පරණ කෙල්ල දැක්කාම

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,002
    113
    :lol::lol: මේක තමයි හරිම සීන් එක :P

    ඉරිසියාව/කුහක කම කියන්නේ අන්න ඕකට! තමන්ට නැති දෙයක් වෙන කෙනෙකුට ලැබෙන කොට බලාගෙන ඉන්න බැරි කම. තමන් අතඇරපු කෙල්ලට කෙල වුනා නං හරී සතුටුයි! ඒකිම යන්න ගිහින් නං තව කමක් නෑ! තමුන්ම අත ඇරලා, තව එකීට හරියනකොට ඒකටත් කහිනවා! පුදුම සතෙක් නේ උඹ!