පරණ කෙල්ල දැක්කාම

වල්පාල

Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    පරණ කෙල්ල දැක්කාම

    මන් අවුරුදු 4ක් Love කරලා කෙල්ලව එපා කියලා අත ඇරියා (කෙල්ලට 16 දි යාලු උනේ.. මට 19 යි.. )..මන් Campus select උනා..
    දැන් මෙකි වෙන කොල්ලෙක් 1ක් 1ක යද්දී මට මාර අවුලක් දැනේනවා... මුල් මුල් කාලේ case දාගත්තා.. campus වැඩත් අනා ගත්තා... case 1kta දැන් අවුරුද්දකටත් වැඩි.. ඒත් තාමත් දැක්කාම හෙන අවුලක් යනවා..

    ඇයි මෙහෙම වෙන්නේ???
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඕක කොල්ලෝ අපේ හැටි බන්... ඉන්නකම් අගේ නෑ.. නැති උනාම අගේ තේරෙන්නේ...... ඉන්නකොට මලවදේ...... අත් අරියගමන් පුදුම නිදහසක් දැනෙන්නේ,,,, එත් මාසයක් දෙකක් ගියාම තමා තනිකම, පාළුව දැනෙන්නේ.....
     
    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    ඕක කොල්ලෝ අපේ හැටි බන්... ඉන්නකම් අගේ නෑ.. නැති උනාම අගේ තේරෙන්නේ...... ඉන්නකොට මලවදේ...... අත් අරියගමන් පුදුම නිදහසක් දැනෙන්නේ,,,, එත් මාසයක් දෙකක් ගියාම තමා තනිකම, පාළුව දැනෙන්නේ.....

    sira kathawa.........
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    වල්පාල;16984510 said:
    sira kathawa.........

    දැන් උබත් වෙන එකක් බලහන්.... මොන ප්‍රශ්නේ ආවත් එකී උබ එක්ක ඉන්නවනම්. කොච්චර එපා උනත් අත් අරින්න එපා... කරන්නම පල... ඉවසීමෙන් සැනසීම ලැබේ... පසු තැවෙන්න වැඩ කරන්න එපා...
     
    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    දැන් උබත් වෙන එකක් බලහන්.... මොන ප්‍රශ්නේ ආවත් එකී උබ එක්ක ඉන්නවනම්. කොච්චර එපා උනත් අත් අරින්න එපා... කරන්නම පල... ඉවසීමෙන් සැනසීම ලැබේ... පසු තැවෙන්න වැඩ කරන්න එපා...
    Thanks machan!! :-)
    1ක් set උනා බන්.. කලින් වඩා හොදට මාව තේරුම් ගන්නවා.. ඉවසීමෙන් ඉන්නවා..
    එත් කලින් 1ක තරම් ලස්සන නෑ.. :rolleyes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    වල්පාල;16984786 said:
    Thanks machan!! :-)
    1ක් set උනා බන්.. කලින් වඩා හොදට මාව තේරුම් ගන්නවා.. ඉවසීමෙන් ඉන්නවා..
    එත් කලින් 1ක තරම් ලස්සන නෑ.. :rolleyes:

    ලස්සන..?? තැනකට එක්කගෙන යන්න පුළුවන්නේ e ඇති.... තව අවුරුදු 20 විතර බලහන් e ලස්සනම තියනවද කියලා... ලස්සන වෙන්න ඕනේ කය නෙමේ බන් හිත, හැසිරීම, ගතිගුණ...... ඕවා ලස්සන කෙනා ගොඩාක් ලස්සනයි... ((මම හිතන විදිහ කියුවේ වැරදිද දන්නේ නෑ))
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Well you only need the light when it's burning low
    Only miss the sun when it starts to snow
    Only know you love her when you let her go

    Only know you've been high when you're feeling low
    Only hate the road when you’re missin' home
    Only know you love her when you let her go
    And you let her go

    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    ලස්සන..?? තැනකට එක්කගෙන යන්න පුළුවන්නේ e ඇති.... තව අවුරුදු 20 විතර බලහන් e ලස්සනම තියනවද කියලා... ලස්සන වෙන්න ඕනේ කය නෙමේ බන් හිත, හැසිරීම, ගතිගුණ...... ඕවා ලස්සන කෙනා ගොඩාක් ලස්සනයි... ((මම හිතන විදිහ කියුවේ වැරදිද දන්නේ නෑ))

    Uba hari athi machan! Igena gattata man oya case waldi grade 10 kollekta wada anthai..
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    හිත ලස්සන කෙල්ලගේ ගත ලස්සන නෑ. ගත ලස්සන කෙල්ලගේ හිත ලස්සන නෑ. වත (වත්කම),ගත දෙකම ලස්සන කෙල්ල ලග පතිවත නෑ. හිත-ගත-වත ලස්සන කෙල්ල තාම හම්බ උනේ නෑ. :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං මගේ ෆස්ට් ලව් එක දැක්කොත් වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත.. ප්‍රාර්ථනා කරනවා මුණගැහෙන්න එපා කියලා..:yes: මුණගැහුනොත් මොනා වෙයිද දන්නෑ..:dull:
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මං මගේ ෆස්ට් ලව් එක දැක්කොත් වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත.. ප්‍රාර්ථනා කරනවා මුණගැහෙන්න එපා කියලා..:yes: මුණගැහුනොත් මොනා වෙයිද දන්නෑ..:dull:

    :D:D:D:D:P:baffled: