ගොඩක් පරණ එකක් නේ ? මොකද උනේ ?
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Jan 21, 2017 #82 මේක තමයි හරිම සීන් එක shenic said: ඉරිසියාව/කුහක කම කියන්නේ අන්න ඕකට! තමන්ට නැති දෙයක් වෙන කෙනෙකුට ලැබෙන කොට බලාගෙන ඉන්න බැරි කම. තමන් අතඇරපු කෙල්ලට කෙල වුනා නං හරී සතුටුයි! ඒකිම යන්න ගිහින් නං තව කමක් නෑ! තමුන්ම අත ඇරලා, තව එකීට හරියනකොට ඒකටත් කහිනවා! පුදුම සතෙක් නේ උඹ! Click to expand...
මේක තමයි හරිම සීන් එක shenic said: ඉරිසියාව/කුහක කම කියන්නේ අන්න ඕකට! තමන්ට නැති දෙයක් වෙන කෙනෙකුට ලැබෙන කොට බලාගෙන ඉන්න බැරි කම. තමන් අතඇරපු කෙල්ලට කෙල වුනා නං හරී සතුටුයි! ඒකිම යන්න ගිහින් නං තව කමක් නෑ! තමුන්ම අත ඇරලා, තව එකීට හරියනකොට ඒකටත් කහිනවා! පුදුම සතෙක් නේ උඹ! Click to expand...