොදම කල නැති වුණේ
    ඇගේ වරදින් නොවේ
    මගෙම වරදැයි මට සිතේ
    :(
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ඇය යන්න ගිය මැකිලා
    වන සිරසක තුරු සෙවනැලි අතරේ
    ගී ගයමින් හින්ද මා තුරුලේ
    ඇය යන්න ගිය මැකිලා
    ඇය යන්න ගිය මැකිලා
    පිනි කඳුලක් මල් පෙති අග තැවර
    මිහිදුම් සළුවෙන් මුහුණ වසා
    ඇය යන්න ගිය මැකිලා ...

    ඒ හින්ද එක හදවතකට සිමා වෙන්න එපා....
    කෙනෙක් ගියොත් තවත් ඉන්නවා බිය වී ඉන්න එපා...
    මුහුදේ මලු ගොඩක් ඇත එක මලුවෙකුට දුක් දී ඉන්න එපා..
     

    ddd3w

    Junior member
  • May 12, 2009
    122
    19
    18
    "Every heart has a pain. Only the way of expressing it is different. Fools hide it in eyes, while the brilliant hide it in their smile."

    monawa karannada machoo duka thamai athe hina wela inna thamai tiyenne:D:D:D:D:D
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කිසි දින නොලැබෙන බව ඔබ දැන දැන
    දින දින ඇයි අමතන්නේ ...........
    දින දින ඇයි හමුවන්නේ ...........

    :(:(:(:(:(:(:(:(

    යුවතිකගේ මුදු වදන් අතර මා මුල් පෙම බොදවී යන්නේ

    :(:(:(:(:(:(


     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කොස්තාපල්;13056008 said:

    00020461.gif
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    අතීතය සිහිනයක් පමණයි....
    සබැ සුවදක් නෑ..
    එදා සෙනෙහෙන් නොබැදුනානම්...
    මෙදා වියෝවක් නෑ...:love::love::love::love::(:(:(:sorry::sorry::sorry:
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    අතීතය සිහිනයක් පමණයි....
    සබැ සුවදක් නෑ..
    එදා සෙනෙහෙන් නොබැදුනානම්...
    මෙදා වියෝවක් නෑ...:love::love::love::love::(:(:(:sorry::sorry::sorry:

    ඔබ මා හමුවන අප දොඩමලු වන අවසන් හැන්දෑවේ,
    මා ගැන මතකය යලි මට දෙනු මැන ආදරියේ මගේ....

    elazz