ඔහොම හිතුවොත් නං උබට ලොවෙත් වරදිනවා පුතෝ.. ජීවිතේ යම්කිසි තැනකදී උබට ඒකිව එපා කියල හිතුන නං ඒකිව අත ඇරපු එක ගැන ආයෙ දුක් වෙන්න එපා... වැරදිලා හරි උබට කසාද බැන්දට පස්සේ අපෝ මෙකි හරියන්නේ නැ කියල හිතුනනම් උබ එදාට ලොවෙත් විනාසයි.. උබට අත අරින්න හිතුනේ යම්කිසි නොගැලපීමක් නිසානේ.. එහෙනං එක ගැන හිතල හිත හදාගනින් මම කරේ හරි දේ එක කරේ මෙන්න මේ නිසා කියල...
ඒ වගේම තමයි ඔකේ අනිත් පැත්තත්.. ජීවිතේ තීරණ ගනිද්දී හොදට හිතල බලල තීරණ ගනින්... ගෙවෙන හැම තප්පරයක්ම අතීතයට එකතු වෙනවා කියන එක මතක තියාගෙන ජීවත් වෙයන්.. අතීතයෙන් දේවල් අපිට කවම කවදාවත් වෙනස් කරන්න බෑ.. එක නිසා ජීවිතේ දේවල් ගැන තීරණ ගනිද්දී හොදට හිතල ගනින් මචං.. ජීවිතේ කවදමහරි දවසක උබට පසුතැවිලි වෙන්න වෙනවනං එහෙම තීරණ නොගෙන හිටපං..
ඊලග දේ.. ජීවිතේට හොද දේවල් ඕන තරං ලැබෙනවා.. නමුත් හොදම දේ ලැබෙන්නේ එකම එක පාරක් විතරයි... එක නිසා කණගාටු නොවී ඉවසපන්.. හොද දේ නෙමෙයි හොදම දේ වෙනුවෙන්...
සිරාවට දන්නේ නැති නිසා ද අහන්නේ?
කෙලින්ම උත්තරේ..
උබට කෙල්ලෙක් නැති නිසා...
( දැනට එකක් ඉන්නවා නම් ඒ ඉන්න එක කලින් තරම් සැටිස් නැති නිසා.. )
බහුබූත කතා බන් ඕව "අමතක කරන්න බෑ" කියන ඒවා එහෙම.. එහෙනම් මේ වෙද්දී අපි මැරිලා වලලපු තැන ගස් පැල වෙලා.. හොඳ කෙල්ලෙක් හොයාගනින්.. එකක් හොයාගත්ත නම් තව එකක් හොයාගන්න බැරි වෙන්න බෑනේ උබට.. හොඳ එකක් ඈ.. මරාලයක් නෙවෙයි.. එතකොට ඔය හිතේ අමාරු, දකිද්දී අවුල් යන ඒවා.. ඔක්කොම හරියනවා.. උබට පරණ කෑලි දකිද්දී හිනා යන තත්වෙට එනවා.. ඔන්න ඕකයි මනුස්ස සොබාවේ මහත්තයෝ..
ඉගෙන ගන්න එකෙක් නම් දෙයියනේ කියල ඒක කරගනින් ඈ..

Dan kohomada thathwe? Ubata thama aulda?

Dan inna kella kalin kella ekka compare karanna epaa bung... ubata ethakota dan inna kellage adu paaduma penna aran ekath epa wenawa...

ලොකුවට යනවා, ඒත් හිතින් විදවනවා.
පරන එවා හිතනවනම්, නෑවෑත්තුවේ මොකද?

After 6 months, Today i make a call again to her![]()
but machan still i love her, even after 6 months i couldn't forget her, after we broke up i never even look at any other girl. But she hates me now more than everWTF oi it will make things worse

but machan still i love her, even after 6 months i couldn't forget her, after we broke up i never even look at any other girl. But she hates me now more than ever![]()

she left you? is she hates you now??වල්පාල;21160239 said:Same story men..![]()
![]()