පරණ ආදරයට වචනයක් කියන්න එන්න...

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    කදුලු අස්සෙ තාමත් ඔබ ඉන්නවා වාගෙ දැනෙනවා ඒත් ඒ අතීතය මහම මහ කරුමක්කා උනා මගෙ මුලු ජීවිතේටම

    ඒත් මම හැමදාමත් ඒ අතීතයෙන් පාඩම් ඉගෙනගන්නවා ගොඩක්

    මගෙ ජීවිතෙ මෙහෙම බේරුනෙ ඔයාගෙන් මගෙ පෙර පිනකට


    w83uq1.gif

    :rolleyes::rolleyes::rolleyes::yes::yes:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ජීවිතේටම ආදරේ කරේ එකම එක කෙල්ලෙක්ට විතරයි.., එයත් ගියා...
    දැන් ඉතිරි වෙලා තියෙන්නේ මතකයන් විතරයි...


    තනි වෙන්නට මගේ ලොවේ, පුරුදු පාලුවෙන්,
    රැගෙන යන්න, සොඳුරියෙ ඔබෙ,
    සුවඳ මා ළඟින්...

    සිවු වසරක පෙම් ගීතය, ගොළු වෙලා ගියා දෝ...
    සිවු වසරක පෙම් ගීතය, ගොළු වෙලා ගියා දෝ,
    අළුත් ලොවක, ඔබ සතුටින්,
    කිරුළු පැළඳුවා දෝ...

    තනි වෙන්නට...

    මායාවකි ප්‍රේමය, මා හදවත රිදවූයේ...
    මායාවකි ප්‍රේමය, මා හදවත රිදවූයේ
    සෝ ගීයකි, දුක් බර වූ,
    සැනසුම කොහි වේ දෝ...

    තනි වෙන්නට මගේ ලොවේ, පුරුදු පාලුවෙන්,
    රැගෙන යන්න, සොඳුරියෙ ඔබෙ,
    සුවඳ මා ළඟින්...



     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    ජීවිතේටම ආදරේ කරේ එකම එක කෙල්ලෙක්ට විතරයි.., එයත් ගියා...
    දැන් ඉතිරි වෙලා තියෙන්නේ මතකයන් විතරයි...


    තනි වෙන්නට මගේ ලොවේ, පුරුදු පාලුවෙන්,
    රැගෙන යන්න, සොඳුරියෙ ඔබෙ,
    සුවඳ මා ළඟින්...

    සිවු වසරක පෙම් ගීතය, ගොළු වෙලා ගියා දෝ...
    සිවු වසරක පෙම් ගීතය, ගොළු වෙලා ගියා දෝ,
    අළුත් ලොවක, ඔබ සතුටින්,
    කිරුළු පැළඳුවා දෝ...

    තනි වෙන්නට...

    මායාවකි ප්‍රේමය, මා හදවත රිදවූයේ...
    මායාවකි ප්‍රේමය, මා හදවත රිදවූයේ
    සෝ ගීයකි, දුක් බර වූ,
    සැනසුම කොහි වේ දෝ...

    තනි වෙන්නට මගේ ලොවේ, පුරුදු පාලුවෙන්,
    රැගෙන යන්න, සොඳුරියෙ ඔබෙ,
    සුවඳ මා ළඟින්...




    :yes::yes::yes:
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    වෙට්ට පාසියෙ තො නිසා මට කෙලම උනා
    තොගෙ බොරු කතාවට මම ‍රැව‍ටුනා
    තො මට අන්තිමෙ ඇරලාම ගියා එත් මම නම්
    දවල් වැ‍ටුන වලේ රෑට වටෙන්නෙ නෑ

    තො දැන් බඩුවක් වෙලා වග ආරන්චියි
    සුබ පතමි මෙමා ජයෙන් ජයම ලැබී
    හොද ම නමක් තියන වෙ** වියක් වෙන්නට උම්බට


    bgvl9k.gif
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    වෙට්ට පාසියෙ තො නිසා මට කෙලම උනා
    තොගෙ බොරු කතාවට මම ‍රැව‍ටුනා
    තො මට අන්තිමෙ ඇරලාම ගියා එත් මම නම්
    දවල් වැ‍ටුන වලේ රෑට වටෙන්නෙ නෑ

    තො දැන් බඩුවක් වෙලා වග ආරන්චියි
    සුබ පතමි මෙමා ජයෙන් ජයම ලැබී
    හොද ම නමක් තියන වෙ** වියක් වෙන්නට උම්බට


    bgvl9k.gif

    kora talk eka bn
     

    MAmm123

    Member
    Feb 1, 2012
    178
    17
    0
    Colombo
    කදුලු අස්සෙ තාමත් ඔබ ඉන්නවා වාගෙ දැනෙනවා ඒත් ඒ අතීතය මහම මහ කරුමක්කා උනා මගෙ මුලු ජීවිතේටම

    ඒත් මම හැමදාමත් ඒ අතීතයෙන් පාඩම් ඉගෙනගන්නවා ගොඩක්

    මගෙ ජීවිතෙ මෙහෙම බේරුනෙ ඔයාගෙන් මගෙ පෙර පිනකට


    w83uq1.gif

    :yes::yes::yes::yes::yes::D:D:D:D:D
     

    MAmm123

    Member
    Feb 1, 2012
    178
    17
    0
    Colombo
    මගෙ ජීවිතේ සොදුරේ ඔබ පමණයි
    නෑ යන්නේ හැරදා කිසිදා
    තරු මිලින වෙලා
    සදු නෑ අද මගෙ ලෝකේ
    බොදවී පැතුමන් මා හඩවා...

    ආදරේ කරා මැරෙන්න ඒත් ඒ ආදරේ ලබන්න ඔයා පින් කරලා නෑ.මට දුකයි ඔයා ගැන.ඔයා කවුද කියල දැනගන්න මම පරක්කු උනා වැඩියි.එහෙම දැන ගත්තත් මම තාමත් ආදරේ ඔයාට විතරමයි,සදහටම..
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වෙට්ට පාසියෙ තො නිසා මට කෙලම උනා
    තොගෙ බොරු කතාවට මම ‍රැව‍ටුනා
    තො මට අන්තිමෙ ඇරලාම ගියා එත් මම නම්
    දවල් වැ‍ටුන වලේ රෑට වටෙන්නෙ නෑ

    තො දැන් බඩුවක් වෙලා වග ආරන්චියි
    සුබ පතමි මෙමා ජයෙන් ජයම ලැබී
    හොද ම නමක් තියන වෙ** වියක් වෙන්නට උම්බට


    bgvl9k.gif

    එක එකා වටෙං ගිහිං කැරකිලා නැමිලා ඇඹරිලා කියන එක මූ සරළ සිංහලෙන් කොටලා.................:lol::lol::lol::lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    රන්තරු පායන අහස බලාගෙන
    ඇයි ඔබ තව හිනැහෙන්නේ
    මගෙ හද දිනු ආදරය සොරාගෙන
    වෙනකෙකු නොවැ අද ඉන්නෙ....




    "මරනයටවත් බෑහෑ ඔයාව මගෙ හදවතින් ඈත් කරන්ට"