Yandex බ්රව්සර් එක දාල බලන්න. ඒකත් Chrome basesd බ්රවුසර් එකක්. Google Chrome එකට වඩා අඩුවෙන් මෙමරි යූස් කරන්නේ.