පරණ ආදරයට වචනයක් කියන්න එන්න...
මචන්ලා මම එෆ්බී එකේ ඉන්නකොට වෝල් එකක ලියපු ඒවා වගයක් දැකල මරු අයිඩියා එකක් ආවා. ඔයාල ආදරේ කරපු එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඊට වැඩි ගානක් හරි ට්‍රයි කරල සෙට් කරගන්න බැරි උනු කෙනෙක් හරි හැමෝටම අනිවාර්යයෙන්ම ඇති. ඉතින් එයාට බනින්න ඕනි නම් බනින්න, එයාගෙන් සමාව ගන්න ඕනි නම් සමාව ගන්න ෆ්ලෑශ්බෑක් එකක් කරන්න පුලුවන් ඔයාලට මෙතනට අවිත්. තමන්ගෙ හිතේ විතරක් මේ වෙනකම් හිර කරගෙන හිටපු අහිංසක ආදරණීය මතක සටහන් මෙතනින් දිගහරින්න. ඒක කවියක්, නිසඳසක්, පොඩි ලියුම් කෑල්ලක්, වචන පේළියක් වෙන්න පුලුවන්. ඒ ලස්සන මිහිරි මතකයට පුංචි ඉඩක් දෙන්නයි මේ වෑයම. ඉතින් ඔයලත් ඇවිත් හැමෝම එක්ක හිතේ සොඳුරු මතක බෙදා ගන්න.
ඔන්න මමත් හා හා පුරා කියලා මගේ හිතේ තියනදේ දැම්මා...
බැලුවිට ඔබගේ නිල් දෙනුවන් දෙස
පිණවිනි මාගේ හිත කය යන රැස
ඔබ අන් සතු බව දැන ගත් මගෙ ඇස
කඳුලින් තෙත්විය නැතිවී මදහස...